සැමන් ටින් ගන්නේ බලාගෙනයි

Deadshot rip

Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    මුන්ට පිස්සු බන් සැමන් එක්ක වලියක් දාගෙන මිල ඉදල දාන්ඩ පාන්ඩුවෙන් දාන ගුලි කනව..
    lankawe deshapalane gananan kathakarala wadak ne mama kisidu dshapalanekata sambanda netha meya pala kale kattiya danuwath karanna echcharai:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බලපන් 1 වෙනි පොටෝ එක..ඒකෙ සැමන් ටින් එකේ තඩි මැස්සෙකුත් වහල ඊයා..මට පේන්නෙ සැමන් ටින් එකේ තිබිල නෙමේ එලිය තිබ්බ එකක් ඒකට දාල හෝ වැටිල වගේ..
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    බලපන් 1 වෙනි පොටෝ එක..ඒකෙ සැමන් ටින් එකේ තඩි මැස්සෙකුත් වහල ඊයා..මට පේන්නෙ සැමන් ටින් එකේ තිබිල නෙමේ එලිය තිබ්බ එකක් ඒකට දාල හෝ වැටිල වගේ..
    wishwasa karana nokarana eka oyalage wadak mata ona une kattiya danuwath karanna witharai :D
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    හොඳට බලපං ටින් එක කඩපු දාරේ මලකඩ අල්ලලා. ඒ කියන්නේ ටින් එක කඩලා සෑහෙන කල් වෙන්න ඕන. ඕක කාගේ හරි ගැටයක්:rolleyes::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lankawe deshapalane gananan kathakarala wadak ne mama kisidu dshapalanekata sambanda netha meya pala kale kattiya danuwath karanna echcharai:yes:

    ඇයි බන් පරන පාවිච්චි කරපු සැමන් ටින් වල පොටෝ ගහල දන්නෙ...මොනාද බ්න් උබට හම්බෙන්නෙ??? උබ කියන්නෙ මේක අලුතින් ගෙනාපු දැන් කඩපු සැමන් ටින් එකක් කියලද??? ඇයි බන් මෙහෙම බොරු කියන්නෙ මොනාද උබට බොරු කියනවට හම්බෙන්නෙ???

    1zeb14y.jpg
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මටනම් ෂුවර් නැහැ ඕක.මොකද ලංකාවේ සැමන් වලින් කන්න පුළුවන් හොදම බ්‍රෑන්ඩ් එකක් ඕක.ෂුවර් එකට අනිත් බ්‍රෑන්ඩ් වල උන්ගේ ගැටයක්.

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳට බලපං ටින් එක කඩපු දාරේ මලකඩ අල්ලලා. ඒ කියන්නේ ටින් එක කඩලා සෑහෙන කල් වෙන්න ඕන. ඕක කාගේ හරි ගැටයක්:rolleyes::rofl::rofl:

    :yes::yes: මේක දාපු එකාම තමයි පොටෝ එක අරන් තියෙන්නෙ...මොන පොන්නයෙක්ද කියන එකයි හිතාගන්ඩ අමාරු..කුනු ගොඩකින් සැමන් ටින් එකක් හොයාගෙන ඒකෙ පොටෝ ගහල තෙර්ඩ් එකක් දාල.. :lol::lol::lol::lol::lol:
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    ඇයි බන් පරන පාවිච්චි කරපු සැමන් ටින් වල පොටෝ ගහල දන්නෙ...මොනාද බ්න් උබට හම්බෙන්නෙ??? උබ කියන්නෙ මේක අලුතින් ගෙනාපු දැන් කඩපු සැමන් ටින් එකක් කියලද??? ඇයි බන් මෙහෙම බොරු කියන්නෙ මොනාද උබට බොරු කියනවට හම්බෙන්නෙ???

    1zeb14y.jpg

    :rofl::P මුගේ බොරු අතේ මාට්ටු බං. කාගෙන් හරි කීයක් හරි කඩාගෙන කෑගහන එකෙක් වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wishwasa karana nokarana eka oyalage wadak mata ona une kattiya danuwath karanna witharai :D

    ඇත්ත කියපන් උබට ඔය සැමන් එක හම්බුනේ කුණු ගොඩක් තිබිල නේද...අඩෝ ඔච්චරටම දුප්පත්ද බන් කුණු ගොඩේ වැටිල තියෙන සැමන් කන්ඩ... :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::P මුගේ බොරු අතේ මාට්ටු බං. කාගෙන් හරි කීයක් හරි කඩාගෙන කෑගහන එකෙක් වගේ

