සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න අය ඉන්නවද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    මචන්ලා මම ඔන්ලයින් වර්ක් කරන්නේ කරන්ට් ගියපු ගමන් මම ඉන්න පැත්තට ඉන්ටනෙට් වැඩ කරන්නේ නෑ සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න විදිහක් නැද්ද ?
     
    • Like
    Reactions: Cypress

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒක ලොකු ප්‍රොසෙස් එකක් බන්. මම ඔෆිස් එකේ මොබයිල් සැටලයිට් යුනිට් එකක් සම්බන්ධව වැඩ කරා. ඒකට සැටලයිට් රිසීවර් එකක් ඕන. ප්‍රොවයිඩර් කෙනෙක් ඕන.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    ADSL hariyanne naa. SLT eken samahara welawata MSAN eke battery replace karanna.

    Go for Fiber Thank me later

    PS: battery pack ekak ganna wenawa. darz eke thibba.
     

    sher khan

    Junior member
  • Aug 29, 2020
    52
    41
    18
    මචන්ලා මම ඔන්ලයින් වර්ක් කරන්නේ කරන්ට් ගියපු ගමන් මම ඉන්න පැත්තට ඉන්ටනෙට් වැඩ කරන්නේ නෑ සැටලයිට් වලින් ඉන්ටනෙට් ගන්න විදිහක් නැද්ද ?
    lankawe dan nane ewa. issara dialog eke nam thibba ekak.