


පොත නිකම් ඕන උන් මට මැසේජ් කරපන්
ශත 5ක්වත් එපා, මූ කරන ප්‍රෝඩාව කට්ටියටම තේරෙනවා පොත කියෙව්වම![]()



පොත මිලදී ගන්න කලින් පිටු කීපයක් කියවල බලන්න පුලුවන් වෙන්න ඕනෙ. එහෙමත් කරා නම් වංචාවක් උනා කියන්න අමාරුයි
.
මම මේ කිසිදෙයක් ගැන දන්නේත් නෑ සම්භන්දත් නෑ....... මන්දබුද්දිකයෙක් දාපු ලින්ක් එකකින් ආවේ බලන්න.......
කරුණු ටිකක් පැහැදිලි නෑ
1පොතක් ලියලා විකුණන එක හොරාකෑමක්ද???
2පොත් ලියන උන් හොරුද??
3ඒලෙවල් කරන්න ඉස්සෙල්ල පොත් ලියන්න හොඳනැද්ද??
4පොත ලියපු එකා බලෙන් ඇඟේ ගැහුවද??
මේකේ ඉන්න සමහර ෆොන්නයෝන්ගේ ලොජික් වලට අනුව කඩේකට ගිහිං බඩුවක් ගන්නත් බෑ මුදලාලි හොරා.......
පාන් ගෙඩියක් කන්න ඕනවුනොත් මුන් තනියම වගාකරලා පිටි කොටාගෙන පාන් හදාගෙන කනවා ඇත්තේ......
hari ayojakayek nm poth vikunala higa kanna one ne