    :yes::yes: මේ තෙර්ඩ් වලට අපිම එන්ඩ ඔනෙ ඇත්ත බොරුව පෙන්නල දෙන්ඩ..මීට කලින් කමෙන්ට් දාපු උන්ට ඇස් නැද්ද බන්...කුනු ගොඩකින් සැමන් ටින් එකක් අහුලගෙන පොටෝ ගහල තෙර්ඩ් දාල තූ නොදකින්...:baffled::baffled::lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලංකාවේ KFC චිකන් වල පණුවෝ හිටියා කියලා මිනිස්සු දැන් KFC නොකා ඉන්නවද:rofl:.මේවා සුළු දේවල්.අපි නම් ගන්නෙම කැප්ටන්.අපිටනම් ඔය මොනාවත් අහුවෙලා නැහැ.:no:පිටරටවල් වල ශ්‍රී ලන්කන් කඩ වලත් තියෙන්නේ කැප්ටන් විතරයි.:love:
    uuuuranta mona sawkyada neda bn
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    ඇත්ත කියපන් උබට ඔය සැමන් එක හම්බුනේ කුණු ගොඩක් තිබිල නේද...අඩෝ ඔච්චරටම දුප්පත්ද බන් කුණු ගොඩේ වැටිල තියෙන සැමන් කන්ඩ... :baffled::baffled:

    ow machan api oyala tharan posath nethi wenna athi eh unata boru kiyala mona gannada api marenakota kisi deyak aran yanne ne neh ;)
    mama danuth kiyanne wishwasa karana nokarana eka oyalage wadak echcharai :rolleyes:
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    මේ ත්‍රෙඩ් එක දාපු එකාට >>
    ඔය කුණු සැමන් කන්නේ ඇයි බං. කඩෙන්ඔ පාං බාගයක් ගෙනත් ඔය ගෑරෙප්පුව තියන් ඉන්න කෙනාගෙන් හොදි පොඩ්ඩක් ඉල්ලං කන්ට:P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow machan api oyala tharan posath nethi wenna athi eh unata boru kiyala mona gannada api marenakota kisi deyak aran yanne ne neh ;)
    mama danuth kiyanne wishwasa karana nokarana eka oyalage wadak echcharai :rolleyes:

    කොහොමද බන් විස්වාස කරන්නෙ ,උබ කියන්නෙ දැන් කඩපු සැමන් ටින් එක මලකඩ කැව කියලද??? :lol::lol::lol::lol: ඇයි බන් මෙහෙම බොරු කියන්නෙ.. උබට බොරු කියුවම මොනාද හම්බෙන්නෙ???
     
    Deadshot rip

    Junior member
  • Oct 8, 2014
    140
    12
    18
    35
    Arkham
    කොහොමද බන් විස්වාස කරන්නෙ ,උබ කියන්නෙ දැන් කඩපු සැමන් ටින් එක මලකඩ කැව කියලද??? :lol::lol::lol::lol: ඇයි බන් මෙහෙම බොරු කියන්නෙ.. උබට බොරු කියුවම මොනාද හම්බෙන්නෙ???

    dan kadapu tin ekak neme oka:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan kadapu tin ekak neme oka:P

    නැ තමයි, ඔය සැමන් එක කඩල දැන් මාස 3කටත් වැඩී...කුණු ගොඩින් සැමන් ටින් එකක් ගෙනත්, වෙන සැමන් එක්ක තියල පොටෝ අරගෙන වල හෝදන්ඩ ගෙනාපු දැල් කෑල්ලක් සැමන් එකට දාල මොනාද ඕයි මේ නටල තියෙන නාඩගම... ඇත්තට උබටත් උබලගෙ අම්මටයි මානසික රෝගයක් තියෙනවද????? :dull::dull:

    1zeb14y.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    නැ තමයි, ඔය සැමන් එක කඩල දැන් මාස 3කටත් වැඩී...කුණු ගොඩින් සැමන් ටින් එකක් ගෙනත්, වෙන සැමන් එක්ක තියල පොටෝ අරගෙන වල හෝදන්ඩ ගෙනාපු දැල් කෑල්ලක් සැමන් එකට දාල මොනාද ඕයි මේ නටල තියෙන නාඩගම... ඇත්තට උබටත් උබලගෙ අම්මටයි මානසික රෝගයක් තියෙනවද????? :dull::dull:

    1zeb14y.jpg

    මටත් හිතෙන්නේ මූ බොරුවක් කරන්නේ.බලපන් මූට ඕන ත්‍රෙඩ් එක UP කරලම තියාගන්න.:yes: