සැඟවූ ගුවන්යානා හමුවේ

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
සැඟවූ ගුවන්යානා හමුවේ

වෙළඳ අමාත්‍යංශයට අයත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩා පරිශ්‍රයක සඟවා තිබියදී සැහැල්ලු ගුවන්යානයහක් හමුවී තිබේ.
[FONT=&quot]එම ගොඩනැගිල්ලේ කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ([/FONT][FONT=&quot]CSN)[/FONT][FONT=&quot]ආයතනයේ පරිහරණය සඳහා යොදවා තිබූ ගොඩනැගිල්ලක් බවත් පැවසේ.[/FONT]
[FONT=&quot]CSN [/FONT][FONT=&quot]බාහිර විකාශන බස්රථයක් සඟවා ඇති බවටත් එහි ඇති සැහැල්ලු ගුවන්යානයක් රැගෙනයාම සඳහා [/FONT]රත්මලානේ ආයතනකින් පැමිණි බවටත් වූ තොරතුරක් මත පොලිසිය විසින් එම ස්ථානයපරික්ෂා කොට ඇති අතර එම අවස්ථාවේදී අදාළ සහැල්ලු ගුවන් යානය හමුවී ඇත.
දෙදෙනකුට ගමන් කළ හැකි එම යානය අබලන් තත්ත්වයේ පැවති බවත් පැවසේ.
2338.jpg
2336.jpg
2337.jpg
2339.jpg
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අශ්වයො ගෙනාවෙ නැත්නම් මේ අශ්වයෝ ගෙනියන ඒසී කරපු කැරියර් එක මොකටද??
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යෝෂිත හෝ රෝහිත සතුයැයි සැලකෙන යානාවක් හොයාගත් බව රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය අමුතු උනන්දුවකින් තොරතුරු එළිකරමින් පවතියි..
    මෙය සිනමාකරු චන්ද්‍රන් රත්නම් විසින් යෝෂීත රාජපක්ෂට ලබාදුන්නා යැයි කියැවේ.. මෙයින් කිසිදු වැඩක්ගත නොහැක. කොටින්ගේ කුරුම්බැට්ටි මැසිම මෙනි..
    මේ පිළිබද යුද-ආයුධ විශේෂඥයෙකු වන මා මිතුරෙක් මේ තොරතුර එවා ඇත.
    Machan, that disassembled plane was Dr. Ray Wijewardanas. Its a KitFox two seater which he imported and assembled as a hobby project. It has a Rotax engine. Registration was 4R-RAY (4R is Sri Lanka's civil aviation registration code). The aircraft was at display and as a student ground model for a long time at the AAC hanger (Previously Lion Air hanger ) at Rathmalana for a long time. Don't know how it got to the warehouse. Its a small part of SL civil aviation history. One of the few aircrafts locally assembled. I hope someone will see it's value and take care of it.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    වෙළඳ අමාත්‍යංශයට අයත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩා පරිශ්‍රයක සඟවා තිබියදී සැහැල්ලු ගුවන්යානයහක් හමුවී තිබේ.
    [FONT=&quot]එම ගොඩනැගිල්ලේ කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ([/FONT][FONT=&quot]CSN)[/FONT][FONT=&quot]ආයතනයේ පරිහරණය සඳහා යොදවා තිබූ ගොඩනැගිල්ලක් බවත් පැවසේ.[/FONT]
    [FONT=&quot]CSN [/FONT][FONT=&quot]බාහිර විකාශන බස්රථයක් සඟවා ඇති බවටත් එහි ඇති සැහැල්ලු ගුවන්යානයක් රැගෙනයාම සඳහා [/FONT]රත්මලානේ ආයතනකින් පැමිණි බවටත් වූ තොරතුරක් මත පොලිසිය විසින් එම ස්ථානයපරික්ෂා කොට ඇති අතර එම අවස්ථාවේදී අදාළ සහැල්ලු ගුවන් යානය හමුවී ඇත.
    දෙදෙනකුට ගමන් කළ හැකි එම යානය අබලන් තත්ත්වයේ පැවති බවත් පැවසේ.
    2338.jpg
    2336.jpg
    2337.jpg
    2339.jpg

    http://offair.nethfm.com/article/11429
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.

    පසුව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි.

    මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1970 වර්ෂයේදී පමණ නිපදවන ලද "ලිහිණියා" නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි.

    1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්‍රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. අවාසනාවට මෙන් එය ශ්‍රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.

    ජපානය ප්‍රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.

    එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.

    ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.

    එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

    වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.

    ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය.

