සැබැ යතිවරයන් හැරියයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරුම දදා ඉදපල්ල, බොරුවෙන් උබලම මුලාවෙන එක විතරයි වෙන්නෙ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රීති රාජ් ප්‍රීති පාවිච්චි නොකරපු එකේ වරද 😁😁

    අන්න ඒකයි උකන එකත් පුද්ගලික නෑ රටටම කෙළවෙන දෙයක් වෙන්න පුළුවන්. වගකීමෙන් උකන්න ඕනෙ.

    D.A. රාජපක්ෂ, ප්‍රීතිරාජ් වගකීමෙන් සංසර්ගයේ නොයෙදුන එකේ ප්‍රතිවිපාක තමයි අද රටම අත්විඳින්නෙ. :(
     
    • Like
    Reactions: TCB Rox

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    "ගීතයේ මාතෘකාව උපාසකම්මා ඉපදුනු හීන කුලේ...
    ගීතයේ රචනය රංචාගොඩ ළමයා"


    උපාසකම්මා ඉපදුනු හීන කුලේ..
    මහණ කරන්නයි යන්නේ ඇගේ කොළු..
    ඌට නිකායක් වෙන් කර තබා තියේ..
    අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ...


    පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට..
    යතුරු කැරළි අදනය යට ගසාගෙන..
    අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරූ..
    මහණ කරණ එකදැයි මුණි බණේ අණේ...


    කුණු හෝදන්න මහතැන් වල අපේ රටේ..
    පන්සල තමුන්නැහෙගේ හොද වෙල්ලාව..
    ටිකට් විකුණලා පෙරහැර කරන කොට
    කරඬුවෙ ඉදීවිද ධාතුන් වහන්සෙලා...


    රට දැය සමය රැක ගත්තේ චීවරයයි..
    රට දැය සමය සුරකින්නෙත් චීවරයයි..
    එවන් සසුන සමහර හිමිවරු නසතී..
    කුලගොත් ඥාති සංග්‍රහ නිලතල සොයමින්..


    කුඩාපොල වගේ විරු හාමුදුවරූ
    අදත් අප අතර හිද මේ ලෙස කියතී...
    "රටකන උන්ව වනසා රට දැය රැකුම
    තමයි අපෙ අද දවසේ මහණකම…"


    ගායනය - විශාරද නන්දා මාලනිී
    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - ඔස්ටින් මුණසිංහ.
     
    • Like
    Reactions: TCB Rox