WHO AM I?

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    https://elakiri.com/threads/සැකයක්.2081273/
    https://elakiri.com/threads/පැමිණිලි.2112836/
    https://elakiri.com/threads/සාධාරණය.2112451/

    මේ සිද්ධි ටිකට මේ කියන දේවල් සම්බන්ධයි කියල මට හිතෙන්නෙ. මේ දේවල් වෙනව දැන්...

    1. මිනිස්සුන්ට බය නැහැ, යටත් වෙන්න බැහැ.
    2. සමහර වෙලාවට වේගෙන් හුස්ම ගන්න ගමන් වේගෙන් ඔළුව ගැස්සෙනවා/ හෙලවෙනවා.
    3. සමහර වෙලාවට අත / ඇඟිලි ගැස්සෙනවා / නටනවා වගේ.

    මේ තුන මුල් කාලේ ඉඳන් දැන් දිගටම තියනවා.

    ඒ අතර තරහ එනවා. දැන් හොඳටම වැඩි වගේ. මෙතන පුදුම දෙයක් තමයි තරහ අඩු වෙන්න ඇඟ මහන්සි කරන්න ඕනෙ.
    සමහර වෙලාවට පොඩි දේටත් හිනා එන ගතියක් එනව. ඊයේ ඒක නෑ, දිගටම වගේ තරහ විතරයි. Control එකක් නැති වෙන තරමට ඊයේ ආව තරහ.

    මොළේ පණුවෙක් යනව වගේ එකක් දැනෙනවා හිස් මුදුන හරියෙ උඩ එක එක තැන්වල එක එක වෙලාවට. ඒ වෙලාවට අපහසුතාවක් වගේ නිසා ඒකටත් මොනවා හරි හපන්න ඕනෙ, නැත්නම් ඇඟ මහන්සි කරන්න ඕනේ.

    දුක එනවා අඩුයි / නෑ වගේ දැනෙන්නෙ. ඒ වෙනුවට තරහ ද?

    ඇත්තම කිව්වොත් මගේ මොළේ, ඇඟ දෙකම අධික්‍රියාකාරී ගතියක් දැනෙන්නෙ. මම කලින් හිටිය විදිය එක්ක මට ඇත්තටම පුදුමයි මේ වෙනස.

    Hospital යන්න බැරි, මේක මොළේ වෙනස් වීමක් නම්, හරියට දන්නෙ නැතුව බෙහෙත් කරලා ආයේ වෙනසක් වුනොත් කියල.
    මගේ personal details දෙන්නම් මේක ගැන දන්න කෙනෙක් කතාකරන්න.
    මට සල්ලි නැහැ, මේක ගැන කරන්න දෙයක් හිතාගන්න බැහැ.

    මම කලින් introvert කෙනෙක්. සමාජයෙන් ඈත්වෙලා හිටිය කෙනෙක්.
    ඒත් දැන් එහෙම බැහැ, සමාජයේ ගැවසෙන්න ඕනේ කියලා හිතෙනවා, නැත්නම් මනසට බලපාන නිසා…
    ඒත් ඒක කරන්න අමාරුයි මේ අමුතු side effects නිසා. දැන් අර අත් නටන වගේ ගතිය වැඩියි වගේ, ඊයෙන් පස්සෙ.

    මම ගොඩක් වෙලාවට හුස්ම ගන්නෙත් ගැඹුරු හුස්ම. Rythem එකකට වගේ හුස්ම ගන්නෙත්...

    *****************************************************************************************************************************

