සාර්ථක forex ආයෝජකයෙකු වෙමු !

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ අඟුලාන station එක ලඟ ඉඩම විකුණලා ඉවරයි ද?

    රට යන්න නේද හිටියේ? ඒකට මොකද උනේ?

    මූ බොරු කරන්නේ.

     
    Last edited:

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ආ Hacker V මල්ලියා කොහොමෙයි ඉතින් :rofl:

    Hacker V කියන නමේ V කියන්නේ Vishwa වෙන්ටෑ :P

    හම්මේ මූ දැනට අවුරුදු 3 කට විතර කලින් දීපු පොර ටෝල්ක් තොගේ ඉස්කොලේ යන ගමන් ෆොරෙක්ස් කරනව අරකයි මේකයි

    දැන් ලොස් වෙලා සල්ලන් වෙලා පොතක් විකුනලා හරි කීයක් හරි හොයා ගන්නයි ට්‍රයි එක :lol:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    පොත නිකම් ඕන උන් මට මැසේජ් කරපන්
    ශත 5ක්වත් එපා, මූ කරන ප්‍රෝඩාව කට්ටියටම තේරෙනවා පොත කියෙව්වම :yes:

    Gප්‍රෝඩාවක් නම් තොපි මෙව්පොත ප්ස්ස්සේ දුවන්නේ ඇයි ??
    :growl::growl::growl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මේ කිසිදෙයක් ගැන දන්නේත් නෑ සම්භන්දත් නෑ....... මන්දබුද්දිකයෙක් දාපු ලින්ක් එකකින් ආවේ බලන්න.......

    කරුණු ටිකක් පැහැදිලි නෑ

    1පොතක් ලියලා විකුණන එක හොරාකෑමක්ද???

    2පොත් ලියන උන් හොරුද??

    3ඒලෙවල් කරන්න ඉස්සෙල්ල පොත් ලියන්න හොඳනැද්ද??

    4පොත ලියපු එකා බලෙන් ඇඟේ ගැහුවද??

    මේකේ ඉන්න සමහර ෆොන්නයෝන්ගේ ලොජික් වලට අනුව කඩේකට ගිහිං බඩුවක් ගන්නත් බෑ මුදලාලි හොරා.......
    පාන් ගෙඩියක් කන්න ඕනවුනොත් මුන් තනියම වගාකරලා පිටි කොටාගෙන පාන් හදාගෙන කනවා ඇත්තේ......
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,028
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොතක් ලියල විකුණන එක වැරැද්දක් නෙවෙයි. ඒකත් කෙනෙකුට ජීවත් වෙන්න පුලුවන් විදිහක්. :nerd: පොත මිලදී ගන්න කලින් පිටු කීපයක් කියවල බලන්න පුලුවන් වෙන්න ඕනෙ. එහෙමත් කරා නම් වංචාවක් උනා කියන්න අමාරුයි

    ෆොරෙක්ස් ගැන පොත් ලියන්න ෆොරෙක්ස් කරන්නම ඕනෙත් නෑ. දැන් ඔය බුද්ධ ධර්මය ගැන පොත් ලියන්නෙ අඩුගානෙ සෝවාන් වෙන්නවත් බැරි වෙච්ච උන් නෙ:lol:.

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලෙන් කාලෙට කිරියට වෙළෙන්දෝ ඇවිත් කොල්ලන්ව අන්දනවා එක එක ආකාරෙට. ටිකකාලෙකදී උන් සල්ලිත් අරං පැනලයනවා. ඕක එක්ස්පිරියන්ස් කරලා කරලා දැන් මේකේ උන් වචනයක් වරදින්න බෑ හොරා හොරා ගාලා මැරෙන්න හදනවා....... කිරිය ඇතුලේ වාහනත් විකිනෙනවා...... පොත් බෑ..... හොරු......... ෆකේ ලොජික් තියෙන්නේ මුන්ට:P:rofl:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මම මේ කිසිදෙයක් ගැන දන්නේත් නෑ සම්භන්දත් නෑ....... මන්දබුද්දිකයෙක් දාපු ලින්ක් එකකින් ආවේ බලන්න.......