    නාරාහේන්පිට තිබී හමුවූ ලිහිණියා ගුවන් යානය රේ විජේවර්ධන මහතාගේ ගරාජයේ 1990 වර්ෂයේ නිෂ්පාදනය කරන ආකාරය

    AR10.jpg

    AR11.jpg

    නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රේ විජේවර්ධන ලිහිණියා ගුවන් යානය සමග

    Innovation3.jpg

    නාරාහේන්පිට ගබඩාවක තිබී අද (13) දිනයේ හමුවූ ලිහිණියා ගුවන් යානය

    plane-www.nethfm.com-04.jpg

    plane-www.nethfm.com-07.jpg

    plane-www.nethfm.com-05.jpg

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    aparade mada baldi tika neda ban mun ekathu karapu:lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලට පවා ලබාදුන් සූටික්කා ගුවන් යානය

    AR1.jpg

    AR12.jpg

    ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ එවකට..

    AR17.jpg

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලන චූන් අපතයින්ට කියනවගනම්...
    අනේ කැමති ඵකෙක් මේකේ නැගලා යන්න වරෙල්ලා...
    ඇමරිකාවට නොව...
    ගොල්ෆෙස් පිටියේ රවුමක් යන්න....

    118.jpg
     
    Oct 30, 2014
    306
    9
    0
    නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ භාණ්ඩ ගබඩාවක සඟවා තිබූ සැහැල්ලූ ගුවන් යානයක් අද පස්වරුවේ සොයා ගන්නා ලදී. පුද්ගලයක් දෙදෙනෙකු විසින් එම ගුවන් යානය ඉවත් කරගැනීමට යන බවට ලැබුණු ඔත්තුවකට අනුව පොලීසිය විසින් එම ගුවන් යානය සොයාගෙන තිබුණි.

    පසුව චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ එම ගුවන් යානය තමා සතුව පැවතිය එකක් බවත් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව යානය ඔහුට ලබාදුන් බවකි.

    මේ පිලිබඳ වැඩි විස්තර සෙවූ අපට වාර්තා වූයේ 1970 වර්ෂයේදී පමණ නිපදවන ලද "ලිහිණියා" නම් එම ගුවන් යානය නිපදවා ඇත්තේ ලංකාවේ විසු සුප්‍රකට විද්‍යාඥයකු වන රේ. විජයවර්ධන මහතා විසින් බවයි.

    1924 අගෝස්තු 24 වන දින උපත ලැබූ දේශමාන්‍ය විද්‍යාජෝති පිලිප් රෙවත විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට විද්‍යාඥයෙකි. ඔහු විසින් මුල්වරට1955 දී අත් ට්‍රැක්ටරය සැලසුම් කරන ලද්දේ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ගොවීන්ගේ ප්‍රයොජනය සඳහායි. අවාසනාවට මෙන් එය ශ්‍රීී ලංකාවේ වාණිජව නිෂ්පාදනය කිරීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එංගලන්තයේ දී එය වාණිජ මට්ටමින් නිපදවා ලොව පුරා බෙදා හරිනු ලැබීය.

    ජපානය ප්‍රමුඛ වෙනත් රටවල එම රෝද දෙකේ ට්‍රැක්ටරය විවිධ මාදිලිවලින් සහ වෙළෙඳ නම්වලින් ඉන්පසුව නිපදවීම සිදුවිය. මේ සියලු සමාගම් එවකට බෝපිටියට පැමිණ ආචාර්ය රේ. ගෙන් මූලික දැනුම ලබා ගත්තේය.

    එයට අමතරව ආචාර්ය රේ. දක්ෂ ගුවන් නියමුවෙක් විය. මෙහිදී වඩාත් වැදගත් කරුණ වූයේ ඔහු සැහැල්ලු ගුවන් යානා හා හෙලිකොප්ටර් ඔහුගේ නිවෙසේ දී සිය අතින්ම නිපදවීමයි.

    ඒවායින් ඔහු දිවයින පුරා පියාසර කළ අතර, එහිදී සිදුවූ රසබර සිද්ධීන් රැසකි. එක් අවස්ථාවක රත්මලාන ගුවන් තොටුපළින් පියාසර කිරීම ඇරඹූ සැහැල්ලු ගුවන් යානය, දිවයිනේ වෙනත් ගුවන් තොටුපළකට ගොඩබස්වා නොමැති බවට වාර්තා වූ බැවින් සිවිල් ගුවන් සේවා අධිකාරිය පරීක්ෂණයක් කෙළේය.

