සැමන් පරිප්පු

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සැමන් පරිප්පු වලටත් මේකම වෙයි වගෙ


    YqcZMSP.png

    කඩේ නමත් එක්ක දාලා චාටර් කරල දාපන්කො :growl:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හුත්තිගේ පුතාලට රුපියල් දෙකට තුනට ගන්න mask වැඩි ගානට විකුනන බැරි නිසා පොන්න හැත්ත
    මාස්ක් ෆාමසියට දාන්නෙත් 40ට
    ඉතින් කොහොමද 10ට 20ට දෙන්නෙ :baffled:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    3ply උපරිම මිල Rs 50/-

    Company එකෙන් Rs 45/- ට දෙනවද දන් නෑ දැන්.
    hari ban ekak 10 k kiyapanko eth..
    45ට දාපු බඩුවක් ෆාමසියේ එකා 10ට දෙන්නෙ කොහොමද බන්?
    උඹ කියන්නෙ ලේයර්ස් 3 කඩලා, වෙන වෙනම විකුනන්න කියලද? :P
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,851
    993
    113
    Hamilton, NZ
    Gota Saman adu kala nisa Saman tin walintama nahaya wahaganna wenne

    දරුනු සිටුවෙශන් එකක් ආවොත් තෝ එහෙම නොකරයි කියලා පුදුම වෙනත් බෑ :lol: lockdown එකකදි කන්න දුන්න සැම ටින් එක නහයෙ බැදන් යන අසිමත් ක්‍රේටන් කොල පොන්නයො කෙට්ටාසයක් මේකේ ඉන්නවා :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කඩේ නමත් එක්කම දැම්ම නම් ආන්න කමක් නැ නිකන් බෝඩ් කෑලි පිලි ගන්ඩ අමාරුයි..බෝතලේ කපල ඒකට කිරි දාල පොටෝ දැම්ම පොන්නයගෙ ජාතියෙ උන් තව ඉන්නව..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය කඩේ නමත් එක්කම දැම්ම නම් ආන්න කමක් නැ නිකන් බෝඩ් කෑලි පිලි ගන්ඩ අමාරුයි..බෝතලේ කපල ඒකට කිරි දාල පොටෝ දැම්ම පොන්නයගෙ ජාතියෙ උන් තව ඉන්නව..

    රටටම ‌කොරෝන හැදිල ‌හෙනගහල ගියත් සිරීපාදේ පලයව් කියල කියන මූ වගේ ‌කොරෝනා ‌පොන්නයොත් ඉන්නව :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    රටටම ‌කොරෝන හැදිල ‌හෙනගහල ගියත් සිරීපාදේ පලයව් කියල කියන මූ වගේ ‌කොරෝනා ‌පොන්නයොත් ඉන්නව :lol:




    ආගමක් නිසා මැරෙන පොන්නයෝ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    mu ehema kiwwada?

    තිරණය හරියටම හරි..මේක ශ්‍රි පාදය, වතිකානුව හරි මක්කම නෙමේ..උන් බය උනාට ලෙඩ වලට අපි බය නැ.. :yes::yes:

    :yes::yes: ඔය හරක්ට ඕව තේරෙන් නැ බන්..මුන්ට තියෙන්නෙ බුදු දහම එක්ක තරහක්..උන් බලාපොරොත්තු වෙන්නෙ වතිකානුව සහ මක්කම වැහුව වගේ ශ්‍රිපාදය වහයි කියල ...කවදාවත් වහන් නැ අපි ඔය ලෙඩ වලට බයේ පැනල ගිය ජාතියක් නෙමේ..

    ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් කිවත් ශ්‍රි පාදය වහන්නෙ නැ පුජා හා තේවාවන් නියමිත පරිදි පුරාතන චාරිත්‍රාණුකූලව කරනව..

    ඕනවට වඩා කිසිම දේකට බය වෙන්ඩ ඔනෙ නැ බන්, දැන් හිතපන් කොරෝනා හොද වෙන්ඩ මාස 2ක් ගියා 3ක් ගියා 5 6 ක් ගියා අපි ගෙවල්වලට වෙලා ඉන්ඩද??? බැනෙ ..අපි සියල්ලට ෆේස් කරන්ඩ ඔනෙ බයේ හැoගිලා ඉදල තේරුමක් නැ..

    :yes::yes::yes:
    දෙයියො අදහන උන්ගෙ දේවාල කොරෝනාවට බයේ වැහුවට අපි නම් අපේ පන්සල් වහන්නෙ නැ.. උන්ගෙ දෙයියො නොබැලුවට, අපිට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය තියෙනව අපි බය නැ ..


    theruwan saranin lede bo wenne na ... ?

    :rolleyes: