WHO AM I?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මම ඒවා එහෙන් මෙහෙන් අනික් අය අතරට සුළු වෙලාවකට ගිහිල්ලත් බැලුව.
    එච්චර දැනුමක් නැති අය අතරට ගියාට ඔය වෙනස්කම් දැනෙන්නෙ නැහැ එයාලට වැඩිය. එහෙම ගියා මම...
    එයාල අතරෙත් ඔළුව + හුස්ම, අත් සෙලවෙන ඒවා තියනව. fast නිසා දකින්නෙ නෑ මම හිතන්නෙ.
    නිකමට ඔය factory එකේ අයගෙන් අහල බලන්න මම ඒකට ගිය දවස් වල හා අස්වුන දවස් වල වෙනස.
    මේකෙත් ඇති මම ගැන හොයාගන්න ක්‍රම. මම ඉස්කෝලෙ කාලෙ හෙම හිටිය විදිය අහල බලන්න දන්න අයගෙන්.
    අහන අහන හැම එකාම උබ ගැන දැනගන්න දෙවියෙක්ද

    එච්චර දැනුමක් නැති අය අතරට ගියාට ඔය වෙනස්කම් දැනෙන්නෙ නැහැ එයාලට වැඩිය. එහෙම ගියා මම...
    උබට හීනමානේ ගහලා තියෙන්නේ, ඩොකෙක් ගාවට පලයන්
    මං කිව්වේ මගේ experience එකෙන්. BSc නෑ මට
     
    • Haha
    Reactions: s.p.n

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    වැඩ වැඩි වුනා කියල මනුස්සයෙක්ට මෙහෙම වෙන්න බැහැනෙ?
    (ඇඟ, මොළය දෙකම වෙහෙසන job එකක් කළේ. ඒත් බැහැනෙ?)

    මේවගෙ බය නැති වෙන්න පුළුවන් කියල මම කලින් කියවල තියන හේතු ටිකක් මතකයි.
    ඒත් ඒවා බොහොම දුර්ලභව වෙන්න පුළුවන් දේවල්.
    මම factory එක ඇතුළෙම බෝඩිමේ හිටියෙ. ඉතින් නිවාඩු දවසක වුනත් කිහිපදෙනෙක් ඉන්නව.
    ඒක නිසා ඒවගේ දෙයක් වෙන්න තියන හැකියාව ගොඩක් අඩුයි.

