සාමාන්‍ය මිනිසුන්ට නිළධාරීන් විවේචනය කරන්න බැරිද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ගමේ එකෙක් ප්‍රාදේශීය ලේකම්ට බැන්නා කියලා ඌට ටවුන් එකේදි සෙට් එකක් නෙලලා

    ඒ ඇන්ටි එකම යුද්ධයයි ගමේ 🤦
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    ගමේ එකෙක් ප්‍රාදේශීය ලේකම්ට බැන්නා කියලා ඌට ටවුන් එකේදි සෙට් එකක් නෙලලා

    ඒ ඇන්ටි එකම යුද්ධයයි ගමේ 🤦
    කරන්න පුලුවන්. ඔය ගහපු උන් ශුවර් එකටම ලේකම් එක්ක සෙට් වෙලා හොර වැඩ කරන් උන් ටිකක්. නිලධාරින්ට මැරබලයක් තියෙන්නෙ ඉතාම කලාතුරකින්
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    කරන්න පුලුවන්. ඔය ගහපු උන් ශුවර් එකටම ලේකම් එක්ක සෙට් වෙලා හොර වැඩ කරන් උන් ටිකක්. නිලධාරින්ට මැරබලයක් තියෙන්නෙ ඉතාම කලාතුරකින්
    ආන්ඩුට බැන්න කියලා ගහලා තියෙන්නෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,884
    113
    ආන්ඩුට බැන්න කියලා ගහලා තියෙන්නෙ
    සරලව කරන්න බෑ,

    ඌට කොහෙන්ද මැර බලයක් සෙට් උනේ කියන එක interesting
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ප්‍රාදේශීය ලේකම්කම නිව් ප්‍රභූ පත්වීමක් ද?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,038
    10,370
    113
    හොස්පිටල් admit වෙන්න ඕනේ entry එකක් දාලද? නැත්තන් කෙලින්ම ගිහින් හොස්පිටල් admit වෙනවාද?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,711
    2,154
    113
    ගමේ එකෙක් ප්‍රාදේශීය ලේකම්ට බැන්නා කියලා ඌට ටවුන් එකේදි සෙට් එකක් නෙලලා

    ඒ ඇන්ටි එකම යුද්ධයයි ගමේ 🤦


    බනින්න කලින්, වෙන්න පුලුවන් consequences වලට මුහුණ දෙන්න පුලුවන් මට්ටමක තමන් ඉන්නවද බලන්න ඕනේ මුලින්, survival pov එකෙන්.

    බැනගන්න එක ඉතින් හිස් වැඩක්. තමන්ගේ expectations හමු නොවුනහම මල පනිනවා. ඉතින් බනිනවා. Cringe.
     
    • Like
    Reactions: villa pro

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    සාමාන්‍යයෙන් ඔය තනතුරේ ඉන්නේ හොඳ දැනුමක් තියන උන්. එහෙම උන් බැන්න කියලා ගණන් ගන්නෙත් නෑ දේශපාලනේ කරන්නෙත් නෑ. ඔතන හිටපු පූකේ අමාරු ජෙප්පෝ ටිකක් අරුට ගැහුවද දන්නේ නෑ. එහෙම උනොත් ඌට තවටිකක් අල්ලන් ගහපන් ලැජ්ජා නැතුව ජෙප්පෝ න් ගෙන් ගුටි කාලා දීවට
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    issara video ekak share una social medias wala oic karayek interdict karata game un fire crackers dala , police un civil awith adalama nathi kadeka ekekta gahanawa helmat walin , video thibila arun thawama police wada athi ,
    ballo neethiyata ringa gena inne