සැඟවූ_සුසුමන්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැඟවූ.... සුසුමන් ....ලොවට හොරෙන්...
    වැටුනූ..... කැදුළැල්... නෙතු සඟලින්.....
    තෙරපී..... ගිය හැඟුමන් සිර කරමින්....
    මතකේ... ඇත තවමත් වියෝගයෙන්....//


    බැඳි සෙනෙහස හිතේ දරා... හරි ලස්සන සිහින මවා...
    පිය මැන්නේ අනාගතේ.... ගැන දහසක් පැතුම් දරා.....
    ම්..... ම්... ම්ම්.....
    අරුමෝසම් කතා කියා.... සුලඟක් වී දුරක ගියා.....
    සිත්තම් වී රූ ඔබගේ.... හිත විමසයි කොහේ කියා.....


    නෑ..... ආයේ.... හමුවී දෙදෙනා...
    තුරුලේ ඉන්නේ.... විලසින් පෙරදා....




    සැඟවූ.... සුසුමන් ....ලොවට හොරෙන්...


    පියගැට නගිමින් දෙදෙනා.... දෙව් මැදුරට ඇතුල් උනා...
    සැප දුක එක ලෙසින් බෙදා... අනාගතේ සිහිකරලා...
    ම්..... ම්... ම්ම්.....
    තෙල් බිඳුවක් නලල් තලේ... තවරා සිඹිමින් පෙරදා.....
    ඔබගේ පෙම් වදන් ඇසී.... සිත් මල හොඳටම රිදුනා...



    ඒ ....වාගේ සැමරුම් පෙරදා....
    නෑ මාගේ මතකෙන් මැකිලා.....



    සැඟවූ.... සුසුමන් ....ලොවට හොරෙන්...
    වැටුනූ..... කැදුළැල්... නෙතු සඟලින්.....
    තෙරපී..... ගිය හැඟුමන් සිර කරමින්....
    මතකේ... ඇත තවමත් වියෝගයෙන්....//


     
    • Like
    Reactions: wqe123