උබ කියන එක හරි මචං අපිට එයා කරපු ගුප්ත හාස්කම්.. වැරදුනු මැජික් වැඩක් නැහැ..
එයා කරපු හොද දේවල් තියනවන ඒනම් එච්චරයි!...
ඒත් මේ සමාජයෙ ඉන්න කුහක මිනිස්සු අනුන්ගෙ වැරැදි දකිනව මිස හොදක් දකිනව අඩුයි..![]()
ඇරිස්ටෝටල්;9946391 said:මෙහෙමයි, සායිබබාට ඇති ආධ්‍යාත්මික හැකියාවක් වත් ගුප්ත බලයක්වත් නැහැ, එයා ප්‍රසිද්ධවුන මුල් කාලයේ එයාගෙ පින්තූර වලින් අලු එන එක, පැනි එන එක ගැන වැඩි විස්තර මම දන්නෙ නැහැ, ඒත් බෝලයක් මවන්න ගිහින් වැඩේ වරද්දගත්ත එකේ විඩියෝ එකක් නං දැකල තියෙනව
මම හිතන්නෙ මෙහෙමයි
: සායිබබා මුලින් තමන්ට බලයක් තියෙනව කියල බොරුවට කියන්න ඇති, ඉන්දියාවෙ සචින්ට වදින මිනිස්සු ඉන්න එකේ සායි බබාට වදින එක සාමාන්‍ය දෙයක්නෙ, පස්සෙ සායිබබා සමාජ සේවයට අතගහන්න ඇති, මම ගරුකරන්නෙ එතුමා කරපු සමාජ සේවයට මිසක් මැජික් බලෙන් මාල, පැනි, අලු මවන එකට නෙවෙයි:
ඇරිස්ටෝටල්;9946732 said:අපේ රටේ කොච්චර සල්ලිතියෙන අය හිටියත් අඩුමගානෙ අම්බලමක්වත් හදල නැහැනෙ, ඉතින් සායිබබා කරපු සේවයට අපි ගරු කරන්න ඕන
sira bng minihek marunama. eyage naraka neme karapu hodha dewal katha karanna une. ape inne ewun kisi deyak nokarana kaale Sai baba minisunnta udaw krala tynwa. and lankawe inna sai baba adhahana aya cancer hosptl ekak haduwa. mam eka balanna gihin tynwa.. godak hoda weda krla tynwa.

අපේ රටේ කොච්චර සල්ලිතියෙන අය හිටියත් අඩුමගානෙ අම්බලමක්වත් හදල නැහැනෙ, ඉතින් සායිබබා කරපු සේවයට අපි ගරු කරන්න ඕන 

