සැපට සැපේ සිරබත් කමු!!

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "සාමාන්‍යයෙන් සිර කුටියක්‌ ඇති ආකාරයට කාමරය තුළම තමයි මෙහි වැසිකිළි පහසුකම්ද සපයා තිබෙන්නේ. එනම් කාමරයේ මුල්ලක"

    ane mamanam yanna naa........ rep+ machan......
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුද්දන්ගේ නම් මාර වැඩ බන් තියෙන්නේ,,,
    අපේ වැලිකඩ එහෙම කවදාවත් ඔහොම කරන්ඩ ලැබෙන්නේ නැහැ
    මොකද සසරපුරාවටම ඕක ඔතනම තමයි .............