මම එහෙදි වැඩ කරන දවස්වල ගොඩක් busy. tea time ගන්නවත් වෙලාවක් නෑ සමහර වෙලාවට.
ඒ අතරෙදිත් ආව මේව. ඔළුව හෙලවෙන එක නම් දැනිලා නෑ, අත් හෙලවෙන එක ටිකක් තිබුන කියලා මතකයි.
දැන් ගෙදර නිකම් ඉන්න නිසා එනවා කියල හිතන්න බැරි ඒකයි.
factory එකම cover වෙන්න cctv තියනව, record බැලුව නම් සමහරවිට බලාගන්නත් පුළුවන් වෙයි.
බය නැති ගතිය, යටත් නොවෙන ගතිය, තරහ හොඳටම තිබුන.
අලුතෙන් rules ටිකක් දාලා මට යකා නැග්ග.

අන්තිම දවස් ටිකේ stress relief ball use කළා. රණ්ඩු වෙලා office එකට බැනල අස්වෙලා ආවෙ.

දැන් job එකකට යන්නත් බැරි මේව දැක්කොත් අසනීපයක් කියල හිතයි...
ගෙදර ඉන්න ගමන් වැඩක් කළත් ඒ අතරෙ පවා එනව මේව...
මටත් දැන් ඕනෙ මොළෙයි ඇඟයි වෙහෙසන්න...