සැඟවුණු මරුවා 01

Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
යකෝ කැරි වැඩ කරන්න එපා....ලැජ්ජාවක් කියල දෙයක් තියෙනවද උබලට....... :frown::frown::frown::frown::frown:උබ මේ උස්සල දාල තියෙන්නෙ යුද්දෙට ගිහිල්ල විශ්‍රාම ගිය අවුරුදු 60 පැනපු රනවිරුවෙක්ගෙ බ්ලොග් එකකින් උස්සපු පොස්ට් එකක් ගෙඩි පිටින්ම. එක අකුරක්වත් වෙනස් කරල නෑ .
https://jangun.wordpress.com/2012/09/11/සැඟවුණු-මරුවා-පළමුවැනි-ක/

ඉස්සුවට කමක් නෑ අනික් උන් වගේ ඉස්සුවෙ කොතනින්ද කියල දාපන් යුතුකමක් හැටියට. මට කමක් නෑ මෙක කොහෙන් ඉස්සුවත්. එත් බලපන් මේ බ්ලොග් එක ලියන මනිස්සය කියල තියෙන දේවල්.

"ඊළඟ කොටස ඉක්මනින් පලකරන්න කියා ලැබුණු ඉල්ලීම්ද කීපයක්ම තිබුනා. එහෙත් අවශ්‍ය තොරතුරු නිසිපරිදි ගොනුකර, පරිවර්තනය කර, යතුරුලියනය කර, මාධ්‍ය රූප යොදා, සංස්කරණය කර, ඔබවෙත ගෙන ඒම සෑහෙන්න වෙහෙසකර ක්‍රියාවක්. මම දැන් අවුරුදු 60 ට ආසන්න පුද්ගලයකු නිසා මගේ ජවය දැන් අඩුයි. ඒ ගැන සානුකම්පිකව සලකන ලෙස ඔබෙන් කාරුණිකව ඉල්ලනවා."

එ රට රැක්ක මනුස්සයෙක්. උබ වගෙ රෙප් හිගන්නෙක් නෙමේ. ලැජ්ජ වෙයන් බන් එ මනුස්සය කියල තියෙනව ඔනෙම කෙනෙක් ගන්න එත් ගත්ත තැන දාන්න කියල. උබ උබෙ වගෙ උස්සල මදිවට තව උබ ලිඋව වගෙ කමෙන්ට්ස් දානව. විලි ලජ්ජයි බන්. අර scurvy හොදයි උබට වඩා. උ අම්මට බැන්නට කගෙවත් එව උස්සන්නෙ නෑ.
 
Last edited:
  • Like
Reactions: L KNG

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

:eek:
 
vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    බලුකිරියා තවමත් පුරාණය වළඳයි

    http://wicharaka.blogspot.com/2015/09/blog-post_23.html

    බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව.

    මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා තිබෙන ටික හොඳයි කියල පාඨකයෝ කිව්වොත්, බඩ පිනුම් ගහමින්, නහය තද කරගෙන, මගේ ඉතුරු පුරාණයත් වළඳනවලු. මගේ පුරාණය බලුකිරියාට එතරම්ම රසවත්ලු. ඔබට බැරිද බලුකිරියට කියන්න, ඔච්චරම ආසානම් ඔබේ පුරාණයත් වළඳන්න කියලා.

    පළමුව මෙතනට යන්න.

    දෙවනුව මෙතනට යන්න.

    පේනවා නේද එපා කියද්දීත් බලුකිරියා පුරාණය වළඳන හැටි?

    මේ බලන්න, පුරාණය වළඳන්න එපා කියා, මීට පෙර මා ඉල්ලාසිටි ආකාරය

    ඉතින් මෙහෙම ඉල්ලුවට වැඩක් නැහැනේ. පුරාණය අනුභව කිරීම නවත්තලා නැහැනේ. පුරාණය වැළඳීම දිගටම කරගෙන ගිහින්. මේක ඉවසගන්න බැරි සාමාජිකයෙක්, මේ කක්කා හොරාට, හොඳ පදවලින්ම කියලා තියනවා. උගේ කක්කා හොරකමේ තරම. ඒ සාමාජිකයාට මාගේ ගෞරවනීය ස්තුතිය හිමිවෙනවා. මේ බලන්න. මම එක වචනයක් විතරයි සුදු පාටෙන් වහලා තියෙන්නේ. ක්ලික් කරලා, ලොකු කරලා බලන්න.

    මේ පුඟුලා අමාරුවේ වැටෙන්නේ, විෂයයට අදාළව කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවමයි. මොකද, මේ මිනිහා නොදන්නා විෂයයක කරුණු හොරකම් කරලා තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් අහපු තැන්වල, මේ ගොබ්බරාළ නිහඬව ඉන්නවා. මේ බලන්න.

    හැබැයි මෙව්වා මෙහෙම වෙද්දීත්, ලක්ෂ පහකට වැඩි, මහා සාමාජික බලහමුදාවක, බ්‍රිගේඩයක, සේනාංකයක, අයිතිකාර, උරුමක්කාර, පොල්මඃකාර, අද්මිනිස්ත්‍රාත් බල කඩදාසිකාර, බලුකිරි ඇඩ්මින් (ඇඩ්ඩින්?) ගොයියට, වගේ වගක් නෑ.

    අයියා චූන් එකේ, ඔහෙ කකුල වන වනා, හඳමාමා වගේ ඉන්නවා. ඉතිං ඔච්චර ලොකු ඇඩ්ඩින් අයියෙකුට, ලැජ්ජාව කියලා අංශු මාත්‍රයක්වත් නැද්ද, තමන්ගේ මහා බලුකිරි හමුදාවේ ඉන්න, සමහර හොරිකඩ බල්ලන්, මේ අපි වගේ නාකි පැන්ෂන් කාරයකුගේ ලිපි, අමු අමුවේ හොරකම් කරන තුරු ..... සමග නිදිවදින්න?

    අම්මපා මුන් ජන්ම දායාදය ලැබුවේ මොකුන්ට දාවද?