සැම්බියාව සහ ලංකාව..

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    රටක් තමන්ගෙ අතට ගන්න ක්‍රම දෙකක් තියෙනව .
    එකෙක් යුද්ධ කරලා අනික ණය දීලා .
    චීනා කරන්නෙ ණය දීලා කන්ට්‍රොල් කරන එක.
    ඇමරිකාවෙ ට්‍රම්ප් නැගී සිටියෙ ඔය වෙනුවෙන්.
    ඒත් අපෙ පක්කු මොකද කරෙ ට්‍රම්ප්ගෙ ජාතිකවාදි ටොපික් එක අරගෙන මෙහෙ හිටිය ඇමරිකාවෙ පෙට්‍රල් ශෙඩ් එකෙ තෙල් ගහපු එකෙක්ව ජනාධිපති කෙරෙව්වා පුටිං ,ලංකාවෙ ලී කුවාන් යූ ගගා.
    දෙයියනෙ කියලා මාත් ඉතිං පොඩ්ඩක් රැවටුනා .ආයෙ මොටද බොරු කියන්නෙ.
    ත්‍රේඩ්ස් දාලා මූට ඡන්දෙ දුන්නෙ.
    රාජපක්ෂලා චීන්නුන්ට රට විකුණලා ඉවරයි .

    ආයෙ ගොඩ ගන්න දෙයක් නැහැ මෙකෙ .
    දුප්පත් කමින් මිරිකෙන් රටවල් වල උන්ගෙ හිතෙ ෆැන්ටසි හරහා තමා චිනා රට කන්ට්‍රොල් කරන්නෙ.

    උදා : දැන් ඔතනම කියනවා චීන ගණිකාවන්ට සැම්බියාවෙ කොල්ලො සල්ලි පුදලා එනවා කියලා.
    උනුත් අපෙ උන් වගෙම සුදු හමට කැමති නේ ?
    ඉතිං කුණු ගොඩකට උනත් වස්තුව පුදාවි .
    මෙහෙ උන්ටත් චීන බඩු පොට් එකක් දැම්මොත් පඩියම හරි ගෙවලා ගහලා ඒවි .

    ඒ වගෙම අපෙ උන්ට අර යුරොපෙ ඇමරිකාවෙ වගෙ පාරවල් .බස් හොල්ට්ස් ,අධිවේගි මාර්ග ,පාලම් කාඅලයක් සිහිනයක් වෙලා තිබ්බෙ.
    රටවල් වල ගිය අය ඇරෙන්න අනික් මිනිස්සු ඒ වගෙ පහස විඳලා තිබ්බෙ නැහැ.
    ඕඅක චීනා දන්නවා .චීනාට පු* දෙන රාජපක්ෂ හැති කරෙත් දන්නවා.
    ඔන්න දෙනවා කප්පරක් ණය.
    දීලා ඔය කිව්ව දේවල් හදලා මිනිස්සුන්ට පොඩි සූරාන්තයක් දෙනවා.
    ඒත් තමන් නොදැනීම තමන්ගෙ රට විකුණලා ඉවරයි කියන එක දන්නෙ නැහැ .

    මමත් ජාත්‍යාලයෙන් ඔද වැඩිලා ගහිල්ලා ගෝටාභයට චන්දෙ දුන්නා, රට බේරගන්න tieyena අන්තිම අවස්ථාව කියලා හිතලා, එත් දැන් නම් 69 ලක්ෂයෙන් 1ක්‌ වීම පිලිබදව දුක් වෙමි, නමුත් ae වෙලාවේ වෙන විකල්පයක් තිබුනේ නෑ, විකල්පයක් නැති වෙන විදියටම thamai වැඩ වෙලා තිබුනේ (පාස්කු ප්‍රහාරය, එකී නොකී දෑ,)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,759
    113
    ආශ්චර්යමත් රටක
    තෙරෙන්නෙ නැතිකම නෙමෙ බන් වහල් කම .
    ගොඩක් උන් ඔය රාජපක්ෂලාගෙ පස්ස ලොවලා ජීවිතෙ පොඩ්ඩක් ආර්ථික මට්ටම් උඩට දාගත්ත උන් .
    සමහරක් විට සමාජෙ ඇතුලෙ පොඩි හරි තැනක් හදාගත්තෙත් රාජපක්ෂලාට කඩෙ ගිහින් .
    ඉතිං උන් වහල්ලු වගෙ රාජපක්ෂලා කියන ඔනි දේකට ඔළුව වනනවා.

