මොකටද බන් condom දාන්නේ ?
P.S - උඹේ old man යාළුවෙක්ගෙන් අහලා තියෙන්නේ
උඹ කොන්ඩම්ද දාන්නෙ? ඇයි ඒ?


මොකටද බන් condom දාන්නේ ?
P.S - උඹේ old man යාළුවෙක්ගෙන් අහලා තියෙන්නේ


සැමන් පරිප්පු වලටත් මේකම වෙයි වගෙ
![]()

මාස්ක් ෆාමසියට දාන්නෙත් 40ටහුත්තිගේ පුතාලට රුපියල් දෙකට තුනට ගන්න mask වැඩි ගානට විකුනන බැරි නිසා පොන්න හැත්ත

3ply උපරිම මිල Rs 50/-
Company එකෙන් Rs 45/- ට දෙනවද දන් නෑ දැන්.
45ට දාපු බඩුවක් ෆාමසියේ එකා 10ට දෙන්නෙ කොහොමද බන්?hari ban ekak 10 k kiyapanko eth..

Gota Saman adu kala nisa Saman tin walintama nahaya wahaganna wenne
lockdown එකකදි කන්න දුන්න සැම ටින් එක නහයෙ බැදන් යන අසිමත් ක්‍රේටන් කොල පොන්නයො කෙට්ටාසයක් මේකේ ඉන්නවා 

Nadu danna puluwan ne ban ne kade ta?
Withara tiyanawa nam deepan 119 gahanna
ohoma gahanne etata passe doren awith wedi gaanata aran yanawane, nodakin sakkili

ඔය කඩේ නමත් එක්කම දැම්ම නම් ආන්න කමක් නැ නිකන් බෝඩ් කෑලි පිලි ගන්ඩ අමාරුයි..බෝතලේ කපල ඒකට කිරි දාල පොටෝ දැම්ම පොන්නයගෙ ජාතියෙ උන් තව ඉන්නව..

රටටම කොරෝන හැදිල හෙනගහල ගියත් සිරීපාදේ පලයව් කියල කියන මූ වගේ කොරෝනා පොන්නයොත් ඉන්නව![]()
රටටම කොරෝන හැදිල හෙනගහල ගියත් සිරීපාදේ පලයව් කියල කියන මූ වගේ කොරෝනා පොන්නයොත් ඉන්නව![]()


Gota Saman adu kala nisa Saman tin walintama nahaya wahaganna wenne


රටටම කොරෝන හැදිල හෙනගහල ගියත් සිරීපාදේ පලයව් කියල කියන මූ වගේ කොරෝනා පොන්නයොත් ඉන්නව![]()
mu ehema kiwwada?
තිරණය හරියටම හරි..මේක ශ්‍රි පාදය, වතිකානුව හරි මක්කම නෙමේ..උන් බය උනාට ලෙඩ වලට අපි බය නැ..![]()
ඔය හරක්ට ඕව තේරෙන් නැ බන්..මුන්ට තියෙන්නෙ බුදු දහම එක්ක තරහක්..උන් බලාපොරොත්තු වෙන්නෙ වතිකානුව සහ මක්කම වැහුව වගේ ශ්‍රිපාදය වහයි කියල ...කවදාවත් වහන් නැ අපි ඔය ලෙඩ වලට බයේ පැනල ගිය ජාතියක් නෙමේ..
ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් කිවත් ශ්‍රි පාදය වහන්නෙ නැ පුජා හා තේවාවන් නියමිත පරිදි පුරාතන චාරිත්‍රාණුකූලව කරනව..
ඕනවට වඩා කිසිම දේකට බය වෙන්ඩ ඔනෙ නැ බන්, දැන් හිතපන් කොරෝනා හොද වෙන්ඩ මාස 2ක් ගියා 3ක් ගියා 5 6 ක් ගියා අපි ගෙවල්වලට වෙලා ඉන්ඩද??? බැනෙ ..අපි සියල්ලට ෆේස් කරන්ඩ ඔනෙ බයේ හැoගිලා ඉදල තේරුමක් නැ..
![]()
දෙයියො අදහන උන්ගෙ දේවාල කොරෝනාවට බයේ වැහුවට අපි නම් අපේ පන්සල් වහන්නෙ නැ.. උන්ගෙ දෙයියො නොබැලුවට, අපිට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය තියෙනව අපි බය නැ ..
