සැම්බියාව සහ ලංකාව..

shenat

Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    දැන් අමාරුයි බන්, පාර්ලිමේන්තුව වෙනස් කලා කියලම හරි යන්නේ නැහැ, දැන් බලපන් තියෙන දෙපාර්තුමේන්තු ටික , ඒවල උඩ පුටු වල ඉන්න ගොඩක් උන් අර පාර්ලිමේන්තුවේ උන්ට ගොට්ට අල්ලලා ආපු උන්, උන් කිසිම වැඩක් කරන්නේ නැහැ, උන්ව වෙනස් කරන්න බැහැ, උන් strike කරනවා, අයින් කරන්න බැහැ එන්න ඉන්න උනුත් ගොට්ටෝ
    ලංකාවේ ප්‍රශ්නේ අපි හිතනවට වඩා උඩු දුවල තියෙන්නේ, ජනාධිපති, 225 වෙනස් කරලා මදි

    Eketh aththak thiyenawa ban. Mama kiwwe mulika nithiya hariyata hadanna parliament eke hari set ekak ona. Nithiya hariyata hadagattot oya niladarin control karanna puluwan.

    රනිල තෑග්ග චිනට දෙද්දි හුරේ දැම්ම පොන්%නයෙක් තමයි මේ තෙර්ඩ් එක දාල තියෙන්නෙ, ඒ කාලෙ චීන වියප්තවාදය අමතම වෙලා..🤭🤭🤭

    ඒ කාලෙ මේ තෙර්ඩ් එක දාපු එකානම් රනිලගෙ පස්සට දිව දදා උන්නෙ, වරායවල් ගැන් හොයන්ඩ වෙලාවක් තියෙන්ඩ නැතුව ඇති..🤭🤭🤭

    හුරේ දාපු එක තැනක් පෙන්නපන්.පෙන්නුවෙ නැත්නං තෝ හොරිකඩ බල්ලෙක්ට දාව ඉපදුණ එකෙක් කියල ඔප්පු වෙනවා.ඌ රනිලගෙ පුකට දිව දදා ඉන්නත් ඇති උබ කියන්න වගේ 🤣 🖖
    ------ Post added on May 26, 2021 at 5:18 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    Eketh aththak thiyenawa ban. Mama kiwwe mulika nithiya hariyata hadanna parliament eke hari set ekak ona. Nithiya hariyata hadagattot oya niladarin control karanna puluwan.

    මොන නීතියද බන් ? නීතිය දන්න උන් නෙමෙද ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ ?
    උගතුන් යවන්න ඔනි කිව්වා වගෙ කතාවක් ඔය. උගත්තු ගිහින් මොනවද කරෙ
    ඔන්න දැන් අර ඩොකෙක් සොෂල් මීඩියාස් වල පොරක් වෙනවා .
    කවුද පැතුම් කර්නර් ද මොකාද ?

    මතක තියාගනින් අද කිව්වා කියලා .
    ඔය නාගානන්ද පාර්ට් 2 .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බෑ බන්
    පෝලිමේ අන්තිම බස් එකත් ගිහින් සෑහෙන කල්
    ඇත්තට මහින්ද හෝ වේවා වෙන රාජපක්ෂ කෙනෙක් හෝ වේවා මේ කියන හැම එකෙක්ටම මේ රටට කෙලවීමේ සම්පුර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ සහ වලවල් වලටත් හෙණ ගහන්න ඕනේ
    උන් ගත්ත ණය ගෙවන්න මේක කොළණියක් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
    බලමු. අවදානෙන් ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ බ්‍රෝ.....

    ඇමරිවට යට උනා නම් හොඳයි කියන තැන මාත් ඉන්නවා.
    මොකද උන් යටතේ ටිකක් නිදහසේ ඉන්න පුළුවන්
    මේ සක්කිලි යටතේ එහෙම බෑ

    හැබැයි මෙහෙමයි. ජින්පින් කියන්නෙත් මනුස්සයෙක්
    හුස්ම වැටෙන හෘදය වස්තුවෙන් දුවන
    බලන් ඉම්මු