    MAiN POiNTS
    1. මත් ගතිය
      1. වැඩට ගිය දවස් වල ඉඳන් වගේ තිබුනා. (2022 ඔක්තෝම්බර් ගියේ. අඩුම 2022 නොවැම්බර් වල විතර ඉඳන් හරි තිබුන.)
      2. කෑම හරහා ම ආව කියන්නෙ නැහැ. ඒත් කෑම ලැබුන හැම ක්‍රමයෙදිම වගේ තිබුනා. අන්තිම ක්‍රමයේදී හැර.
        1. කාන්තා නේවාසිකාගාරයක් තියනව වෙනම. ඒකෙ අක්කා කෙනෙක් උයලා දුන්න අවශ්‍ය බඩු ගෙනිහින් දුන්නම. මට විතරක් නෙවෙයි තව අයට උයල දුන්නා. එයා සැක නෑ, ඒ කෑම වලට ගොඩක් අයට access තියනව. ඒකයි ප්‍රශ්නෙ...
        2. කඩෙන් කන්න ගත්තා ඊට පස්සෙ. ඒත් තිබුන.
        3. උයලා කන්න ගත්ත බෝඩිමේ තව කට්ටියක් එක්ක factory එකේ canteen එකේ. ඒකෙදිත් තිබුන.
        4. කෑම ගෙන්න ගත්තා පාර්සල්. එතකොටත් තිබුනා. පාර්සල් තියන්නෙ canteen එකේ.
        5. කඩෙන් කන්න ගත්ත. (උදේ කාලා ඇවිත් දවල් කෑම උදේටම ගෙනත්. රෑටත් කඩෙන්. ඒකෙදිත් තිබුන)
        6. කඩෙන් කන්න ගත්තා 2. (උදේ කාලා ඇවිත් උදේම දවල් කෑම එක ගෙනාවට ඒක කන්න බැහැ. ටික දවසයි එහෙම කෑවේ. ඒ නිසා උදේ දවල් එළියට ගිහින් කන්න ගත්තා කඩෙන්. රෑට canteen එකේදි පොඩි නූඩ්ල්ස් එකක් කාලා plain tea එකක් බිව්වා. (*** මෙන්න මේ විදියට කරන්න ගත්තම මත් ගතිය නැතිව පුදුම සෞඛ්‍යාරක්ෂිත බවක් වගේ දැනුනා. (ඔය නූඩ්ල්ස් වල පහේ පැක් එක හැමවෙලේම කෑවෙත් නැහැ, ඒක හොඳ නැහැ කියන නිසා. තුන් හතර පාරකට සැරයක් විතරයි කෑවේ) ඒ විදියට කන්න ගත්ත නිසා එහෙම වුනේ කියල හරියට කියන්නෙ නැහැ. රෑට නූඩ්ල්ස් වුනාට උදේ දවල් හොඳට බඩ පිරෙන්න කෑව. අනික කලින් ක්‍රම වලදිත් තුන් වේලටම බත් තමයි ගොඩක් වෙලාවට. බඩගින්නෙ හිටිය කියන්න බැහැ. මේ අර side effects වගේ එන්න පටන් ගත්ත කාලේ වෙන්න පුළුවන් නොදැනීම. මේ මාර්තු වල වගේ මතක විදියට. තරහත් තිබුන. office එකත් එක්ක හැප්පෙන ගතිය පටන් ගත්තා. ***මේ කාලෙන් පස්සේ කලින් නිතරම වගේ තිබුන සෙම්ප්‍රතිශ්‍යාව, සතියකට වරක්වත් ඇතිවන කලන්ත ගතිය, දෙවරක් වගේ ඇතිවුන උණ වගේ දේවල් නැති ම වුනා... (කලින් ගෙදර ඉද්දිවත් එහෙම හැදෙන්නෙ නැහැ, දැනුත් නැහැ. ඒ කියන්නෙ 1 අවධිය සහ 2 අවධිය ටිකක් කල් යනකම් තමයි අසනීප ගති තිබුනෙ...)
    2. අවධි 2
      1. 2022 ඔක්තෝම්බර් ඉඳන් 2023 පෙබරවාරි වෙනකම්
      2. 2023 පෙබරවාරි ඉඳන් 2023 මැයි වෙනකම්
        • 1 අවධියෙදී තිබුනෙ සාමාන්‍ය මත් ගතියක්. හැමවෙලේම මත් නෙවෙයි. නිදිමත ගතියත් තිබුනා. ඒ දවස් වල මම රෑ 12:00 වගේ වෙනකම් ඇහැරලා හිටිය. කවුරුවත් කියල වැඩ පවරල නෙවෙයි. මම ම දාගෙන කරපු වැඩක් නිසා වැඩකරන වෙලාවේ වැඩ ලේසි වුනා. තරහකාරයෝ ටිකකුත් හැදුන හැබැයි... :lol:
        • මේ දෙක අවධිය පටන් ගන්න කලින් ජනවාරි වල වගේ office එකේ ප්‍රධාන වැඩ බලපු මිස් අස් වුනා. දෙක අවධිය ආරම්භ වුනේ BMICH exhibition එකකුත් එක්ක. මම exhibitor කෙනෙක් විදියටත් හිටිය. මේකෙන් පස්සෙ office එකේ girl කෙනෙක්, factory manager, marketing manager, supervisor කියන අය ළඟ ළඟ දවස්වල අස්වුනා හෝ අස්කළා. අලුතෙන් අය ගත්තෙත් නැහැ. එතකොට එක මිස් කෙනෙක් විතරයි office එකේ. ඊට පස්සෙ මිස් කෙනෙක් ඇවිත් පොඩි කාලයක් ඉඳලා ගියා... ආයෙත් මිස් කෙනෙක් ඇවිත් එයත් පොඩි කාලයක් විතරක් ඉඳලා ගියා...
        • මේ BMICH exhibition එකෙන් පස්සෙ වෙනස් ම විදියෙ සැර මත් ගතියක් ආවෙ. කලින් කියල ඇති දරුණු මත් ගතියක්. මම අතින් කාටවත් කරදරයක් වෙයිද කියල තරම් බය වුන ගතියක්. මම හරි පරෙස්සමට ආයුධ පාවිච්චි කරන කෙනෙක්. දෙතුන් පාරක් විතර මේ කාලේ අත කැපිලත් තියනවා. මාර්තු වලත් මේ වගේම දරුණු මත් ගතියක් මතකයි.
        • 2 අවධියේ ටිකක් කල් යනකම් රෑ 12:00 විතර වෙනකම් යන වැඩේ ගිහින්, ඊටපස්සෙ ඒ වැඩේ ඊටත් වඩා හොඳින් කරන්න පුළුවන් වුනා රෑ 08:00 විතර වෙනකම් වැඩ කරල, PC එකක් දුන්න නිසා... (වැඩ වැඩි සමහර දවස් ඊට වඩා හිටියා. 09:00 - 10:00 වගේ වෙනකම් මතක විදියට)
    ඔය මත් ගතිය වගේ තිබුනට ඒ කාලේ ඒව නොතේරුන ගතියක්, නැත්නම් වැඩ වැඩි නිසා එහෙම වුනා කියල හිතුව වගේ දැනුනෙ සහ මතක... ඔළුව ඇතුලේ දෙයක් තියනව වගේ, control වෙනව වගේ හැඟීම් ඇවිත් තියනව...