    එය විහාරමහාදේවී උයනට ගොඩබස්වා තිබුණි. හේතුව ලෙස පැහැදිලි කැරුණේ ගුවන් නියමුවාට වැසිකිලි යාමට අවශ්‍ය වූ බැවින් ආචාර්ය රේ. විසින් එය ගොඩබස්සවන ලද බවයි. ඔහුගේ තර්කය වූයේ ඕනෑම ස්ථානයකින් ගුවන්ගත වීමටත්, ගොඩබැස්සවීමටත් හැකි සැහැල්ලු ගුවන් යානා නිපදවීම සිදු විය යුතු බවයි.

    වරෙක ඔහු ශ්‍රී ලංකාවේ සැහැල්ලු ගුවන්යානා නිපදවීමට රජයේ අවසරය ඉල්ලා සිටියේය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි දන්වා එය අත්හිටුවනු ලැබීය. ආචාර්ය රේ. ඒ පිළිබඳව කනගාටු විය. එබැවින් මෙරට ගුවන් යානා නිපදවීම සම්බන්ධයෙන් තිබූ වටිනා අවස්ථාවක් මඟ හැරී ගියේය.

    ආචාර්ය රේ.ගේ “සූටික්කා, කූරා” වැනි නම් වලින් යුතු වූ සැහැල්ලු ගුවන් යානා ඒ කාලයේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවලට යොදා ගනු ලැබීය. එකී ගුවන්යානා ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන්නේය.

    නාරාහේන්පිට තිබී හමුවූ ලිහිණියා ගුවන් යානය රේ විජේවර්ධන මහතාගේ ගරාජයේ 1990 වර්ෂයේ නිෂ්පාදනය කරන ආකාරය

    AR10.jpg

    AR11.jpg

    නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රේ විජේවර්ධන ලිහිණියා ගුවන් යානය සමග

    Innovation3.jpg

    නාරාහේන්පිට ගබඩාවක තිබී අද (13) දිනයේ හමුවූ ලිහිණියා ගුවන් යානය

    plane-www.nethfm.com-04.jpg

    plane-www.nethfm.com-07.jpg

    plane-www.nethfm.com-05.jpg

    ඕක නාමල්ගේද නැද්ද කියන එක පැත්තකින් තියහන්කෝ. ඒ කාලෙත් ලංකාවේ ප්ලේන් හදන්න පුළුවන් වැඩ්ඩො ඉඳලා තියනවනේ බලන් ගියාම. අපරාදේ බන් මේවා ඒ දවස්වල දියුණු කරානම් අඩුගානේ දේශීය වශයෙන්වත් හදලා විදේශ විනිමය ඉතුරු කරගන්න තිබ්බා. පුලුවන්නම් මේවා විශ්වවිද්යලයක්වත් ප්‍රදර්ශනය කරන්න ඕනේ. අපේ දෙයක් ගැන හැඟීමක් දෙන්න. අලුත් ආණ්ඩුවවත් මේ වගේ දේශීය නිපැයුම්කරුවන්ට තැනක් දුන්නොත් හොඳයි.:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක නාමල්ගේද නැද්ද කියන එක පැත්තකින් තියහන්කෝ. ඒ කාලෙත් ලංකාවේ ප්ලේන් හදන්න පුළුවන් වැඩ්ඩො ඉඳලා තියනවනේ බලන් ගියාම. අපරාදේ බන් මේවා ඒ දවස්වල දියුණු කරානම් අඩුගානේ දේශීය වශයෙන්වත් හදලා විදේශ විනිමය ඉතුරු කරගන්න තිබ්බා. පුලුවන්නම් මේවා විශ්වවිද්යලයක්වත් ප්‍රදර්ශනය කරන්න ඕනේ. අපේ දෙයක් ගැන හැඟීමක් දෙන්න. අලුත් ආණ්ඩුවවත් මේ වගේ දේශීය නිපැයුම්කරුවන්ට තැනක් දුන්නොත් හොඳයි.:)

    :yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඵ් උනාට දැන් කථාව යන්නේ මේකෙන් මහින්ද ෆෘැමලි ඵක ඇමරිකාවට පනින්න හැදුවාි කියලනේ ඉත්ං මුං තමයි මේ රටේ පාලන බලයට ආඩන්නේ මොංගි්ල් පුත්තලම් බූරු හරක් හපොයි්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙය අභ්‍යාවකාශ ගත කිරීමක් කර මෛත්‍රීපාලනය පෙරලා දැමීමට ගත් කූඨ උපක්‍රමයක් ලෙස ඇමරිකානු බුද්දි අංස වාර්තා කරයි - බී සී සී

    118.jpg
     
    kalukamar

    Banned
    Jul 11, 2014
    178

    bump