එච්චර මිනිස්සු තාම තිරිසන් වෙලා නෑ බන්. එහෙම කරන්නෙ නෑ. උබ ඒ හිතන හැටි. හැමදේම සැකෙන්(paranoia) බැලුවම එහෙම හිතෙනවා. ඒකට කියන්නෙ PPD කියල. paranoid personality disorder. උබට කවුරුත් මොකුත් කරන්නෙ නෑ. දෙයියොනේ.Den hungak ten wala kemata kela gahanawa wasa daanawalu ponnayo. Irisiyawa nisa.

පැනඩෝල් බොන්න එපා ගොනො. පැනඩෝල් හොඳ නෑ liver, kidneys වලට. මම පැනඩෝල් බීපු කාලයක් මතක නෑ.Same here , ඔලුවත් එක්ක රිදෙනවා. පැනඩොල් 2ක් බිව්වා. දැන් ටිකක් ශෙප් වගේ
------ Post added on Oct 1, 2023 at 9:57 AM