සැබැ යතිවරයන් හැරියයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    FB_IMG_1649717100863.jpg
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ලංකාවේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිති. භික්ෂූන් වහන්සේලා ගේ වේශයෙන් සිටින චීවරධාරීනුත් සිටිති.
    මේ දෙපිරිසම අද ඔබට ගාලු මුවදොර දී බලා ගත හැකිය. භික්ෂූන් වහන්සේලා වඩින්නේ හවසය. ඒ ජන අරගලයට ආශිර්වාද කරමිනි. චීවර ධාරීන් මේ වන විට නෙළුම් පොකුණේ සිට ගාලු මුවදොර පෙදෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වේ. ඒ තමුන් වලං බාන හාම්පුතුන් ගේ අණ පරිදිය. ඔවුන් මොකට එනවා දැයි ඔවුන් වත් දන්නේ නැත.
    මොන තරම් ජුගුප්සාජනක වුවද චීවරධාරීන් පිලිගත් යුත්තේද ආදරයෙනි මෛත්‍රියෙනි. මේ බිඳ වැටෙමින් පවතින්නේ රාජපක්ෂලාගේ විජිතපුර බලකොටුවයි. රාජපක්ෂ නියමයෙන් මේ එන චීවරධාරීන් බොහෝ පිරිසගෙනුත් සාතිශය බහුතරයක්, කරකියාගත නොහැකි , නැත්නම් ඉතා ලාබාල හාමුදුරුවරුන් බව නොකිවමනාය. අප ඔවුනුත් රැක ගත යුතුය.
    අද සවස උගත් බුද්ධිමත් භික්ෂූන් වහන්සේ දෙසිය පනහක් පමණ වඩිනු ඇත. ඒ මේ සටනට ආශිර්වාද කරනු පිණිසය. උන් වහන්සේලා අරගලකරුවන් සමග රැඳී සිටිනු ඇත.
    මේ ගතවන කාල පරිච්ඡේදය ලාංකීය භික්ෂුවගේ සමාජ භූමිකාව පිළිබඳ ඓතිහාසික වෙනසක් සලකුණු කරනු ඇත. අවර ගණයේ ජාතිකවාදයන් සහ සකල විධ අවස්ථාවාදයන් සහ තක්_කඩිකම් කරපින්නාගත් භික්ෂු චරිත මෙතැනින් පසුව ගමන් කරනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කියටය. සුපේෂල ශික්ෂාකාමී අනාගතවාදී මැදහත් භික්ෂූ භූමිකාවකට තරුණ පෙළ අතරින් ඉඩ විවර වනු ඇත.

    (Copied)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලංකාවේ භික්ෂූන් වහන්සේලා වැඩ සිටිති. භික්ෂූන් වහන්සේලා ගේ වේශයෙන් සිටින චීවරධාරීනුත් සිටිති. මේ දෙපිරිසම අද ඔබට ගාලු මුවදොර දී බලා ගත හැකිය.
    භික්ෂූන් වහන්සේලා වඩින්නේ හවසය. ඒ ජන අරගලයට ආශිර්වාද කරමිනි.
    චීවර ධාරීන් මේ වන විට නෙළුම් පොකුණේ සිට ගාලු මුවදොර පෙදෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වේ.

    ඒ තමුන් වලං බාන හාම්පුතුන් ගේ අණ පරිදිය. ඔවුන් මොකට එනවා දැයි ඔවුන් වත් දන්නේ නැත.
    මොන තරම් ජුගුප්සාජනක වුවද චීවරධාරීන් පිලිගත් යුත්තේද ආදරයෙනි මෛත්‍රියෙනි. මේ බිඳ වැටෙමින් පවතින්නේ රාජපක්ෂලාගේ විජිතපුර බලකොටුවයි. රාජපක්ෂ නියමයෙන් මේ එන චීවරධාරීන් බොහෝ පිරිසගෙනුත් සාතිශය බහුතරයක්, කරකියාගත නොහැකි , නැත්නම් ඉතා ලාබාල හාමුදුරුවරුන් බව නොකිවමනාය. අප ඔවුනුත් රැක ගත යුතුය.
    අද සවස උගත් බුද්ධිමත් භික්ෂූන් වහන්සේ දෙසිය පනහක් පමණ වඩිනු ඇත. ඒ මේ සටනට ආශිර්වාද කරනු පිණිසය. උන් වහන්සේලා අරගලකරුවන් සමග රැඳී සිටිනු ඇත.
    මේ ගතවන කාල පරිච්ඡේදය ලාංකීය භික්ෂුවගේ සමාජ භූමිකාව පිළිබඳ ඓතිහාසික වෙනසක් සලකුණු කරනු ඇත. අවර ගණයේ ජාතිකවාදයන් සහ සකල විධ අවස්ථාවාදයන් සහ තක්_කඩිකම් කරපින්නාගත් භික්ෂු චරිත මෙතැනින් පසුව ගමන් කරනු ඇත්තේ ඉතිහාසයේ කුණු බක්කියටය. සුපේෂල ශික්ෂාකාමී අනාගතවාදී මැදහත් භික්ෂූ භූමිකාවකට තරුණ පෙළ අතරින් ඉඩ විවර වනු ඇත.
    (Copied)

    එකඟ නැහැ(n)

    භික්ෂුව ස්ව ආරණ්‍යයේ හෝ පන්සලේ බුදුරදුන්ගෙන් ලැබුනු තම "පිය උරුමය" රැකීම කල යුතුය. රට රකින්න නෙමෙයි මහණකම තියෙන්නෙ හිත රකින්න යි. එමනිසා අද ශාසනකාමී භික්ෂුව සිටිය යුත්තෙ ගෝල්ෆේස් පිටියේ වත් නෙලුම් පොකුණේ වත් නෙමෙයි. උන්වහන්සේලා අද සිටිය යුත්තෙ බුදුරදුන්ගෙන් ලැබුනු පිය උරුමය වන සතර සතිපට්ඨානයේයි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526

    එකඟයි 👍. තමන් පක්ෂ පැත්තට සපෝට් කරන අය භික්ෂුන් වෙන්නත් තමන්ගේ විරුද්ද පැත්තට සපෝට් කරන අය චීවරධාරීන් වෙන්නත් විදිහක් නෑ. දෙගොල්ලොම ඉන්න ඕන තමන් තෝරගත්ත දහම් මාර්ගයේ
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඒ තුරුම්පුවටත් කෙළ උන එකේ ඒ තරහා යනවා ඇත්තේ එරසොන් වගේ අඩු කුලේ එවුන්ගේ පුකවල් වලින්.. දැනටමත් හිරි වැටෙන්න දිලා ඇති බිත්තියක් මුල්ලට හේත්තු කරලා...එච්චර දුක් විඳගෙන දී ගෙන ඉන්නවා කියන්නේ...ඉපදලා තියෙන්නේ පුක දන්දෙන්න..