6. සාමාන්‍ය හා විශේෂ සූදානම
6. සාමාන්‍ය හා විශේෂ සූදානම.
මෙහිදී පළමුවෙන්ම සාමාන්‍ය සූදානම ඇති කරයි.මේ සඳහා සාමාන්‍ය ව්‍යායාම යොදා ගත හැකිය. මෙහිදී ශරීරය සූදානම් වේ. අනතුරුව විශේෂ සූදානම ඇති කිරීම කල යුතුය.[විශේෂ ව්‍යායාම යොදාගෙන]
සාමාන්‍ය හා විශේෂ සූදානම සුදුසු අනුපිලිවෙලින් කල යුතුවීම වැදගත් වේ. මුල් කාලයේදී සාමාන්‍ය සූදානම ඉතා වැදගත් වේ. මේ තුලින් ලබන දියුණුව සුවිශේෂ ක්‍රීඩාවක සාධනයට මඟ පෙන්වයි.
සාමාන්‍ය හා විශේෂ සූදානම අතර අනුපාතය පහත සඳහන් සාධක මත රඳා පවතී.
1. වයස.
2. පුහුණු තත්වය.
3. ක්‍රීඩාවේ ස්වභාවය.
4. මාක්‍රෝ චක්‍රයේ කාලය.
පසුව විශේෂ සූදානමට අනුපාතිකව සාමාන්‍ය සූදානම අඩු විය යුතුය.