අක්කි නැවත ආපු එක ගැන අපි හැමෝටම ගොඩක් සතුටුයි
එළිසමය තියල ලියපු මේ නිර්මාණය හරිම අපූරුයි...
ආයෙ දිගටම නිර්මාණ කරන්න...
සියලුම පැතුම් සාර්ථක වෙන්න කියල සුභ පතනවා
godak isthuthi shasinda malli....
අක්කි නැවත ආපු එක ගැන අපි හැමෝටම ගොඩක් සතුටුයි
එළිසමය තියල ලියපු මේ නිර්මාණය හරිම අපූරුයි...
ආයෙ දිගටම නිර්මාණ කරන්න...
සියලුම පැතුම් සාර්ථක වෙන්න කියල සුභ පතනවා
wow
like it very much sis
ලස්සනයි
කාලෙකට පස්සෙ එළිසමය ඇතුව ලියවුනු කවි පෙලක් දැක්කා එලකිරියෙ
hmm so glad you decided to post poems here again ..
the poem felt a bit too ..well line wiser, long. and i couldn't grasp the rythm while im sure you had one in mind so it was hard to read it thru...
anyway its like you are talking about a special place in heart, like refuge. meanings really nice.
thanks again for coming back good luck.

Any way thank Awantha mallihithata wadina nirmanayak......hari apuruwata wachana galapala eke rasaya widinna dunnata thuthi...
kattiya hemoma kiwa wagema neawatha peminima genath sathutuyi....![]()
නංගි ගේ නැවත පැමිණිම ගැන සතුටුයි
ඉදිරියටත් ලස්සන නිර්මාණ අපිත් සමග බෙදාගන්න
ඔබට සුබ පතනවා
Hey i really hope to have a criticize like earlier daysAny way thank Awantha malli

antimata poem ekak dala .....godak lassanai sis.godak sathutui apahu EK kavi danna awata.tawa liyamu issarahata
ඔයා නැවතවරක් මෙතැනදිම දකින්න ලැබුන එකටනම් සතුටුයි අක්කියො
විවිධ අය මෙතැනට ආවා ගියා. ඒත් කාලාන්තරයක් මෙතැන රැදුන අය නැති උනාම ඒක දුකක්
හරිම ලස්සන කවි ටිකක් අක්කියෝ
hhhmmmm..... adaraya kiyana hangeema sadaaakalikai... e hinda danena dukath sundarai...eka wenna ati mechchara kavi sindu liyawenne virahawa gana..
nice poem sister and welcome back....