    දැන් නෝට් වුනේ... ගැඹුරු හුස්ම එක්ක අත් / ඇඟිලි වෙන චලනයන් වෙන්නෙ ROBOT කෙනෙක් වගෙ... හුස්ම කැඩෙන විදියට චලන කැඩි කැඩි... හුස්ම + හිස චලනය වුනත් ඒ වගෙ...
    ------ Post added on Sep 10, 2023 at 12:58 AM
    ------ Post added on Sep 10, 2023 at 1:01 AM
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    WHATSAPP/SMS BACKUP [230713] :
    දැන දැනම මට මතක් හෝ විෂ
    ගතට දැමුවේ නම් යමෙක් දැන
    ගරා වැටෙනු ය මුළු ෆැක්ට්‍රිය ම
    ශාපයක් වේ සිටින සැමට
    ------ Post added on Sep 10, 2023 at 5:40 PM

    SMS BACKUP [230816] :
    මේ සියළු කාරණා - හොඳින් දැන සඟවාන
    කරන උන් සඟවාන - විසඳනා තුරාවට
    හෝමාගම නගරයම - සියළු හැම දනන් සිත්
    මාරයන් පැමිණි ලෙස - ගිල ගනී ශෝකයෙන්
    ------ Post added on Sep 10, 2023 at 5:46 PM

    SMS BACKUP [230816] :
    සියළු දේ සඟවාන
    නොදන්නා උන් විලස
    වැඩ කෙරුව හැම එකා
    ඉන්න ගම් නගර වුව
    ගිල යාවී ශෝකයෙන්
    ------ Post added on Sep 10, 2023 at 6:04 PM

    SMS BACKUP [230711] :
    දැනුවත්ව මා ගතට
    මතක් හෝ විෂ යමක්
    දමා මට අහිතකින්
    කළා නම් යම් දෙයක්

    නැත ගස්වැලක පිහිට
    නැත තිරිසනුන් කමා
    නැත කිසිවෙකුගෙ සහය
    නැත අතේ සතයකුත්
    ------ Post added on Sep 10, 2023 at 6:13 PM

    SMS BACKUP [230812] :
    සාධාරණයේ නමින්
    ලියූ හැම වස් කවක්
    කපන්නට හදන උන්
    නොනැඟිටිනු ඇත නැවත
    ------ Post added on Sep 10, 2023 at 5:48 PM
    මත් ප්‍රචාරය කරන
    මත් බෙදන සතර අත
    මත් යොදා කෑම දෙන
    සියල්ලෝ නැත අවැසි...