    වැඩෙ කියන්නෙ රාජපක්ෂලා ඇරෙන්න වෙනත් ශක්තිමත් ප්‍රතිවිරුද්ධ බලවේගයක් නැති කම.
    ගොඨා හොඳ නැහැ කියලා සජිත්ව පත් කරන්න පුලුවන්ද ?
    තේරුමක් වෙවිද ?
    අනික් කාරණෙ රාජපක්ෂලා තොලොන්චි වෙලා ගියත් උන් ගත්ත ණය කන්දරාව ,රටට කරාපු හානිය රිකවර් කරගන්න බැහැ ඊලඟට පත්වෙන වෙනත් පක්ෂෙක කාටවත්.

    රනිල්ට උනෙ හම්බන්තොට වරාය විකුණලා දාන්න .
    අන්න ඒ වගෙ දේවල් තමා කරන්න වෙන්නෙ ඊලඟට එන ආණ්ඩුවට .

    අපිට බැහැ චීනෙත් එක්ක හැප්පෙන්න.
    අපිට කිසි රටක් එක්ක හැප්පෙන්න ශක්තියක් නැහැ .
    පෙනවානෙ බංගලින්ගෙන් ණය ගන්න තැනට අපි වැටුණා .
    චීනෙ වගෙන අනික් පැත්තෙන් ඉන්දියාවත් ලස්සනට ගේම ගහනවා.
    ලෝක බලවතුන් කියන්නෙ ඔහොම තමා කවදත්.
    බලය තියාගන්න පොඩි රටවල් බයිට් එකට ගන්නවා.
    එක්කො ඒ රටවල් නතු කරගන්නවා.

    රුසියාව -ඇමරිකාව සීතල යුද්ධ කාලෙ මතකනෙ අපෙ සමහරක් රදළ පොලිටික්කො රුසියාවට උක දුන්නා .
    යූරී ගගාරීන් පවා ලංකාවට ඇවිත් තිබුණා.
    රුසියාවෙන් හෙලිකොප්ටර්ස් දීලා තිබ්බා, වානෙ සංස්ථාඅව ,ටයර් කර්මාන්තය සේරොම රුසියාවෙන් දීපුවා.
    ඒ අපිට ආදරේටද ?
    නැහැ උන්ගෙ කොමියුනිස්ට් මතය හරහ අපෙ රටවල් අල්ල ගන්න .
    කේ ජී බී එකෙන් හොඳට කාලා තියෙනවා අපෙ රටෙ එකල හිටිය ඉහල ඇවරියෙ උත්තමයො ,උත්තමාවියො ටික.

    ජේ ආර් ඉන්දියාවට පු* පෙන්නලා ඇමරිකාව පස්සෙන් ගියා.
    ඉන්දියාව කරෙ රුසියාවෙ සපොර්ට් එකත් ඇතිව කොටින්ට ට්‍රෙනිං එක දුන්නා .
    එකෙ වන්දිය අපි ගෙව්වා මතකනෙ අවුරුදු 30ක් .
    අන්තිමට ඇමරිකාවට අපිට වඩා ඉන්දියාව වැදගත් උනා .

    මට හිතෙන්නෙ අපෙ රටෙ යුද්ධෙ ඉවර කරලා දාන එකත් චීනෙ අපෙ රට නතු කරගැනීමෙ සැලැස්මෙම කොටසක් කියලා.
    මොකද ආරක්ෂක මණ්ඩලෙ කොච්චර කේස් දැම්මත් චීනා අපි එක්කම හිටියා.
    චීනාගෙ අයුධ වලින් තමා අපි ගේම ගැහැව්වෙ.

    ඇමරිකාව උනත් ඔය ටිකම තමා කරන්නෙ.
    ඒත් ඇමරිකාවෙ අඩුම ගානෙ මිනිස්සුන්ට නිදහසක් තියෙනවා තමන්ගෙ මතයක් ප්‍රකාශ කරන්නවත් .