    ප්‍රශ්නෙ තමයි, drugs දීලා හෝ විශේෂ දෙයක් වෙන්නෙ නැතුව මෙහෙම වෙන්න බැහැ.
    එතකොට, මට ඒක බලපෑව විදිය වෙනස්... නැත්නම්, වැඩ ගන්න / හතුරෙක් වහක් විදියට හෝ මෙහෙම වෙන්න දෙන්නෙත් නැහැ...
    ගොඩක් වෙලාවට අනිත් අයට වෙනස් විදියට බලපාන දෙයක් වෙන්නත් පුළුවන්.
    අනික මම වෙනස් කලින්...
    1. Introvert කෙනෙක්, සමාජයෙන් ඈත් වෙල හිටිය කෙනෙක්. එයාලගේ මොළේ සැකැස්ම වෙනස්.
    2. ජානමය / හෝමෝන වෙනස්කම් තිබුන කෙනෙක්. (මට ප්‍රශ්නයක් වෙන ඒව නෙවෙයි, සාමාන්‍ය සුළු දේවල්)
    3. අතේ අල්ලේ වෙනසක් තියනව. (ඒවත් මම හිතන්නෙ මොළය අනුව හැදෙන දේවල්)
    4. අඩු බර ඉපදුන කෙනෙක්. කෙට්ටුයි.
    5. කවදාවත් දැනුවත්ව මත්ද්‍රව්‍ය/ මත්පැන් භාවිතා නොකළ කෙනෙක්.
    6. Unmarried
    7. කිසිම අසනීපයකට ප්‍රතිකාර අරන් නැහැ දීර්ඝකාලීනව. ඔය කියන දවස් ටිකේ උණට බෙහෙත් ගත්තා. සෙම්ප්‍රතිශ්‍යාවට Vitamin C ගත්තා. එච්චරයි.
    වෙන කෙනෙක්ට ඒ දේ වුනාට හෝ ඒ දේ දුන්නට මෙහෙම වෙනසක් වෙන එකක් නැහැ කීයටවත්...

    *****************************************************************************************************************************
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,667
    27,184
    113
    36
    Mirihana
    alis.alberta.ca
    578280.jpg


    මේකේ ඉන්න හුජ්ජ කොල්ලොන්ට ඕව කියල හරියන්නේ නෑ.
    ඔය ෆේස්බුක් එකේ තියනවා මානසික ගැටළු pages. ඒවගේ දාන්න මුලින් දොස්තර කෙනෙක් හම්බෙන්න බෑ වගේ නම්.
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේකේ ඉන්න හුජ්ජ කොල්ලොන්ට ඕව කියල හරියන්නේ නෑ.
    ඔය ෆේස්බුක් එකේ තියනවා මානසික ගැටළු pages. ඒවගේ දාන්න මුලින් දොස්තර කෙනෙක් හම්බෙන්න බෑ වගේ නම්.
    මේක මානසික ගැටළුවක්ද? එහෙනම් බය නැත්තෙ ඇයි? සාමාන්‍යයෙන් මානසික ගැටළු තියන අය බයයිනෙ?
    මම internet එකෙත් බැලුවා මෙහෙම ලෙඩක්වත්, side effects වත් තියන එක තැනක්වත් දැක්කෙ නැහැ.
    doctor කෙනෙක් මුණගැහෙන්න බැරි එයා වරදවා වෙන දෙයක් තේරුම් ගනී කියල. ඊටපස්සෙ එයා කරන දෙයින් මට වෙනත් දෙයක් වෙන්න පුළුවන්.
    දැක්ක ගමන් බෙහෙත් ලියන්නෙ නැති doctor කෙනෙක් දන්නව නම් කියන්න...

    ඇගේ ශක්තිය දැනෙනවා, නිකම් වැඩි වගේ.. මේකෙ කිව්වෙ නැති පොඩි පොඩි ඇවිත් ගිය දේවල් ටිකකුත් තියේ...
     
    • Like
    Reactions: NRTG

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,667
    27,184
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේක මානසික ගැටළුවක්ද? එහෙනම් බය නැත්තෙ ඇයි? සාමාන්‍යයෙන් මානසික ගැටළු තියන අය බයයිනෙ?
    මම internet එකෙත් බැලුවා මෙහෙම ලෙඩක්වත්, side effects වත් තියන එක තැනක්වත් දැක්කෙ නැහැ.
    doctor කෙනෙක් මුණගැහෙන්න බැරි එයා වරදවා වෙන දෙයක් තේරුම් ගනී කියල. ඊටපස්සෙ එයා කරන දෙයින් මට වෙනත් දෙයක් වෙන්න පුළුවන්.
    දැක්ක ගමන් බෙහෙත් ලියන්නෙ නැති doctor කෙනෙක් දන්නව නම් කියන්න...

