ස්වාසිලන්තයෙද? මට මතක හැටියට අප්‍රිකා මහද්වීපයෙන්ම තායිවානෙට සපෝට් කලේ ඔය රට විතරයි
ඔව් උන් තමා .
ස්වාසිලන්තයත් දුප්පත් රටක් .
උන්ගෙ ඉන්නෙ රජෙක්.
මන් හිතන්නෙ අෆ්රිකාවෙ රජෙක් පාලනය කරන එකම රටද මන්දා .
ඔච්චර යන්න රටවල් තියෙද්දී ආතර් සී. ක්ලාක් ලංකාව තොරගත්තේ මේ රටේ විශේෂත්වයක් තියෙන හින්දා. මගේ චීන යාලුවෙක් හිටියා accountant කෙනෙක්. පොර දැනට අවුරැදු 7 කලින් කිව්වා ලංකාව චීන එකතුවෙනවා. චීන මන්ත්‍රීවරැ ලංකාවේ චන්ද ඉල්ලන්න පුලුවන් විදියට ව්‍යස්ථාව හදාගන්නවා. ලංකාවේ ආර්ථිකය, අධ්‍යාපනය, බලශක්ති, ආරක්ෂක අමාත්‍යංශ එයාලගේ කට්ටිය දාගන්නවා කියලා. මම පොරට හිනාවෙලා කිව්වා ලංකාවේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි කියලා. හැබැයි පොර කියපු හැමදෙයක්ම ඇත්තවීගෙන යනවා. 



ඉස්සරහට ලංකාව වහල් රටක් වෙන එක නතර කරන්න අමාරැයි. ඊලග ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවට පවා ලංකාවේ ණය ගෙවන්න අමාරැයි.
වැදගත්ම දේ කියන්නේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ චීනය කියන්නේ Buddhism රටක් කියලා. ලංකාවත් Buddhism රටක් හින්දා ලංකාවට අනිත් රටවල් වලට කරපුදේ කරන්නෙ නැතිවෙයි කියලා. මගේ අත්දැකීමෙන් කියන්නේ ඒ රටේ හුගක් එවුන් Buddhism කියලා නමට කිව්වට ආගමක් අදහන්නේ නෑ. තව ගොඩක් දේවල් කියන්න තිබ්බත් ලංකාවේ ඉන්න පක්ෂයකට වහල්කම් කරන් එවුන් එක්ක කතා කරලා වැඩක් නැති හින්දා අත ඇරලා දාලා තියෙන්නේ. 
චීනෙ බුද්ධාගමක් නැහැ .
ඒත් බෞද්ධ කම පෙන්වාවි අපෙ වගෙ ථෙරවාද රටවල් ටික අල්ල ගන්න උවමනාවට.
තායිලන්තෙ ,මියන්මාරෙ, ලාඕසය ,කාම්බොජය එහෙම චීනා පට්ට විදියට වියදම් කරනවා .
චීනෙ උන්ට ආගමක් නැහැ .උන්ගෙ කල්චරල් රෙවලූෂන් එකෙන් උන්ගෙ සංස්කෘතික වටිනාකමක් තියෙන ගොඩාක් දෙවල් විනාශ කරා .
අනාගමික අනාථයො ටිකක් තමා ඉන්නෙ.
කොමියුනිස්ට් කිව්වාට කොමියුනිස්ට් ලක්ෂනත් නැහැ ගොඩක් වෙලාවට .
------
Post added on May 26, 2021 at 3:59 PM
Aththa. Rata godaganna amarui. Namuth hari aya awoth thawa awurudu 50 k gihin hari puluwan. Janadipathi witarak wenas karala hatiyanne na palawenima de Parliament ekai wenas karanna ona.
අපෙ රටෙ මැතිවරණ ඉතිහාසය ගැන් අධ්‍යනය කරොත් ඕක හිතන්න අමාරුයි.
ප්රභූවරු ටික රටට ඇරියා.
ප්‍රභූවරුන්ගෙන් පස්සෙ රාජපක්ෂලා රටට ඇරියා .
දැන් ඊලඟට එන ආණ්ඩු කොයික උනත් හිටං ,හෝ මහින්ද ටයිප් කෙ ආණ්ඩු තමා .
වැඩි වෙනසක් නැහැ.
රුසියාවත් කොච්චර රොකට් යැවුවත් .
ස්පේස් රේස් එකෙ ඇමරිකාවට වඩා උඩින් හිටියත් අන්තිමට බිඳ වැටුණා .
චීනෙත් එහෙම වෙන්නට බැරි නැහැ .
ඒත් රුසියාව එක්ක ඇමරිකාව ගේමට හිටියා.
දැන් චීනෙත් එක්කත් ගේමට ඉන්න ශක්තිමත් ඇමරිකාවක් ඔනි .
එදා තිබ්බ ඇමරිකාව නෙමෙ අද .
ජනවාර්ගික ගැටළු වැඩී .
ලිබරල් උන්ගෙ ආතල් නිසා රට වල පල්ලට යනවා දවසින් දවස.
බලාගෙන ඉඳිමු ටික කලක් .
------
Post added on May 26, 2021 at 4:12 PM