කවුද පළපුරුදු අය?සමහර දේවල් අපිටම තේරුම් ගන්න අමාරුයි පලපුරුදු අයගෙ සහය ගන්න එහෙම අරගෙන ප්‍රයෝජනයක් තියෙනවද බලන්න.
කවුද පළපුරුදු අය?සමහර දේවල් අපිටම තේරුම් ගන්න අමාරුයි පලපුරුදු අයගෙ සහය ගන්න එහෙම අරගෙන ප්‍රයෝජනයක් තියෙනවද බලන්න.
psychiatrist ලා physician ලා තව හොඳ දැනුම තියන යාලුවො.කවුද පළපුරුදු අය?
Thanks! බලමු...psychiatrist ලා physician ලා තව හොඳ දැනුම තියන යාලුවො.
නෑ, මට අසනීප කිසිම දෙයක් නෑ දැනෙන විදියට. නීරෝගී... මාව active තියවන්න හදන්නෙ හැමවෙලේම...Could be a brain tumor. Consult doctor and do MRI.
මුලින්ම තමුන්ට ලෙඩක් මොකුත් නෑ කියල හිතන්න පුරුදු වෙන්න. පස්සෙ අනිත් අයට අනුකම්පා කරන්න සලකන්න හිත දියුණු කරන්න පුරුදු වෙන්න. පටන් ගන්න පුළුවන් සත්තුන්ට කන්න දීල ගෙදර කුරුළු ලෑල්ලක් හදල උන්ට උදේට බත් දාල. බල්ලන්ට කන්න දීල. ඊට පස්සෙ දුක කියන දේ දැනෙන්න පටන් ගන්නවා. දුක දැනෙනව නම් සතුටත් දැනෙනවා.
https://elakiri.com/threads/සැකයක්.2081273/
https://elakiri.com/threads/පැමිණිලි.2112836/
https://elakiri.com/threads/සාධාරණය.2112451/
මේ සිද්ධි ටිකට මේ කියන දේවල් සම්බන්ධයි කියල මට හිතෙන්නෙ. මේ දේවල් වෙනව දැන්...
1. මිනිස්සුන්ට බය නැහැ, යටත් වෙන්න බැහැ.
2. සමහර වෙලාවට වේගෙන් හුස්ම ගන්න ගමන් වේගෙන් ඔළුව ගැස්සෙනවා/ හෙලවෙනවා.
3. සමහර වෙලාවට අත / ඇඟිලි ගැස්සෙනවා / නටනවා වගේ.
මේ තුන මුල් කාලේ ඉඳන් දැන් දිගටම තියනවා.
ඒ අතර තරහ එනවා. දැන් හොඳටම වැඩි වගේ. මෙතන පුදුම දෙයක් තමයි තරහ අඩු වෙන්න ඇඟ මහන්සි කරන්න ඕනෙ.
සමහර වෙලාවට පොඩි දේටත් හිනා එන ගතියක් එනව. ඊයේ ඒක නෑ, දිගටම වගේ තරහ විතරයි. Control එකක් නැති වෙන තරමට ඊයේ ආව තරහ.
මොළේ පණුවෙක් යනව වගේ එකක් දැනෙනවා හිස් මුදුන හරියෙ උඩ එක එක තැන්වල එක එක වෙලාවට. ඒ වෙලාවට අපහසුතාවක් වගේ නිසා ඒකටත් මොනවා හරි හපන්න ඕනෙ, නැත්නම් ඇඟ මහන්සි කරන්න ඕනේ.
දුක එනවා අඩුයි / නෑ වගේ දැනෙන්නෙ. ඒ වෙනුවට තරහ ද?
ඇත්තම කිව්වොත් මගේ මොළේ, ඇඟ දෙකම අධික්‍රියාකාරී ගතියක් දැනෙන්නෙ. මම කලින් හිටිය විදිය එක්ක මට ඇත්තටම පුදුමයි මේ වෙනස.
Hospital යන්න බැරි, මේක මොළේ වෙනස් වීමක් නම්, හරියට දන්නෙ නැතුව බෙහෙත් කරලා ආයේ වෙනසක් වුනොත් කියල.
මගේ personal details දෙන්නම් මේක ගැන දන්න කෙනෙක් කතාකරන්න.
මට සල්ලි නැහැ, මේක ගැන කරන්න දෙයක් හිතාගන්න බැහැ.
මම කලින් introvert කෙනෙක්. සමාජයෙන් ඈත්වෙලා හිටිය කෙනෙක්.
ඒත් දැන් එහෙම බැහැ, සමාජයේ ගැවසෙන්න ඕනේ කියලා හිතෙනවා, නැත්නම් මනසට බලපාන නිසා…
ඒත් ඒක කරන්න අමාරුයි මේ අමුතු side effects නිසා. දැන් අර අත් නටන වගේ ගතිය වැඩියි වගේ, ඊයෙන් පස්සෙ.
මම ගොඩක් වෙලාවට හුස්ම ගන්නෙත් ගැඹුරු හුස්ම. Rythem එකකට වගේ හුස්ම ගන්නෙත්...
මට suicidal thoughts තියා දුකවත් නෑ වගේ. negative feelings නෑ.Depressive symptoms can include lack of energy, feeling worthless, low self-esteem and suicidal thoughts.

Some brain tumors may show no physical symptoms until they are very large or advanced.නෑ, මට අසනීප කිසිම දෙයක් නෑ දැනෙන විදියට. නීරෝගී... මාව active තියවන්න හදන්නෙ හැමවෙලේම...
මං හිතන්නෙ මොළෙන් කරන වැඩක්. මට මහන්සි වෙන්න ඕනෙ..
මට හැමදේම වෙනදටත් වඩා මතක ගතියක් තියෙන්නෙ. short time memory වැඩිය නැති වුනාට long time memory හොඳටම තියනව.Some brain tumors may show no physical symptoms until they are very large or advanced.
Brain tumors can cause personality changes and mood swings when they press on the brain or cause the brain to swell². Some parts of the brain are more involved in regulating personality and behavior, such as the frontal lobe and the temporal lobe²³. A brain tumor in these areas can affect how a person thinks, feels, and acts²³.
Some examples of personality changes caused by brain tumors are:
- Increased forgetfulness
- Difficulty relating to other people or identifying emotions
- Loss of inhibitions or sense of restraint
- Becoming more irritable, passive, or aggressive²
Source: Conversation with Bing, 9/5/2023
(1) Brain tumor - Symptoms and causes - Mayo Clinic. https://www.mayoclinic.org/diseases-conditions/brain-tumor/symptoms-causes/syc-20350084.
(2) Brain Tumor Personality Changes | Moffitt. https://www.moffitt.org/cancers/brain-tumor/symptoms/mood-changes/.
(3) Personality Change: Causes, Diagnosis & Treatments - Healthline. https://www.healthline.com/health/behavior-unusual-or-strange.
මේක කෝපයම ද කියලා sure නෑ. ඒක ආවම ඇඟ මහන්සි කළාම ඒක නැති වෙනව. සන්සුන්...Your anger gives u great power, but if u let it, it will destroy u
මම ඉතින් පොසිබිලිටි එක කීවෙ. උඹම රෝග නිර්ණය කරන්න යන්න එපා ඉතින්.මට හැමදේම වෙනදටත් වඩා මතක ගතියක් තියෙන්නෙ. short time memory වැඩිය නැති වුනාට long time memory හොඳටම තියනව.
අනික් මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න බැරිකමක් නෑ. මේ අමුතු හැසිරීම් ටික නිසා බැරිව ඉන්නෙ. මටත් ඕනේ මිනිස්සු එක්ක ගැවසෙන්න දැන්...
)WTF බබා?uba introvert nemei yakoooo
oya social anxiety
uba oka gihilla r/introverts eke dapanko. gahala pannai![]()

උබ බය නෑ කියන්නේ මිනිස්සු අතරට ගිහින්ද? නැත්නම් හිතින් මවාගෙනද?WTF බබා?
social anxiety වලට කාටවත් බය නැති වෙනවාද? මට දැන් ඕනේ අනිත් මිනිස්සු අතර ගැවසෙන්න. ඒක බැරිව ඉන්නෙ මේ side effects නිසා.
හරියට කියවල ඉන්න බබා!![]()

මම ඒවා එහෙන් මෙහෙන් අනික් අය අතරට සුළු වෙලාවකට ගිහිල්ලත් බැලුව.උබ බය නෑ කියන්නේ මිනිස්සු අතරට ගිහින්ද? නැත්නම් හිතින් මවාගෙනද?
මාත් මිනිසුන්ට බය නෑ කියලා පඩියා වගේ තමයි හිටියේ, පස්සේ තමා introvert, anxiety වෙනස අදුන ගත්තේ
ඔය ඔක්කොම මටත් තිබුණා, දැන් සෑහෙන අඩුයි. park වලට ගිහිල්ලා පොත් කියෙව්වා![]()