සාමූහික වගකීම කියන්නේ වැරැද්ද දැක දැක රනිල්වම මතක් කරන එකමොන වරද උනත්, දැක්කෙනෑ වගේ නිශ්ශබ්දව නොදැක්ක ගාණට, ඉන්න එකද?

ටොම් පච ගහලා බලය අරන් කියපුවා කරගන්න බැරි උනාම රෙද්ද බේරගන්න දෙන excuse එකක්මොන වරද උනත්, දැක්කෙනෑ වගේ නිශ්ශබ්දව නොදැක්ක ගාණට, ඉන්න එකද?
ආණ්ඩුවක නම් එහෙම තමා නැත්නම් පක්ෂයෙ මතයට එරෙහි උනා කියල විනය පරීක්ෂණ කරනවනෙ..ආණ්ඩුවක? රාජ්‍ය සේවයක?
depends, snitches aint last longමොන වරද උනත්, දැක්කෙනෑ වගේ නිශ්ශබ්දව නොදැක්ක ගාණට, ඉන්න එකද?