සැබෑ සල්ලාලයකුගේ ජීවිත කතාව

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැමෝටම වැදගත් යමක් තියෙන කතාවක් ..:yes::yes::yes:
    කෙනෙක්ට දෙයක් කරන්න ඉස්සෙල්ල ඒ දේ තමන්ට වුනොත් කියල හිතනවානම් අපේ අතින් වැරදි වෙන එක අඩුවෙයි ...

    එකනේ බුදුහාමුදුරුවෝ තමන්ව උපමා කර ජීවත් වෙන්න කියල දේශනා කරලා තියෙන්නේ :)

    රේප් +8
     
    • Like
    Reactions: imscncl

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,595
    946
    113
    No Place
    මෙහෙම එකක් තියනවා ඌ එහෙම එකෙක් නම් පස්සේ සිරාවටම හොදම උනා නම් උට තිබ්බ ඕව හොදට බලන්න කෙල්ලෙක් දිහා බලල ඒ කෙල්ල කොහොමද කියන්න බැරි නම් ඌ හරියට එහෙම එකෙක් වෙලා නෑ, ළමයි එක්ක කාලය ගෙවල නෑ ඒ කියන්නේ පවුලට ආදරේ කරා කියන්නේ කොහොමද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    වැදගත් කතාවක් ..... මගේ ජීවිතෙත් ඔය හා සමාන නිසා තව පොඩි දෙයක් එකතු කරන්න උනා

    > මට ජිවිතේ ලැජ්ජාව කියන දේ නැති උනාට බය කියන දේ තියෙනවා.... ඒ මම එතනින් එහාට වෙන දේ ගැන හිතනවා ........

    > මේ කතාව වගේ මට හැම දෙයක්ම නිකං සෙට් උනේ නැ .. මම ජිවත් උන වට පිටාව සහ මම සමාජයේ මුහුණ දෙන දේවල් එක්ක ජීවිතේට එකතු වුන දේවල් තමා තියෙන්නේ

    > කවදාවත් මම කරපු දේවල් පම්පෝරි වගේ කියවන්නේ නැ .... ලගින් සෙට් උනොත් ...සමහර විට බොන වෙලාවට වගේ ආතල් එකට කියනවා ... හැබැයි එකෙන් තව කෙනෙක්ට හිතන්න දෙයක් සහ එතනින් එහාට වෙන දේ ගැනත් අනිවා කියනවා

    > මම ජිවිතේ විදින්නේ කල කම් පලදීමක් වශයෙන් නෙමේ... එත් අදටත් මගේ අතීතය අනාගතයට එන්න ඉඩ තියන්නේ නැ ...... හැම දෙයක්ම අවසානෙටම ඉවර කරලා තමයි තව දෙයක් ගැන හිතන්නේ

    > බස් වල .. වැඩ කරන තැන් වල ... එදිනෙදා මුණ ගැහෙන අය අතර තමයි හුගක් මගේ දේවල් ඔය කියන මට්ටමේ ඒවා වෙලා තියෙන්නේ ..... සැම විටම එක්වරකට පමණක් සීමා වුන අවස්ථා ඕනෑ තරම්

    අපි කොච්චර කිව්වත් අද සමාජයේ සුදනන් සහ බෝදිසත්වයන් ,, සාන්තුවරු කියලා කට්ටිය දැන් නැ .... එහෙම හිටියත් වැඩි කල් ජිවත් වෙන්නේ නැ ...... ජිවත් උනත් මුළු පෘතුවියේ ලෝක වාසි කට්ටියගෙන්ම 1% වගේ තමා

    තමන්ගේ දුව ගැන හොයලා නොබලපු එකෙන් වෙන දේ තමන්ගේ අතීතයත් එක්ක සංසන්දනය කරන එක මහා මෝඩ වැඩක් ... දුව ගැන මිට වඩා හොයලා බැලුවා නම් ඔය කතාව වගේ දෙයක් නොවෙන්න තිබ්බා.

    අනිවාර්යෙන්ම අම්මා හා තාත්තා විසින් තමන් ජිවිතයේ ලද අත්දැකිම් බෙදාගන්න ඕනේ සහ ළමයින්ට මගපෙන්වීම් අනිවා වෙන්න ඕන දෙයක් ..... පුතෙක් හදනවා වගේ නෙමේ දුවෙක් හදන්න ඕනේ ...වැරදෙන්න තැන් හුගක් තියෙනවා ........

    එහෙම කියලා වැඩිය නීති රීති දාලා නෙමේ කියලා දීලා අනතුරු සහිත දේවල් කියලා දීලා තමා ගේම ගහන්න ඕනේ ..... ලේසි නැ ළමයි ලොකු වෙනකන් බලාගන්නවා කියන එක .... සමහර අය හිතන්නේ ඕන කරන දේවල් අරන් දීලා ... වියදමට සල්ලි දුන්නම ඔක්කොම හරි කියලා ... එහම අය වැරැද්ද ගත්තම තමන්ගේ අතීත අවර්ජනයක් එක්ක කතා ලියනවා .....එහෙම වැඩක් තියෙනවද බන් ....

