සැනසෙන්න විදගන්න

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    සැනසෙන්න විදගන්න

    මම මේ කියන්න යන්නේ යක්ෂ පැටව් වගේ දුවන වැඩ කරන හති වැටෙන කට්ටියට පොඩ්ඩකට හරි එ පීඩනය අඩු කරගන්න සිත සනසගන්න විනෝද වෙන්න බලන්න පුලුවන් ලස්සනම ලස්සන වීඩියෝ ටිකක් ගැන. ඇත්ටම කියනවානම් මේ දකුණු කොරියාවේ අම්මෙකුයි තාත්තෙකුයි එයාලගේ ආදරණිය පුංචි දරුවෝ දෙන්නගේ (Yerin (ලොක්කී) & Yeseo (පුංචි බටු ඇටේ)) ජිවිතයේ එක් එක් අවස්ථාවල ගත්තු විඩියොස් යු ටියුබ් එකට එක් කරලා තිබ්බා. මොන පීඩනේක හිටියත් මේ පොඩි උන් දෙන්නව දැක්කම (විශේෂයෙන් Yeseo ව දැක්කම ) එ මානසික ආතතිය කොහෙන් ගියාද කියලා නෑ. එ තරමටම එකී හුරතල්. ඇත්තටම ආදරෙන් බදාගන්න හිතේනවා එ පොඩි බට්ටිව

    මෙන්න එ විඩියෝස් ටික.මමනම් ඔක්කොම ටික ඩවුන්ලොඩ් කරගත්තා

    මේ මුල් එකනම් මාර ගති. පොඩි එකී මාර ලස්සනයි නේද






    මම මේකටත් මාර ආසයි


    මෙන්න එයාලගේ මුලු පේජ් එකම

    http://www.youtube.com/user/bobaepapa?feature=watch

    හොදනම් සලකන්න.ගිහින් එන්නම්
     
    Last edited:
    • Like
    Reactions: minipura