සාමූහික වගකීම කියන්නේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,054
    113
    මොන වරද උනත්, දැක්කෙනෑ වගේ නිශ්ශබ්දව නොදැක්ක ගාණට, ඉන්න එකද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,107
    113
    දෙහිවල
    මොන වරද උනත්, දැක්කෙනෑ වගේ නිශ්ශබ්දව නොදැක්ක ගාණට, ඉන්න එකද?
    සාමූහික වගකීම කියන්නේ වැරැද්ද දැක දැක රනිල්වම මතක් කරන එක :yes:
     
    • Haha
    Reactions: Amith0424

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,418
    113
    මොන වරද උනත්, දැක්කෙනෑ වගේ නිශ්ශබ්දව නොදැක්ක ගාණට, ඉන්න එකද?
    ටොම් පච ගහලා බලය අරන් කියපුවා කරගන්න බැරි උනාම රෙද්ද බේරගන්න දෙන excuse එකක්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,057
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආණ්‌ඩුවක? රාජ්‍ය සේවයක?
    ආණ්ඩුවක නම් එහෙම තමා නැත්නම් පක්ෂයෙ මතයට එරෙහි උනා කියල විනය පරීක්ෂණ කරනවනෙ..

    රාජ්‍ය සේවයෙ හොරු සෙට් උනාම එහෙම ඇති හොඳ එකාව නැති කරල දානවා.
     
    • Like
    Reactions: Amith0424

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මොන වරද උනත්, දැක්කෙනෑ වගේ නිශ්ශබ්දව නොදැක්ක ගාණට, ඉන්න එකද?
    depends, snitches aint last long
    by that, someone gonna have your back, once you're fucked up

    this is a serious issue within law enforcement
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,626
    167,235
    113
    එකමත් එක රටක
    තමන්ගේ පැත්තට වැරද්දක්/චෝදනාවක් එද්දී එක අනිත් උන් එක්ක බෙදාගන්න කියන කතාවක් !
    හොදක් එද්දී ඔය සාමුහික උට්ට මතක් වෙන්නේ නෑ .
     
    • Like
    Reactions: ruchira55