සැඟවූ ගුවන්යානා හමුවේ
වෙළඳ අමාත්‍යංශයට අයත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩා පරිශ්රයක සඟවා තිබියදී සැහැල්ලු ගුවන්යානයහක් හමුවී තිබේ.
[FONT="]එම ගොඩනැගිල්ලේ කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් ([/FONT][FONT="]CSN)[/FONT][FONT="]ආයතනයේ පරිහරණය සඳහා යොදවා තිබූ ගොඩනැගිල්ලක් බවත් පැවසේ.[/FONT]
[FONT="]CSN [/FONT][FONT="]බාහිර විකාශන බස්රථයක් සඟවා ඇති බවටත් එහි ඇති සැහැල්ලු ගුවන්යානයක් රැගෙනයාම සඳහා [/FONT]රත්මලානේ ආයතනකින් පැමිණි බවටත් වූ තොරතුරක් මත පොලිසිය විසින් එම ස්ථානයපරික්ෂා කොට ඇති අතර එම අවස්ථාවේදී අදාළ සහැල්ලු ගුවන් යානය හමුවී ඇත.
දෙදෙනකුට ගමන් කළ හැකි එම යානය අබලන් තත්ත්වයේ පැවති බවත් පැවසේ.