    Aththa. Rata godaganna amarui. Namuth hari aya awoth thawa awurudu 50 k gihin hari puluwan. Janadipathi witarak wenas karala hatiyanne na palawenima de Parliament ekai wenas karanna ona.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    දැන් බෑ බන්
    පෝලිමේ අන්තිම බස් එකත් ගිහින් සෑහෙන කල්
    ඇත්තට මහින්ද හෝ වේවා වෙන රාජපක්ෂ කෙනෙක් හෝ වේවා මේ කියන හැම එකෙක්ටම මේ රටට කෙලවීමේ සම්පුර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ සහ වලවල් වලටත් හෙණ ගහන්න ඕනේ
    උන් ගත්ත ණය ගෙවන්න මේක කොළණියක් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
    බලමු. අවදානෙන් ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ බ්‍රෝ.....

    ඇමරිවට යට උනා නම් හොඳයි කියන තැන මාත් ඉන්නවා.
    මොකද උන් යටතේ ටිකක් නිදහසේ ඉන්න පුළුවන්
    මේ සක්කිලි යටතේ එහෙම බෑ

    හැබැයි මෙහෙමයි. ජින්පින් කියන්නෙත් මනුස්සයෙක්
    හුස්ම වැටෙන හෘදය වස්තුවෙන් දුවන
    බලන් ඉම්මු
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,129
    9,977
    113
    ඔච්චර යන්න රටවල් තියෙද්දී ආතර් සී. ක්ලාක් ලංකාව තොරගත්තේ මේ රටේ විශේෂත්වයක් තියෙන හින්දා. මගේ චීන යාලුවෙක් හිටියා accountant කෙනෙක්. පොර දැනට අවුරැදු 7 කලින් කිව්වා ලංකාව චීන එකතුවෙනවා. චීන මන්ත්‍රීවරැ ලංකාවේ චන්ද ඉල්ලන්න පුලුවන් විදියට ව්‍යස්ථාව හදාගන්නවා. ලංකාවේ ආර්ථිකය, අධ්‍යාපනය, බලශක්ති, ආරක්ෂක අමාත්‍යංශ එයාලගේ කට්ටිය දාගන්නවා කියලා. මම පොරට හිනාවෙලා කිව්වා ලංකාවේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි කියලා. හැබැයි පොර කියපු හැමදෙයක්ම ඇත්තවීගෙන යනවා. :(:(:(:(

    ඉස්සරහට ලංකාව වහල් රටක් වෙන එක නතර කරන්න අමාරැයි. ඊලග ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවට පවා ලංකාවේ ණය ගෙවන්න අමාරැයි.
    වැදගත්ම දේ කියන්නේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ චීනය කියන්නේ Buddhism රටක් කියලා. ලංකාවත් Buddhism රටක් හින්දා ලංකාවට අනිත් රටවල් වලට කරපුදේ කරන්නෙ නැතිවෙයි කියලා. මගේ අත්දැකීමෙන් කියන්නේ ඒ රටේ හුගක් එවුන් Buddhism කියලා නමට කිව්වට ආගමක් අදහන්නේ නෑ. තව ගොඩක් දේවල් කියන්න තිබ්බත් ලංකාවේ ඉන්න පක්ෂයකට වහල්කම් කරන් එවුන් එක්ක කතා කරලා වැඩක් නැති හින්දා අත ඇරලා දාලා තියෙන්නේ. :sorry::oo:
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    700
    2,034
    93
    33
    අෆ්‍රිකාවෙ එක රටයි බේරිලා ඉන්නෙ ඔය චීන ණය සාපෙන් .
    ස්වාසිලන්තයෙද? මට මතක හැටියට අප්‍රිකා මහද්වීපයෙන්ම තායිවානෙට සපෝට් කලේ ඔය රට විතරයි
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දැන් බෑ බන්
    පෝලිමේ අන්තිම බස් එකත් ගිහින් සෑහෙන කල්
    ඇත්තට මහින්ද හෝ වේවා වෙන රාජපක්ෂ කෙනෙක් හෝ වේවා මේ කියන හැම එකෙක්ටම මේ රටට කෙලවීමේ සම්පුර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ සහ වලවල් වලටත් හෙණ ගහන්න ඕනේ
    උන් ගත්ත ණය ගෙවන්න මේක කොළණියක් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
    බලමු. අවදානෙන් ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ බ්‍රෝ.....