    කරුණු ටිකක් පැහැදිලි නෑ

    1පොතක් ලියලා විකුණන එක හොරාකෑමක්ද???

    2පොත් ලියන උන් හොරුද??

    3ඒලෙවල් කරන්න ඉස්සෙල්ල පොත් ලියන්න හොඳනැද්ද??

    4පොත ලියපු එකා බලෙන් ඇඟේ ගැහුවද??

    මේකේ ඉන්න සමහර ෆොන්නයෝන්ගේ ලොජික් වලට අනුව කඩේකට ගිහිං බඩුවක් ගන්නත් බෑ මුදලාලි හොරා.......
    පාන් ගෙඩියක් කන්න ඕනවුනොත් මුන් තනියම වගාකරලා පිටි කොටාගෙන පාන් හදාගෙන කනවා ඇත්තේ......






    සිරාවටම බං, පොතක් නෙමේ කැලෑපත්තරයක් හරි ලියන්න මිනිහෙකුට මනසේ සංගමයක් තියෙන්න ඕනේ !! ඌ හොරහිතින් හරි පොතක් ලිවනම් පොතක් ලිවීම කියන කරුණ යටතේ ඒක අගය කරන්න ඕනේ ... අනික පාසල්/විශ්වවිද්යාල අද්‍යපනයි පොත් ලිවිල්ලයි අතරේ කිසිම සම්බන්දයක් නෑ ... සිංහලේ මහා ගත්කරු මාර්ටින් වික්රමසිංහ මැතිතුමා සාහිත්‍ය කරණයට මොන උපාදිය තිබිලද පොත් ලීවේ ???



    ඉස්සල්ලාම පොත කියවලා ඉන්න, තියන එකෙක් හරි ලියපු එකා හරි එකේ pdf version එක දපල්ලකෝ ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    hari ayojakayek nm poth vikunala higa kanna one ne


    ඔය කතාවේ කිසි පදනමක් නෑ........ ආයෝජකයෝ තමුන්ට පුළුවන් හැම හැකියාවෙන්ම හම්බුකරනවා, සමහර දේවල් මානසික සුවයට නොමිළයේ කරනවා.............. උදාහරනෙකට සමහර දොස්තරලා නවකතා ලියනවා, ඩ්‍රාමා කරනවා, සින්දු කියනවා, ගෙවල් හදලා විකුනනවා, චිත්‍රපටිවල රඟපානවා.......පිනට බෙහෙත් දෙනවා උඹ කියනවද හරි දොස්තරලා ඕව කරලා හිඟා කන්නේනෑ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරලා එළට හම්බුකරන් ජීවත්වෙනවා කියලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් උඹලා මෙහෙම කරන්නේ මිනිස්සුන්ට ..උ දන්නා දෙයක් පොතක් ලියලා විකුනන්න හදනවා මිසක් උඹලගෙන් වකුගඩුවක් ගලවන්න හැදුවේ නැහැනේ ...


    පුදුම කාලකන්නි ජාතියක් සිංහලු කියන්නේ ..ඉරිසියාකාර හැතිකරේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උට මුලික ප්‍රක්ධනය හොයාගන්න කරන දෙයක් වෙන්න ඕනි මේක ....මිනිහෙක් නැගිටින්න හදනකොට උදවු කරපල්ලා ....වලවල් කපන්නේ නැතුව ..ඕවා තොපි ඔය ගෙවල් වලින් ඉගෙන ගන්න දේවල් ..මහා එවුන් ගෙවල්වලදී කතා කරන හැසිරෙන ඒවා තමයි තොපේ කි බෝර්ඩ් එකෙනුත් එලියට එන්නේ ...වල් හැතිකරේ ..සදා වලේ ....පොතට රිවිව් එකක් දෙනවනම් එක කියවලා එකට රිවිව් එකක් දීපල්ලා නැතුව උඹලගේ මහා එවුන්ගේ නැහැදිච්ච කම එලියට දන්නේ නැතුව