    චීනෙ කියන්නෙ ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි බන්. හොඳම උදාහරණය අනිත් දියුණු රටවල් වලට ගිහින් ඉන්න චීන්නු ගාන බලපන්. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව වගේ රටවල් වල ඉන්න චීන්නු ගාන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හුරේ දාපු එක තැනක් පෙන්නපන්.පෙන්නුවෙ නැත්නං තෝ හොරිකඩ බල්ලෙක්ට දාව ඉපදුණ එකෙක් කියල ඔප්පු වෙනවා.ඌ රනිලගෙ පුකට දිව දදා ඉන්නත් ඇති උබ කියන්න වගේ 🤣 🖖
    ------ Post added on May 26, 2021 at 5:18 PM
    ලොල් උබ රනිලගෙ පු%ට දිව දදා උන්න ගු ඇන් පි පො%න්යෙක් කියල මේ කිරියෙ කවුද පොන්ස් නොදන්නෙ, ඒක නිසා අමුතුවෙන් හුරේ දාපුව හොයන්ඩ මහන්සි වෙන්ඩ ඕන නැ,🤭🤭🤭

    චීනෙ කියන්නෙ ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි බන්. හොඳම උදාහරණය අනිත් දියුණු රටවල් වලට ගිහින් ඉන්න චීන්නු ගාන බලපන්. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව වගේ රටවල් වල ඉන්න චීන්නු ගාන.
    ඔව් ඔව් චිනෙ ජිවත්වෙන්ඩ සිදුසු නැ, ඇමරිකාව තමයි හොද, ගොන් බඩුවල මොන්ගල් අදහස් තමයි ඉතින්.. උබලට නොතේරෙන්නෙ ඕක උබල උපන් රටට ගරහන පො%න ගු ඇන් පි බඩු හින්ද , චින්නු උන්ගෙ රටට ආදරෙයි, තොපි වගේ උපන් රටට කෙලවෙනකන් බලන් ඉන්නෙ නැ..
    ------ Post added on May 26, 2021 at 5:27 PM
     
    • Like
    Reactions: shenat

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    දැන් බෑ බන්
    පෝලිමේ අන්තිම බස් එකත් ගිහින් සෑහෙන කල්
    ඇත්තට මහින්ද හෝ වේවා වෙන රාජපක්ෂ කෙනෙක් හෝ වේවා මේ කියන හැම එකෙක්ටම මේ රටට කෙලවීමේ සම්පුර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕනේ සහ වලවල් වලටත් හෙණ ගහන්න ඕනේ
    උන් ගත්ත ණය ගෙවන්න මේක කොළණියක් කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ
    බලමු. අවදානෙන් ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ බ්‍රෝ.....

    ඇමරිවට යට උනා නම් හොඳයි කියන තැන මාත් ඉන්නවා.
    මොකද උන් යටතේ ටිකක් නිදහසේ ඉන්න පුළුවන්
    මේ සක්කිලි යටතේ එහෙම බෑ

    හැබැයි මෙහෙමයි. ජින්පින් කියන්නෙත් මනුස්සයෙක්
    හුස්ම වැටෙන හෘදය වස්තුවෙන් දුවන
    බලන් ඉම්මු
    උඹ හිතනවාද ජින් පින් මලහම සෙරොම හරි කියලා ?
    කොමියුනිස්ට් පාර්ටි එක කියන්නෙ ජින්පින් නෙමෙ බන් .

    උන්ගෙ කවුරු මලත් පක්ෂෙ ප්‍රතිපත්ති එහෙම්මම තමා .

    චීනෙ කියන්නෙ ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි බන්. හොඳම උදාහරණය අනිත් දියුණු රටවල් වලට ගිහින් ඉන්න චීන්නු ගාන බලපන්. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව වගේ රටවල් වල ඉන්න චීන්නු ගාන.
    චීන්නු ගොඩක් කරන්නෙ උන්ගෙ චීප් ලේබර් එක රටෙ නැතිවෙගෙන යන නිසා ඒ චීප් ලේබර් කොස්ට් එකට හරියන තැනක් හදාගන්න .
    හොඳම ස්පොට් එක අප්‍රිකාව.

    දැන් ගාමන්ට්ස් උනත් බලපන් අප්‍රිකාවට යනවා ගොඩක් .
    ------ Post added on May 26, 2021 at 5:31 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    මොන නීතියද බන් ? නීතිය දන්න උන් නෙමෙද ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ ?
    උගතුන් යවන්න ඔනි කිව්වා වගෙ කතාවක් ඔය. උගත්තු ගිහින් මොනවද කරෙ
    ඔන්න දැන් අර ඩොකෙක් සොෂල් මීඩියාස් වල පොරක් වෙනවා .
    කවුද පැතුම් කර්නර් ද මොකාද ?

