බලයට පත් කරන්න ඕනේ කාවද ?
තට්ටු මාරු දේශපාලනයක් තමයි ලංකාවේ තියෙන්නේ ..එක පක්ෂයකට දෙනවා ..උන් ගේ හොරකම මැරකම් දුෂණය නතර කරනවා කියල අනිත් සෙට් එක බලය ගන්නවා ..හැබැයි ටික කාලයක් ගිහින් උනුත් කරන්නේ එකමයි ....අයෙමත් මිනිස්සුන්ට උන්ව එපා උනාම මුන්ව මුන්ව එපා උනාම උන්ව ගේනවා ..හැබැයි උන් ආවත් මුන් ආවත් හොරකම් කරන උන්ට දඩුවමක් නැහැ..හොරකම් කරපු අය එහාට මෙහාට පැන පැන යහතින් ඉන්නවා ...චන්දෙ දුන්න අහිංසක මිනිස්සු ගොනාට අදිනවා..හැබැයි අපේ උන්ටත් ලජ්ජා නැහැ..මොකද ටික දවසක් යනකොට අමතක වෙනවා ..අයෙමත් ගිහින් රවට්ටපු දේශපලුවන්තම චන්දෙ දීලා උන්ව පත් කරනවා ..ඕක තමයි හැමදාම උනේ ..ඉදිරියට වෙන්නෙත්...කතාවට කියන්නේ ඕකට විසදුම චන්දදයකයාගේ ඔලුව හැදෙන්න ඕනි ..වෙනස් වෙන්න ඕනි කියල ..එත් ප්රශ්නේ ඔලුවක් තියෙන උනුත් තමන් විශ්වාස කරන පක්ෂේටයි චන්දෙ දෙන්නේ උන් කොචර වැරදි කලත්..ඔය එකෙක්වත් රට ගැන හිතන්නේ නැහැ...දෙසපලුවෝ විතරක් නෙමෙයි මේ රටේ මිනිස්සුත්...එහෙම රට ගැන හිතනවා නම් ලංකාව සුන්දර සංවර්ධිත රටක් වෙයි..හැබැයි ඒක හැමදාම හීනයක් විතරයි .