සැබෑවටම අපි පැරදී ඇත

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    සැබෑවටම අපි පැරදී ඇත

    ආයෙත් මුල ඉදන් හිතපල්ලා .මේ video එක පොඩි වෙලාවක් අරන් බලපල්ලා .
    උබලගේ මහා ලොකු නායකයෝ එදා කියපු දේවල් .

    01.ඩිලාන් පෙරේරා .
    02.රාජිත සේනාරත්න
    03.වාසුදේව
    04.මර්වින් සිල්වා .


    එදා උන් හිටියේ කොයි පැත්තේද? .එදා දුක් වින්ද අපි තාම කොහෙද ? .
    නමුත් එදා එහෙම කියපු උන් අද උබලගේ ආණ්ඩුවේ ජාතික වීරයෝ නේද ?

    http://www.youtube.com/watch?feature=player_embedded&v=RcyONQ0yL28
     
    Last edited:
    • Like
    Reactions: pody malli

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කාලකණ්නි හැතිකරේ.. ඩිලාන් පෙරේරා කියන්නෙ සොන්නයෙක්.. කෝ දැන් රාජිතලගේ ටෝක්ස්? :P