http://www.wikihow.com/Search-the-Deep-Web
නෑ බන්..උඹ ගොඩක් දුරට පාවිච්චි කරන්නෙ වෙනමම ඉන්ට්නෙට් එකක් වගේ බන් එතකොට. උඹට google search කරල හොයන්න පුලුවන් උඹ type කරන් දෙයින් 0.03% විතරයි..උදාහරණයක් විදිහට...උඹ ගන්ජා කියල google එකේ ගැහුවම එනවා වගේ 1000 ගුණයක් ලින්ක් එනවා Torch වගේ deep web search engine එකකින්...මේවට වෙනම ක්රම තියෙනවා බන්..
Onion network කියල නෙට්වර්ක් එකක් තියේ...පොඩි software කෑල්ලක්. මේක තමා browser එක. මේකෙන් උඹේ IP එක කරනවා. ඒත් කවමදාකවත්...කවමදාකවත් උඹෙ personal machine එකකින් නම් යන්න එපා සහෝ.. හිතන්න වත් එපා. මේකෙ කුලියට මිනීමරන එවුන්..කිඩ්නැප් කරල කප්පන් ගන්න උන් හිටන් ඉන්නවා හැම අස්සක මුල්ලකම. උඹ මොකක් හරි sensitive info එකක් access කරලා උඹ මාට්ටු උනොත් අබ සරණයි... ඒත් ඒවයිනුත් බේරිලා මේක බලන්න ක්රම නැතුව නෙවේ බන්..![]()

danna de bedaganna try kale ayye......![]()
Mr. Robot කතා මාලාවේ පළවෙනි කොටස මතකද ?ඕකට ගියාම වයිරස් එනවනම් Linux OS එකකින් ගියාම හරිනේ ?
ඔය එක නොඩ් එකක හරි NSA එක හිටියොත් බඩුම තමයිMr. Robot කතා මාලාවේ පළවෙනි කොටස මතකද ?
