සාමූහික වගකීම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    රටේ ගොඩක් උන් සාමූහික වගකීම කියල දකින්නේ තමන්ගෙ පිලේ/කණ්ඩායමේ එකෙක් කරන, කරපු ඕනම වරදක් රැකීම නම්, ඒක තනිකර විහිළුවක්, සාමූහික වගකීම කියන්නෙ ඇතුලෙම ඒකියන්නේ තමන්ගෙ පිලේ/කණ්ඩායමේ එකෙක් කරන,කරපු වැරදි නිවැරදි කරවීමයි. රටේ අවාසනාවට පක්‍ෂ, විපක්‍ෂ හැම එකාටම තමන්ගෙ පිලේ උන් වරදක් කරොත්, ඒව වැරදි විදියට පේන්නෙ නැහැ. ඉතිං කොහොමද රටක් හදන්නේ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    වසන්තගේ සල්ලි ආපු හැටි ගැන හෑලි ලියල හෝදන ජෙබයියෝ ගැන නේද උබ මේ කියන්නේ ??
    paksha wipaksha hama ekama gana