    මතක තියාගනින් අද කිව්වා කියලා .
    ඔය නාගානන්ද පාර්ට් 2 .

    නීතිය දන්න උන් නෙවෙයි නීති හදන්න දන්න උන් ඉන්න ඕන. ඒකට බුද්ධිය තියෙන උන් ඉන්න ඕන. ඒකයි මේ උගත්, බුද්ධිමත් කතාව කියන්නෙ. ඇත්තටම බුද්ධිමත් වෙන්නයි, වංචාකාරයෙක්, හොරෙක් නොවෙන්නයි ඕන. නමුත් ඉතින් මේ කියන බුද්ධියට උගත් කමත් අවශ්‍යයි. අදාළ විෂයන් වල උගත්කම තියෙන අය අවශ්‍යයි.

    දැන් පාර්ලිමේන්තුවෙ උගත් උන් කීදෙනෙක් ඉන්නවද? හිටියද? හොරට විභාග ලියපු උන්ට සහතිකයක් තිබුණට උන් උගත් වෙන්නෙ නෑ. එහෙනං මර්වින් සිල්වා කියන්නෙත් ප්‍රාමාණික විද්වතෙක්. 🤣 මහින්ද, නාමල් කියන්නෙත් එච්චර තමයි කියල දන්නවනේ. උගත්තු ගිහින් මොනවද කරේ වගේ ප්‍රශ්න පට්ට ගොං ප්‍රශ්න බං. මොන උගත්කම තිබුණත් එහෙම දෙතුන් දෙනෙක් ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ. බහුතරය එහෙම වෙන්න ඕන. උගත්, බුද්ධිමත් උනාට මදි ඒ දක්වා කාලය තුල වංචාකාරයෙක් නොවෙන්න ඕන.

    "උපාධි සහතික" තියෙන කීපදෙනෙක් ඔතනට යවලා මොකක්ද උනේ කියල අහන අයයි, 30 වසරක යුද්ධෙ ඉවර කරපු, කොළඹ ලස්සන කරපු, කොන්ද පණ තියෙන අපේ සර් එක්ක කාටවත් හැරෙන්නවත් බෑ, කාටවත් නටන්නත් බෑ කියල බලාපොරොත්තු උන අයයි එකම බුද්ධි මට්ටමේ.

    මං හිතන්නෙ නෑ පැතුම් කර්නර් = නාගානන්ද වෙනව කියල. අනිත් එක පැතුම් කර්නර් ජනාධිපති උනත්, කිසිම අවුලක් නැති උනත් මේ තියෙන විදියට පාර්ලිමේන්තුවෙ බහුතර බලය එයාගෙ පක්ෂෙට ගන්නෙ නැතුව දෙයක් කරන්න පුළුවන් වෙයි කියල මම කොහොමටවත් හිතන්නෙ නෑ.

    ප.ලි. : නාගානන්ද පාර්ට් 2 කියන්න නාගානන්ද අවුල් කියලනෙ. නාගානන්ද ගෙ එහෙම කියන්න තරං අවුලක් නං දැක්කෙ නෑ. නමුත් පැතුම්, නාගානන්ද දෙන්න ගෙන් නං මං තෝරගන්නෙ පැතුම්. මම දරන මතයට 100% සමාන මතයක් දරන්නෙ පැතුම්.

    පොර පස්සෙ වෙනස් වෙයිද කියන්න මම දන්නෙ නෑ. කවුරුවත් දන්නේ නෑ. නමුත් එක දෙයක් හරියටම 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්. මේ දක්වා ආණ්ඩු කරපු දේශපාලන පක්‍ෂ + දේශපාලකයො + උන්ගෙ ළඟම නෑයෝ + පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලගෙන් එන ආණ්ඩු කිසි එකකින් කිසිම යහපත් වෙනසක් වෙන්නෙ නෑ.

    ලොල් උබ රනිලගෙ පු%ට දිව දදා උන්න ගු ඇන් පි පො%න්යෙක් කියල මේ කිරියෙ කවුද පොන්ස් නොදන්නෙ, ඒක නිසා අමුතුවෙන් හුරේ දාපුව හොයන්ඩ මහන්සි වෙන්ඩ ඕන නැ,🤭🤭🤭

    ඔව් ඔව් චිනෙ ජිවත්වෙන්ඩ සිදුසු නැ, ඇමරිකාව තමයි හොද, ගොන් බඩුවල මොන්ගල් අදහස් තමයි ඉතින්.. උබලට නොතේරෙන්නෙ ඕක උබල උපන් රටට ගරහන පො%න ගු ඇන් පි බඩු හින්ද , චින්නු උන්ගෙ රටට ආදරෙයි, තොපි වගේ උපන් රටට කෙලවෙනකන් බලන් ඉන්නෙ නැ..
    ------ Post added on May 26, 2021 at 5:27 PM

    👆👆 මේ පේනවනේ. කලින් කියපු එකට කිසිම සාධකයක් පෙන්නුවෙත් නෑ. ඊළඟට කියපු එකේ තර්කය බොරු කියල පෙන්නුවෙත් නෑ.