    ඇගේ ශක්තිය දැනෙනවා, නිකම් වැඩි වගේ.. මේකෙ කිව්වෙ නැති පොඩි පොඩි ඇවිත් ගිය දේවල් ටිකකුත් තියේ...
    Hmm.. oyata ehema hithenawa nam mulin nurologist kenekta wage pennala balanna snayu case da kiyala

    Hm..
    Depression wage
    nodann dewal nokiya hitapan
    ------ Post added on Sep 2, 2023 at 11:23 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    එක අතක් වෙව්ලන ගතියක් මටත් තියෙනව හැමදාම නෙවි
    මේක වෙන්නේ අත අංශක 90 විතර වැලමිටෙන් නවල උඩට ඉස්සුවම ගැහෙන්න ගන්නව. අල්ල උඩට හිටින්න හැරෙව්වම නෑ
    දකුණු අත විතරයි
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Hm..
    Depression wage
    කීයටවත් වෙන්න බැහැ. උඩ ටික ආයෙ කියවලා බලන්න...

    එක අතක් වෙව්ලන ගතියක් මටත් තියෙනව හැමදාම නෙවි
    මේක වෙන්නේ අත අංශක 90 විතර වැලමිටෙන් නවල උඩට ඉස්සුවම ගැහෙන්න ගන්නව. අල්ල උඩට හිටින්න හැරෙව්වම නෑ
    දකුණු අත විතරයි
    එහෙම නෙවෙයි, අත් දෙකම එක වගේ, නිකම් මේ විදියට කරන්න කියලත් dance එකක් වගේ එනවා වගේ... ඒකත් තාලයකට වගේ... ඉබේමත් වෙනව.
    ගැඹුරු හුස්මත් එක්ක තමයි ඒකත් වෙන්නෙ...
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    උඹට ඔය අමනුස්ස දෝෂයක් තියෙන්නේ. පිළිවෙතක් කරගනින්.
     
    • Haha
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    උඹට ඔය අමනුස්ස දෝෂයක් තියෙන්නේ. පිළිවෙතක් කරගනින්.
    අමනුස්ස වගේ තමයි. නිකම් මොළෙන් මාව control කරනව දැනෙනව වගේ. සමහර විධාන මොළෙන් දෙනව වගේ දැනෙන ගතියකුත් තියනව.
    drugs use කරන අයට මෙහෙම වෙනවද? මම නැතත් මට දීලා නම්, එහෙම වෙන්නෙ ඒකද?
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    715
    93
    අමනුස්ස වගේ තමයි. නිකම් මොළෙන් මාව control කරනව දැනෙනව වගේ. සමහර විධාන මොළෙන් දෙනව වගේ දැනෙන ගතියකුත් තියනව.
    drugs use කරන අයට මෙහෙම වෙනවද? මම නැතත් මට දීලා නම්, එහෙම වෙන්නෙ ඒකද?
    මම කිව්වේ. උම්බ්ලගේ ගෙදර අමනුස්ස දෝෂ ඇති. ගෙවල් අදුරුදු?
     
    • Haha
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මම ඔය කියන factory එකේ වැඩ කරද්දිත් ඒව ටිකෙන් ටික ආව කියල මතකයි.
    අන්තිම දවස් ටිකේ stress relief ball එකක් පවා use කළා. ඒ දවස්වල හිතුවෙ stress එක කියල. ඒත් දැන් තේරෙනවා ඒ මේ තරහ.
    මම බැනල රණ්ඩු වෙලා ආවෙත්...
    දැන් මතකෙට එන හැමදේම numbers කිහිපයකට sms කරල ඇති.
    sms යවපුවත් ගොඩක් ඒවා දැනට මම ළඟ තියනවා වුන දේවල්...
     

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මට ඕනේ මේ තරහා (නැත්නම් වෙන දෙයක්ද?), මේ වෙන දේවල් වලට face කරන විදියයි හරියටම දන්න කෙනෙක්. doctor / කවුරු හරි...
    මම කරන දේවල් මට හොඳ ද නැද්ද කියල ප්‍රශ්නයක් තියෙන්නෙ.
    දැන් ඒ තරහට ඇඟ මහන්සි කරන්න හොඳද? වගේ ප්‍රශ්න තියෙන්නෙ...

    අනික මම කෙට්ටුයි, අඩු බර ඉපදුන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් මෙහෙම බය නැත්තේ ඇයි?

    අද වැස්ස මෙහෙට... මේ සීතල නිසා ඇඟ උණුසුම් ව තියාගන්න ද මේ අත් හෙලවෙන වගේ එක වැඩි?
    ------ Post added on Sep 2, 2023 at 12:11 PM