    ඇමරිවට යට උනා නම් හොඳයි කියන තැන මාත් ඉන්නවා.
    මොකද උන් යටතේ ටිකක් නිදහසේ ඉන්න පුළුවන්
    මේ සක්කිලි යටතේ එහෙම බෑ

    හැබැයි මෙහෙමයි. ජින්පින් කියන්නෙත් මනුස්සයෙක්
    හුස්ම වැටෙන හෘදය වස්තුවෙන් දුවන
    බලන් ඉම්මු
    ජින් පින් කියන මනුස්සයා නෙමෙයි බං, Communist Party එක කියන පද්ධතිය නැතිවෙන්නෑ, මිනිහා මැරුනට වැඩක් නෑ
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,381
    3,536
    113
    Aththa. Rata godaganna amarui. Namuth hari aya awoth thawa awurudu 50 k gihin hari puluwan. Janadipathi witarak wenas karala hatiyanne na palawenima de Parliament ekai wenas karanna ona.
    දැන් අමාරුයි බන්, පාර්ලිමේන්තුව වෙනස් කලා කියලම හරි යන්නේ නැහැ, දැන් බලපන් තියෙන දෙපාර්තුමේන්තු ටික , ඒවල උඩ පුටු වල ඉන්න ගොඩක් උන් අර පාර්ලිමේන්තුවේ උන්ට ගොට්ට අල්ලලා ආපු උන්, උන් කිසිම වැඩක් කරන්නේ නැහැ, උන්ව වෙනස් කරන්න බැහැ, උන් strike කරනවා, අයින් කරන්න බැහැ එන්න ඉන්න උනුත් ගොට්ටෝ
    ලංකාවේ ප්‍රශ්නේ අපි හිතනවට වඩා උඩු දුවල තියෙන්නේ, ජනාධිපති, 225 වෙනස් කරලා මදි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ස්වාසිලන්තයෙද? මට මතක හැටියට අප්‍රිකා මහද්වීපයෙන්ම තායිවානෙට සපෝට් කලේ ඔය රට විතරයි
    ඔව් උන් තමා .
    ස්වාසිලන්තයත් දුප්පත් රටක් .
    උන්ගෙ ඉන්නෙ රජෙක්.
    මන් හිතන්නෙ අෆ්‍රිකාවෙ රජෙක් පාලනය කරන එකම රටද මන්දා .

    ඔච්චර යන්න රටවල් තියෙද්දී ආතර් සී. ක්ලාක් ලංකාව තොරගත්තේ මේ රටේ විශේෂත්වයක් තියෙන හින්දා. මගේ චීන යාලුවෙක් හිටියා accountant කෙනෙක්. පොර දැනට අවුරැදු 7 කලින් කිව්වා ලංකාව චීන එකතුවෙනවා. චීන මන්ත්‍රීවරැ ලංකාවේ චන්ද ඉල්ලන්න පුලුවන් විදියට ව්‍යස්ථාව හදාගන්නවා. ලංකාවේ ආර්ථිකය, අධ්‍යාපනය, බලශක්ති, ආරක්ෂක අමාත්‍යංශ එයාලගේ කට්ටිය දාගන්නවා කියලා. මම පොරට හිනාවෙලා කිව්වා ලංකාවේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි කියලා. හැබැයි පොර කියපු හැමදෙයක්ම ඇත්තවීගෙන යනවා. :(:(:(:(