    ස්වභාදහමට තිබෙන
    සබැඳියෙන් ඉවත්කර
    මේ සොඳුරු භූමියට
    රැගෙන එමු සෙත් සුවය...

    2307111751 2307121739
    #mabheera
    #spn

    තාම එකෙක්වත් සද්දයක් නෑ, මට සැකයක් තියනව ගොඩ දෙනෙක් හංඟනවද කියලත්...
    ඉතින් තව තව exposed...
    හිටිය marketing manager and supervisor...
    https://elakiri.com/threads/exposed.2120859/post-29172929
    ------ Post added on Sep 11, 2023 at 12:05 PM
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මම ගොඩාක් කාලෙකට කලින් බස් එකකදී උඹ කියනව වගේ ලක්ෂන තියෙන මනුස්සයෙක් දැක්ක මතකයක් තියෙනවා
    ඕක ලෙඩක් නෙ
    ඩොක්ටර් ලා ඕක නොදන්නවා වෙන්න බෑනෙ
    පොඩ්ඩක් ගිහින් ඩොකෙක්ට පෙන්නල බලපන්
    පෙන්නන්න් ඕනි ඩොකා දන්නෙ නැත්නම් vp කෙනෙක් චැනල් කරපන්
    එයා කියයි කාටද පෙන්වන්න ඕනි කියලා
    ඕක හැදුනු මේ ලෝකෙ ඉන්න එකම එකා උඹ වෙන්න බැහැ
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මම ගොඩාක් කාලෙකට කලින් බස් එකකදී උඹ කියනව වගේ ලක්ෂන තියෙන මනුස්සයෙක් දැක්ක මතකයක් තියෙනවා
    ඕක ලෙඩක් නෙ
    ඩොක්ටර් ලා ඕක නොදන්නවා වෙන්න බෑනෙ
    පොඩ්ඩක් ගිහින් ඩොකෙක්ට පෙන්නල බලපන්
    පෙන්නන්න් ඕනි ඩොකා දන්නෙ නැත්නම් vp කෙනෙක් චැනල් කරපන්
    එයා කියයි කාටද පෙන්වන්න ඕනි කියලා
    ඕක හැදුනු මේ ලෝකෙ ඉන්න එකම එකා උඹ වෙන්න බැහැ


    SMS 2023.10.16 [SPN]:

    mage fb profile eke thiyana videos and photos dakkada? mokakda e? kauda mama? [SAMEERA]

    kauda mama? https://m.facebook.com/story.php?st...coo7MRS5sl&id=100004983583726&mibextid=Nif5oz

    DAiWAYA WENAS KARANNA BE... fb profile eke share karala athi page eke video ekak trikonayak hadena widiya, eken kiyanne mokakda kiyala danna ayagen ahala danaganna. mata homagama ekka tharahak ne, tharaha naraka ekka... daiwaya gana danaganna pahala link eka balanna. https://elakiri.com/threads/destiny.2126224/
    ------ Post added on Oct 17, 2023 at 12:20 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    (1) ආයතනෙ අනෙක් සේවකයන්ටත් මේ කියන ලක්ෂණ තියෙනවද ?

    (2) ඩ්‍රග් එකක් දෙනව නම් මොකක් හරි ක්‍රමයක් එපැයි . මොනවද නිකං ලැබෙන්නෙ . ටී එකක් වගේ . එහෙම නැත්නම් වතුර වලට කවලම් කරලා දෙන්න ඕනේ .