සංස්කෘතියට බැන බැන උඩ දදා මේවා අගයකරන උන්ට මේකෙ සැප තේරෙන්නෙ තමන්ගෙ පවුලෙ එකෙක් මේ වගේ දෙයක් කරගත්තාම...තමන්ගේ පවුලේ එකෙක් මෙහෙම කරගන්න දවස වෙනකම්ම උන් මේක අගය කර කර සංස්කෘතිය ටයි සභ්‍යත්වය ටයි හිනාවෙයි.