    ඉස්සරහට ලංකාව වහල් රටක් වෙන එක නතර කරන්න අමාරැයි. ඊලග ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවට පවා ලංකාවේ ණය ගෙවන්න අමාරැයි.
    වැදගත්ම දේ කියන්නේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ චීනය කියන්නේ Buddhism රටක් කියලා. ලංකාවත් Buddhism රටක් හින්දා ලංකාවට අනිත් රටවල් වලට කරපුදේ කරන්නෙ නැතිවෙයි කියලා. මගේ අත්දැකීමෙන් කියන්නේ ඒ රටේ හුගක් එවුන් Buddhism කියලා නමට කිව්වට ආගමක් අදහන්නේ නෑ. තව ගොඩක් දේවල් කියන්න තිබ්බත් ලංකාවේ ඉන්න පක්ෂයකට වහල්කම් කරන් එවුන් එක්ක කතා කරලා වැඩක් නැති හින්දා අත ඇරලා දාලා තියෙන්නේ. :sorry::oo:
    චීනෙ බුද්ධාගමක් නැහැ .
    ඒත් බෞද්ධ කම පෙන්වාවි අපෙ වගෙ ථෙරවාද රටවල් ටික අල්ල ගන්න උවමනාවට.
    තායිලන්තෙ ,මියන්මාරෙ, ලාඕසය ,කාම්බොජය එහෙම චීනා පට්ට විදියට වියදම් කරනවා .

    චීනෙ උන්ට ආගමක් නැහැ .උන්ගෙ කල්චරල් රෙවලූෂන් එකෙන් උන්ගෙ සංස්කෘතික වටිනාකමක් තියෙන ගොඩාක් දෙවල් විනාශ කරා .
    අනාගමික අනාථයො ටිකක් තමා ඉන්නෙ.
    කොමියුනිස්ට් කිව්වාට කොමියුනිස්ට් ලක්ෂනත් නැහැ ගොඩක් වෙලාවට .
    ------ Post added on May 26, 2021 at 3:59 PM

    Aththa. Rata godaganna amarui. Namuth hari aya awoth thawa awurudu 50 k gihin hari puluwan. Janadipathi witarak wenas karala hatiyanne na palawenima de Parliament ekai wenas karanna ona.
    අපෙ රටෙ මැතිවරණ ඉතිහාසය ගැන් අධ්යනය කරොත් ඕක හිතන්න අමාරුයි.

    ප්‍රභූවරු ටික රටට ඇරියා.
    ප්‍රභූවරුන්ගෙන් පස්සෙ රාජපක්ෂලා රටට ඇරියා .

    දැන් ඊලඟට එන ආණ්ඩු කොයික උනත් හිටං ,හෝ මහින්ද ටයිප් කෙ ආණ්ඩු තමා .
    වැඩි වෙනසක් නැහැ.

    රුසියාවත් කොච්චර රොකට් යැවුවත් .
    ස්පේස් රේස් එකෙ ඇමරිකාවට වඩා උඩින් හිටියත් අන්තිමට බිඳ වැටුණා .

    චීනෙත් එහෙම වෙන්නට බැරි නැහැ .
    ඒත් රුසියාව එක්ක ඇමරිකාව ගේමට හිටියා.
    දැන් චීනෙත් එක්කත් ගේමට ඉන්න ශක්තිමත් ඇමරිකාවක් ඔනි .
    එදා තිබ්බ ඇමරිකාව නෙමෙ අද .
    ජනවාර්ගික ගැටළු වැඩී .
    ලිබරල් උන්ගෙ ආතල් නිසා රට වල පල්ලට යනවා දවසින් දවස.
    බලාගෙන ඉඳිමු ටික කලක් .
    ------ Post added on May 26, 2021 at 4:12 PM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    67555581_10218704933630969_3709924524729303040_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    owan oka gatte nikan unta theggak hambauna wage
    රනිල තෑග්ග චිනට දෙද්දි හුරේ දැම්ම පොන්%නයෙක් තමයි මේ තෙර්ඩ් එක දාල තියෙන්නෙ, ඒ කාලෙ චීන වියප්තවාදය අමතම වෙලා..🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හම්බන්තොට වරාය දෙනකොට මේ රචනා ලිය උනේ නැහැ 😬😬
    ඒ කාලෙ මේ තෙර්ඩ් එක දාපු එකානම් රනිලගෙ පස්සට දිව දදා උන්නෙ, වරායවල් ගැන් හොයන්ඩ වෙලාවක් තියෙන්ඩ නැතුව ඇති..🤭🤭🤭