සායි බබාගේ තියෙන විෂේශත්වය මොකද්ද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    උබ කියන එක හරි මචං අපිට එයා කරපු ගුප්ත හාස්කම්.. වැරදුනු මැජික් වැඩක් නැහැ..
    එයා කරපු හොද දේවල් තියනවන ඒනම් එච්චරයි!...
    ඒත් මේ සමාජයෙ ඉන්න කුහක මිනිස්සු අනුන්ගෙ වැරැදි දකිනව මිස හොදක් දකිනව අඩුයි.. :dull::dull:

    ඇරිස්ටෝටල්;9946391 said:
    මෙහෙමයි, සායිබබාට ඇති ආධ්‍යාත්මික හැකියාවක් වත් ගුප්ත බලයක්වත් නැහැ, එයා ප්‍රසිද්ධවුන මුල් කාලයේ එයාගෙ පින්තූර වලින් අලු එන එක, පැනි එන එක ගැන වැඩි විස්තර මම දන්නෙ නැහැ, ඒත් බෝලයක් මවන්න ගිහින් වැඩේ වරද්දගත්ත එකේ විඩියෝ එකක් නං දැකල තියෙනව

    මම හිතන්නෙ මෙහෙමයි
    : සායිබබා මුලින් තමන්ට බලයක් තියෙනව කියල බොරුවට කියන්න ඇති, ඉන්දියාවෙ සචින්ට වදින මිනිස්සු ඉන්න එකේ සායි බබාට වදින එක සාමාන්‍ය දෙයක්නෙ, පස්සෙ සායිබබා සමාජ සේවයට අතගහන්න ඇති, මම ගරුකරන්නෙ එතුමා කරපු සමාජ සේවයට මිසක් මැජික් බලෙන් මාල, පැනි, අලු මවන එකට නෙවෙයි:

    ඇරිස්ටෝටල්;9946732 said:
    :yes: අපේ රටේ කොච්චර සල්ලිතියෙන අය හිටියත් අඩුමගානෙ අම්බලමක්වත් හදල නැහැනෙ, ඉතින් සායිබබා කරපු සේවයට අපි ගරු කරන්න ඕන

    sira bng minihek marunama. eyage naraka neme karapu hodha dewal katha karanna une. ape inne ewun kisi deyak nokarana kaale Sai baba minisunnta udaw krala tynwa. and lankawe inna sai baba adhahana aya cancer hosptl ekak haduwa. mam eka balanna gihin tynwa.. godak hoda weda krla tynwa.
     
    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඇරිස්ටෝටල්;9946391 said:
    මෙහෙමයි, සායිබබාට ඇති ආධ්‍යාත්මික හැකියාවක් වත් ගුප්ත බලයක්වත් නැහැ, එයා ප්‍රසිද්ධවුන මුල් කාලයේ එයාගෙ පින්තූර වලින් අලු එන එක, පැනි එන එක ගැන වැඩි විස්තර මම දන්නෙ නැහැ, ඒත් බෝලයක් මවන්න ගිහින් වැඩේ වරද්දගත්ත එකේ විඩියෝ එකක් නං දැකල තියෙනව

    මම හිතන්නෙ මෙහෙමයි
    : සායිබබා මුලින් තමන්ට බලයක් තියෙනව කියල බොරුවට කියන්න ඇති, ඉන්දියාවෙ සචින්ට වදින මිනිස්සු ඉන්න එකේ සායි බබාට වදින එක සාමාන්‍ය දෙයක්නෙ, පස්සෙ සායිබබා සමාජ සේවයට අතගහන්න ඇති, මම ගරුකරන්නෙ එතුමා කරපු සමාජ සේවයට මිසක් මැජික් බලෙන් මාල, පැනි, අලු මවන එකට නෙවෙයි:

    well said bro! :yes:
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    අනේ මන්ද ඉතින්..මට මේ මනුස්සයා ගැන තියෙන අදහස කාටවත් කරදරයක් වෙන්න නැති
    වෙන්න ඉදිරිපත් කලත් එකෙක් මට -Rep එකක් දීල...:eek:
    හිහි..අනේ ඩෝ...:P
    -REP දීපු එකාට කියන්නෙ:dull::dull:
    මටනම් එච්චර +Rep මේනියාවක් නෑ...තියෙන්නෙ 318 යි...හැබැයි හිගාකාල නෙවෙයි හෙව්වෙ..අමාරුවෙන් ලබා ගත්තේ..
    ඕනෙනම් තව කපහන්..
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අනේ මන්ද ඉතින්..මට මේ මනුස්සයා ගැන තියෙන අදහස කාටවත් කරදරයක් වෙන්න නැති
    වෙන්න ඉදිරිපත් කලත් එකෙක් මට -Rep එකක් දීල...:eek:
    හිහි..අනේ ඩෝ...:P
    -REP දීපු එකාට කියන්නෙ:dull::dull:
    මටනම් එච්චර +Rep මේනියාවක් නෑ...තියෙන්නෙ 318 යි...හැබැයි හිගාකාල නෙවෙයි හෙව්වෙ..අමාරුවෙන් ලබා ගත්තේ..
    ඕනෙනම් තව කපහන්..

    OWA GANAN GNE EPA. MAGE GNA 4+ DUNNA