    මේ තමයි ලංකාවෙ බහුතර ජනතාවගේ හරස්කඩ. මේ තියෙන අවාසනාවන්ත, වලපල්ලට යන රට ඒ තත්ත්වයට ගෙනාපු කරුම ජීවිත. මේවගේ විකෘති ජාන තියෙන පොළවකට කවදාවත් සෙතක් වෙන්නෙ නෑ. ගෑවිච්ච තැනකට මූසලකම විතරමයි.
    ------ Post added on May 26, 2021 at 6:13 PM
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    👆👆 මේ පේනවනේ. කලින් කියපු එකට කිසිම සාධකයක් පෙන්නුවෙත් නෑ. ඊළඟට කියපු එකේ තර්කය බොරු කියල පෙන්නුවෙත් නෑ.

    මේ තමයි ලංකාවෙ බහුතර ජනතාවගේ හරස්කඩ. මේ තියෙන අවාසනාවන්ත, වලපල්ලට යන රට ඒ තත්ත්වයට ගෙනාපු කරුම ජීවිත. මේවගේ විකෘති ජාන තියෙන පොළවකට කවදාවත් සෙතක් වෙන්නෙ නෑ. ගෑවිච්ච තැනකට මූසලකම විතරමයි.
    ------ Post added on May 26, 2021 at 6:13 PM
    අනේ නිකන් පලයන් පො&නයො වේස මායම් නොදා, ගු ඇන් පි පාන්ඩු කාලෙ ගුකොතට රිගල රනිලගෙ පිස් වල්ල ලොව ලොව ඉදල දැන් එනව කියවන්ඩ.. :lol: :lol: :lol:

    මොක හරස්කඩ අනේ දෙයියනේ ගු ඇන් පි කුක්ක හර බර වචනෙන් පු& දෙන්ඩ පටන් අරන්, රනිල වරාය විකුනන් කද්දි තෝ මොන ගුලේද පො&නයො උන්නෙ...:lol::lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    නීතිය දන්න උන් නෙවෙයි නීති හදන්න දන්න උන් ඉන්න ඕන. ඒකට බුද්ධිය තියෙන උන් ඉන්න ඕන. ඒකයි මේ උගත්, බුද්ධිමත් කතාව කියන්නෙ. ඇත්තටම බුද්ධිමත් වෙන්නයි, වංචාකාරයෙක්, හොරෙක් නොවෙන්නයි ඕන. නමුත් ඉතින් මේ කියන බුද්ධියට උගත් කමත් අවශ්‍යයි. අදාළ විෂයන් වල උගත්කම තියෙන අය අවශ්‍යයි.

    දැන් පාර්ලිමේන්තුවෙ උගත් උන් කීදෙනෙක් ඉන්නවද? හිටියද? හොරට විභාග ලියපු උන්ට සහතිකයක් තිබුණට උන් උගත් වෙන්නෙ නෑ. එහෙනං මර්වින් සිල්වා කියන්නෙත් ප්‍රාමාණික විද්වතෙක්. 🤣 මහින්ද, නාමල් කියන්නෙත් එච්චර තමයි කියල දන්නවනේ. උගත්තු ගිහින් මොනවද කරේ වගේ ප්‍රශ්න පට්ට ගොං ප්‍රශ්න බං. මොන උගත්කම තිබුණත් එහෙම දෙතුන් දෙනෙක් ගිහින් කරන්න පුළුවන් දෙයක් නෑ. බහුතරය එහෙම වෙන්න ඕන. උගත්, බුද්ධිමත් උනාට මදි ඒ දක්වා කාලය තුල වංචාකාරයෙක් නොවෙන්න ඕන.

