අහන අහන හැම එකාම උබ ගැන දැනගන්න දෙවියෙක්දමම ඒවා එහෙන් මෙහෙන් අනික් අය අතරට සුළු වෙලාවකට ගිහිල්ලත් බැලුව.
එච්චර දැනුමක් නැති අය අතරට ගියාට ඔය වෙනස්කම් දැනෙන්නෙ නැහැ එයාලට වැඩිය. එහෙම ගියා මම...
එයාල අතරෙත් ඔළුව + හුස්ම, අත් සෙලවෙන ඒවා තියනව. fast නිසා දකින්නෙ නෑ මම හිතන්නෙ.
නිකමට ඔය factory එකේ අයගෙන් අහල බලන්න මම ඒකට ගිය දවස් වල හා අස්වුන දවස් වල වෙනස.
මේකෙත් ඇති මම ගැන හොයාගන්න ක්‍රම. මම ඉස්කෝලෙ කාලෙ හෙම හිටිය විදිය අහල බලන්න දන්න අයගෙන්.
උබට හීනමානේ ගහලා තියෙන්නේ, ඩොකෙක් ගාවට පලයන්එච්චර දැනුමක් නැති අය අතරට ගියාට ඔය වෙනස්කම් දැනෙන්නෙ නැහැ එයාලට වැඩිය. එහෙම ගියා මම...
මං කිව්වේ මගේ experience එකෙන්. BSc නෑ මට