    මට හිතෙනදේ තමා කිව්වේ ...... උබලා කොහොම හිතනවද දන්නේ නැ ඉතින් .... Theory නෙමේ ජිවිතේ ප්‍රයෝගික වෙයන් හැම දෙයකදීම
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hmmm godak honda kathavak bn
    githala unata meka thama bn aththa

    mn danna ekekuth innava,u e kale ambaneta kellanva room gane aran giya.dan uta inneth duvek.mu uta inneth duvek kiyala ara issara karapuva dan godak adu karala thiyenne(aduma na,yatin yatin yanavalu thava ananmanam :D)
    e unata u baye inne uge duvatath kwru hari u kala vage vada karai kiyala :)
     
    • Like
    Reactions: imscncl

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වැදගත් කතාවක් ..... මගේ ජීවිතෙත් ඔය හා සමාන නිසා තව පොඩි දෙයක් එකතු කරන්න උනා

    > මට ජිවිතේ ලැජ්ජාව කියන දේ නැති උනාට බය කියන දේ තියෙනවා.... ඒ මම එතනින් එහාට වෙන දේ ගැන හිතනවා ........

    > මේ කතාව වගේ මට හැම දෙයක්ම නිකං සෙට් උනේ නැ .. මම ජිවත් උන වට පිටාව සහ මම සමාජයේ මුහුණ දෙන දේවල් එක්ක ජීවිතේට එකතු වුන දේවල් තමා තියෙන්නේ

    > කවදාවත් මම කරපු දේවල් පම්පෝරි වගේ කියවන්නේ නැ .... ලගින් සෙට් උනොත් ...සමහර විට බොන වෙලාවට වගේ ආතල් එකට කියනවා ... හැබැයි එකෙන් තව කෙනෙක්ට හිතන්න දෙයක් සහ එතනින් එහාට වෙන දේ ගැනත් අනිවා කියනවා

    > මම ජිවිතේ විදින්නේ කල කම් පලදීමක් වශයෙන් නෙමේ... එත් අදටත් මගේ අතීතය අනාගතයට එන්න ඉඩ තියන්නේ නැ ...... හැම දෙයක්ම අවසානෙටම ඉවර කරලා තමයි තව දෙයක් ගැන හිතන්නේ

    > බස් වල .. වැඩ කරන තැන් වල ... එදිනෙදා මුණ ගැහෙන අය අතර තමයි හුගක් මගේ දේවල් ඔය කියන මට්ටමේ ඒවා වෙලා තියෙන්නේ ..... සැම විටම එක්වරකට පමණක් සීමා වුන අවස්ථා ඕනෑ තරම්

    අපි කොච්චර කිව්වත් අද සමාජයේ සුදනන් සහ බෝදිසත්වයන් ,, සාන්තුවරු කියලා කට්ටිය දැන් නැ .... එහෙම හිටියත් වැඩි කල් ජිවත් වෙන්නේ නැ ...... ජිවත් උනත් මුළු පෘතුවියේ ලෝක වාසි කට්ටියගෙන්ම 1% වගේ තමා

    තමන්ගේ දුව ගැන හොයලා නොබලපු එකෙන් වෙන දේ තමන්ගේ අතීතයත් එක්ක සංසන්දනය කරන එක මහා මෝඩ වැඩක් ... දුව ගැන මිට වඩා හොයලා බැලුවා නම් ඔය කතාව වගේ දෙයක් නොවෙන්න තිබ්බා.

    අනිවාර්යෙන්ම අම්මා හා තාත්තා විසින් තමන් ජිවිතයේ ලද අත්දැකිම් බෙදාගන්න ඕනේ සහ ළමයින්ට මගපෙන්වීම් අනිවා වෙන්න ඕන දෙයක් ..... පුතෙක් හදනවා වගේ නෙමේ දුවෙක් හදන්න ඕනේ ...වැරදෙන්න තැන් හුගක් තියෙනවා ........

    එහෙම කියලා වැඩිය නීති රීති දාලා නෙමේ කියලා දීලා අනතුරු සහිත දේවල් කියලා දීලා තමා ගේම ගහන්න ඕනේ ..... ලේසි නැ ළමයි ලොකු වෙනකන් බලාගන්නවා කියන එක .... සමහර අය හිතන්නේ ඕන කරන දේවල් අරන් දීලා ... වියදමට සල්ලි දුන්නම ඔක්කොම හරි කියලා ... එහම අය වැරැද්ද ගත්තම තමන්ගේ අතීත අවර්ජනයක් එක්ක කතා ලියනවා .....එහෙම වැඩක් තියෙනවද බන් ....

    මට හිතෙනදේ තමා කිව්වේ ...... උබලා කොහොම හිතනවද දන්නේ නැ ඉතින් .... Theory නෙමේ ජිවිතේ ප්‍රයෝගික වෙයන් හැම දෙයකදීම

    gamaya hitha hadagaththada mnda monava hari kiyala :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: mamame

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Jeewithe kollo kello unama fun ganna one. Nattam e wayasa aye enne na ne, Eth,
    Katawath dukak dila mona hari kaloth, ekata return eka hamba wenawa bohoma naraka widihata.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මනඃකල්පිත කතාවක්. ඔය කියන විදිහෙ සල්ලාලයෙකුට තමන්ගෙ දුව රැක ගන්න ඕනෙ කියල හිතෙයිද? :dull:

    mama paudgalikawa danna ekek innawa hathara wate kotu panna ganu ekka raun gahuwa (habai mama danna tharamin u hinda paul kadilath na petti kadilath na). u me lagadi banda. hamme dan balanna epai upasaka mahaththaya. minissu wenas wenawa ban. eka mama as dekin dakka.