සැබෑ ආදරේ ත්‍රීවිල් එකක් ලෙසද පැමිණිය හැක

thomian

Well-known member
  • May 20, 2011
    12,834
    18,037
    113
    ආදරේ බලාගන්න තිබුණා බ්‍රේක් වැඩ නොකළා නම්🤐. බස් පික්කෝ මදිවට ත්‍රීවිල් පික්කෝ. අනේ මංදා දැන් ලංකාව.😐😑
    ඩොලර් නැවු ගෙනාවත් මේක හදනවා බොරු
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,933
    113
    ප*යාගල
    sorry.com
    ෆැෂනුත් ඒවගේ, 8 වසරෙ කෙල්ලො ඉන්නවා අවුරුදු 18 පේන.
    ඔව් මම පොඩි කෙල්ලෙක්ගෙ කවර් සින්දුවක් බැලුවා.පොඩි උනාට ලොකු කෙල්ලෙක් දෙන ලයින් දෙන්නෙ.ඔලුව කකියන්වා එක බැලුව වෙලේ ඉදන්
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔව් මම පොඩි කෙල්ලෙක්ගෙ කවර් සින්දුවක් බැලුවා.පොඩි උනාට ලොකු කෙල්ලෙක් දෙන ලයින් දෙන්නෙ.ඔලුව කකියන්වා එක බැලුව වෙලේ ඉදන්
    මටත් ඔයවගේ. මන් හිතුවෙ මගෙ අවුලක් කියලා. කිරිසමන්ට බැන්නට ඌ ඇනපු කෙල්ල බලපන්කො . හිතන්න බෑ 13 එකක් කියලා
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    time-to-leave-earth-flying.gif
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,804
    113
    In Your Heart
    මේ විදියට හැම අතින් ම කෙල උන ජාතියක් ලෝකේ කෙහ්වත් නැතුව ඇති බන්..
    Yep .wahane yaddi pare kello sahenna belma danawa. Paw ban minissu godak asaranai sepa jeevithayak hemoma hoyanne. Feel sorry about em.