සැබෑ ආදරේ ත්‍රීවිල් එකක් ලෙසද පැමිණිය හැක

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කැමරාව පිටිපස්සෙ ඉඳන් ටිපර් එකක්වත් ආවනං.....

    එක වේලකට රටට බත් පිඟන් තුන ගානෙ ඉතුරුයි... මේ හුටු හුටුවට පුරවන පෙට්‍රල් ටිකත් ඉතුරුයි....



    බත් පිඟන් තුන -
    කැමරා කරන එකා කන බත් පිඟාන,
    දන ගහගෙන ඉන්න එකී කන බත් පිඟාන,
    ත්‍රී වීල් එකේ එන එකා කන බත් පිඟාන
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    2000න් පස්සෙ උන් හැසිරෙන විදිහ දැක්කම ඩිප්‍රෙසන් හැදෙනව බං මට. ඔලුවට හරිම අමාරුයි.
    6442846.gif
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,402
    2,663
    113
    colombo
    පහුගිය අවුරුද්දක පොසොන් එක දවසේ පන්සලේ පිංකමට ආපු පොඩි උන් සෙට් එකක් ඕලෙවල්වත් නෑ. මුං බීලා ගංජා ගහලා වෙල මැද මහ හයියෙන් කුණුහරප කිය කිය හූ කිව්වා. අපි උන් සෙට් එකටම කන් අඩි රත් වෙන්න දීලා යැව්වා. අපි ඕන පකයෙක්ට කෙලිනවා කිව්ව සෙට් එක මෙන්න බොලේ කනට ගැහුවම අඬනවා. වීඩියෝ කරාට කොහෙවත් දැම්මෙ නෑ පොඩි උන් නිසා.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ආදරේ බලාගන්න තිබුණා බ්‍රේක් වැඩ නොකළා නම්🤐. බස් පික්කෝ මදිවට ත්‍රීවිල් පික්කෝ. අනේ මංදා දැන් ලංකාව.😐😑

    mamath balan hitiye , mona magulak weida kiyala, harima modayi neda
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,137
    113
    mamath balan hitiye , mona magulak weida kiyala, harima modayi neda
    අනේද කියන්නෙ, සහෝ. මුන් වගේ උන් ඉන්නකන් ඉතින් නිර්වාන් බේබිට වුණත් පුළුවන් තව අවුරුදු 40 කින් 50 කින් මේ රටේ ජනාධිපති වෙන්න. :dull:
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    අනේද කියන්නෙ. සහෝ. මුන් වගේ උන් ඉන්නකන් ඉතින් නිර්වාන් බේබිට වුණත් පුළුවන් තව අවුරුදු 40 කින් 50 කින් මේ රටේ ජනාධිපති වෙන්න. :dull:

    Indian genes mixed ne ban , ekane wade , kawadawath galaweemak na , me lankawa sada godaganna bari ratak.
     
    • Like
    Reactions: Stimulus mind