සැප_හිර_ගෙදර_ජීවිතේ

Black Rider

Active member
  • Aug 27, 2012
    566
    113
    43
    කොහොමද බන් ත්‍රස්තවාදියෙක් වෙන්නේ? මටත් ආසාවක් ඇති උනා
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය කියන නෝර්වේ වල මනිස්සයා එක පිරිසකට ත්‍රරස්තවාදියෙන් වෙන්න පුලුවන්. තව පිරිසකට දේශප්‍රේමියෙක්.

    ප්‍රභාකරන්, බින්ලාඩන් වගේ එවුනුත් එහෙමයි. ඒ ඔක්කොම අඩුවැඩි වශයෙන් මිනිස්සු මැරුවා වෙන්න පුලුවන් හැබැයි පුදුමේ කියන්නේ විමුක්තිකාමියා හා මිනීමරුවා අතර තියෙන වෙනස හරියටම කීයන්න බැරිකමයි
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    naraka ne, kohoma unat oke awuruddak witara innakota uuta epa wei. kohewat yanne natuwa.


    Sepa kane..!
    11.gif