"සැබෑ පරමාදර්ශ හා ස්වායත්ත සමාජ චලිතයන් ප
සමාජක්‍රමය ක්‍රමිකව වර්ධනය වන බව අප හැමෝම හොදට දන්නා කාරණයක් . වර්ධනය හොදද නරකද කියන එක සාපේක්ෂ සාධකයක් පුද්ගලානු බද්ධ මානසික මට්ටම වලට . ඒක හරියටම කියනවනම් හැමෝම සමාජ ක්‍රමය දෙස බලන්නේ තමන්ට පදනම් වෙලා . මම හිතන්නේ ඒක බාහිර සාධකයකට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියල . හරියටම කියනවනම් ඒක නුතන අධ්‍යාපන ක්‍රමයටවත් වෙනස් කරන්න අමාරු සාධකයක් . අපි දකින අපිට පෙනෙන අපි වින්දනය කරන ලෝකයට වඩා එහා ගිය මානයක ඉගෙන මේ පැත්ත බැලුවොත් එක හොදට තේරෙයි .
ඇත්තටම අපි ඉන්නේ කොච්චර විචල්ල්‍ය ලෝකයක ද ? අපි දන්නේ නෑ හෙට අපිට මොකද වෙන්න තියෙන්නේ කියල . අපි හිතන්නේ හෙට දවස ගැන නෙවෙයි . අතීත ක්‍රමයට වඩා නුතන ක්‍රමය වෙනස් උනේ මෙහෙමයි , මේ විදියටයි කියන්න තරම් සංකීරණ තත්වයක නෙවෙයි අද වෙනකොට අපි ඉන්නේ . අපිට බෑ ඊලග මොහොත ගැන කල්පනා කරන්න . අපි අපිගැන පුදුම වෙනවා වෙලාවකට , තව වෙලාවකට අපි අපි දෙස බලලා හිනා වෙනවා , අඩනවා ඔයවගේ දේවල් එක්කල තමයි අපි අපේ ජීවිතය ගෙවන්නේ . මේක ගැන පුදුම වෙන්න දෙයක් නෑ එක පැත්තකින් බලනවා නම් .මොකද අපි අපේ සමාජ ක්‍රමය තුල හිර කරුවෝ වෙලා ඉන්නේ .අපි උත්සහ කරන්නේ නෑ මේකෙන් ගොඩ එන්න පුළුවන් විදියක් ගැන .
අපිටම අනූන වෙච්චි සමාජ තල වල ජිවත් වීම හැරුන කොට ඊට එහා ගිය දෙයක් ගැන අපි හොයනවනම් ඒ අඩුවෙන් . වහනයක් , ලොකු ඉඩම් ගෙවල් මිනිස්සුන්ගේ මට්ටම මනින අලුත් සාධක වෙලා ඉවරයි . මිනිස්සු සිතුවිලි වලින් කොච්චර පෝසත් ද කියල හොයාගන්න මිනිස්සුන්ටම තේරෙන්නේ නෑ .
මේ ලගදි දවසක "මම මාතර දෙසට දිවෙන අධිවේගී මාර්ගයේ යද්දී දැක්ක වාහනයක පොඩි වහු පැටියෙක් හැප්පිලා මැරිලා / පණ අදිමින් ඉන්නවා . වාහනයේ ගිය ය බැලුවේ වහනයට වෙච්චි අලභානිය දිහා මිසක් තාම අතින් අහිමි උන ජීවිතය දිහා නෙවෙයි " මම කියන්නේ අපි අපිවම රවට්ටගෙන තියෙන්නේ .
මේ රැවටීම ආරම්හ උනේ කාලය කියන සාධකයත් එක්ක . පසුව මුදල් කියන සාධකය කරලියට ආව . දැන් අපි ඉන්නේ මේ දෙවෙනි සාධකය එක්ක . අපි හිතන්නේ මුදල් වලට ඕනේ දෙයක් කරන්න පුළුවන් කියල . එහෙම නේද ? . මට හිතෙනවා මේ යුගයේ අවසානයත් එක්ක අපි අලුත් සාධකයක් වටා එකතු වෙයි කියල . එක මේ හැමදේකටම එහා ගිය අභව්‍ය සාධකයක් වෙන්න පුළුවන් . නැත්තම් ඒක හරියට අස්ථිර සාධක ගොන්නක් වෙන්න පුළුවන් . මට කියන්න තියෙන්නේ අපි තවදුරටත් අපිව රවට්ට ගන්න ඕනේ නෑ කියන එක . අපි අපිම උනා නම් හරි කියන එක . අපි අපිවෙනුවෙන් ඉන්න ඕනේ කියන එක. මේ නව සංකල්පයත් එක්ක හැමෝම වගේ කපටි කම් , වංචා , බොරු වගේ බරපතල ගණයේ ලා සැලකෙන වැරදි වලින් බැහැරට ගියොත් අපි නුතන තරගකාරිත්වය තුල සිරකරුවන් වෙන එකක් නෑ . හැමෝම හැමෝටම තරගයක් දීල වැඩක් නෑ . හැමෝම තමන්ට තරගයක් දෙන්න පටන් ගත්තොත් මේක ඉවර වෙයි හොද විදියට . මම කියන්න දන්නේ නෑ මේක ඔප් නැංවිය හැකි දෙයක් ද කියල ? ඒත් මම හොදටම දන්නවා මේ මම මෙච්චර වෙලා කියපු හැම දෙයක් ම කවද හරි කොහේදී හරි ඇත්ත වෙනවා කියල . හැබැයි එදාට එක බලන්න මම ඉදී ද දන්නේ නෑ . ඔන්න ඔය හින්දා තමයි අද මම මේක මේ විදියට ලියල අහවර කරේ .
http://magelokaya01.blogspot.com/2017/11/blog-post_23.html
"සැබෑ පරමාදර්ශ හා ස්වායත්ත සමාජ චලිතයන් පිරුණු එක යුගයක් නිමාවට පත්වෙමින් පවතී "
"An era of sincere ideals & intrinsic pro-social behaviors is reaching its end"