    "උපාධි සහතික" තියෙන කීපදෙනෙක් ඔතනට යවලා මොකක්ද උනේ කියල අහන අයයි, 30 වසරක යුද්ධෙ ඉවර කරපු, කොළඹ ලස්සන කරපු, කොන්ද පණ තියෙන අපේ සර් එක්ක කාටවත් හැරෙන්නවත් බෑ, කාටවත් නටන්නත් බෑ කියල බලාපොරොත්තු උන අයයි එකම බුද්ධි මට්ටමේ.

    මං හිතන්නෙ නෑ පැතුම් කර්නර් = නාගානන්ද වෙනව කියල. අනිත් එක පැතුම් කර්නර් ජනාධිපති උනත්, කිසිම අවුලක් නැති උනත් මේ තියෙන විදියට පාර්ලිමේන්තුවෙ බහුතර බලය එයාගෙ පක්ෂෙට ගන්නෙ නැතුව දෙයක් කරන්න පුළුවන් වෙයි කියල මම කොහොමටවත් හිතන්නෙ නෑ.

    ප.ලි. : නාගානන්ද පාර්ට් 2 කියන්න නාගානන්ද අවුල් කියලනෙ. නාගානන්ද ගෙ එහෙම කියන්න තරං අවුලක් නං දැක්කෙ නෑ. නමුත් පැතුම්, නාගානන්ද දෙන්න ගෙන් නං මං තෝරගන්නෙ පැතුම්. මම දරන මතයට 100% සමාන මතයක් දරන්නෙ පැතුම්.

    පොර පස්සෙ වෙනස් වෙයිද කියන්න මම දන්නෙ නෑ. කවුරුවත් දන්නේ නෑ. නමුත් එක දෙයක් හරියටම 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්. මේ දක්වා ආණ්ඩු කරපු දේශපාලන පක්‍ෂ + දේශපාලකයො + උන්ගෙ ළඟම නෑයෝ + පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීලගෙන් එන ආණ්ඩු කිසි එකකින් කිසිම යහපත් වෙනසක් වෙන්නෙ නෑ.

    👆👆 මේ පේනවනේ. කලින් කියපු එකට කිසිම සාධකයක් පෙන්නුවෙත් නෑ. ඊළඟට කියපු එකේ තර්කය බොරු කියල පෙන්නුවෙත් නෑ.

    මේ තමයි ලංකාවෙ බහුතර ජනතාවගේ හරස්කඩ. මේ තියෙන අවාසනාවන්ත, වලපල්ලට යන රට ඒ තත්ත්වයට ගෙනාපු කරුම ජීවිත. මේවගේ විකෘති ජාන තියෙන පොළවකට කවදාවත් සෙතක් වෙන්නෙ නෑ. ගෑවිච්ච තැනකට මූසලකම විතරමයි.
    ------ Post added on May 26, 2021 at 6:13 PM
    පෑතුම් තමා දෑනට පේන්න තියෙන එකම බලාපොරොත්තුව. ඒත් මිනිහා දිනුවත් වෑඩක් නෑ. චීන බලපෑම් වලින් කාටවත් ගෑලවෙන්න බෑරි තෑනකට අපි වෑටිලා ඉවරයි.. ඕස්ට්‍රේලියාවට නම් යන්තම් මොලේ පෑදුනා. ඒත් ඊලගට ආණ්ඩුව ලේබර් ගියොත් ආයේ චීනාට හොද කලක් එයි කියලා කට්ටිය කියනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෑතුම් තමා දෑනට පේන්න තියෙන එකම බලාපොරොත්තුව. ඒත් මිනිහා දිනුවත් වෑඩක් නෑ. චීන බලපෑම් වලින් කාටවත් ගෑලවෙන්න බෑරි තෑනකට අපි වෑටිලා ඉවරයි.. ඕස්ට්‍රේලියාවට නම් යන්තම් මොලේ පෑදුනා. ඒත් ඊලගට ආණ්ඩුව ලේබර් ගියොත් ආයේ චීනාට හොද කලක් එයි කියලා කට්ටිය කියනවා
    අනේ නිකන් බයිල නොකිය ඉදපන් ,රෙද්දෙ පතුම් තමයි..උබල ඌට චන්දෙවත් දීලද ඔය කියවන්නෙ :lol: :lol: :lol: උබලගෙ තියෙන්නෙ බන් තනිකර බොරුව වoචාව මවාපෑම කොටින්ම කියුවොත් වේස මායම...

    පැතුමව පෙන්නල සජිය දිනවන්ඩ මායම දාන එකනෙ කරන්නෙ , චන්දෙකට ගිය දාට සජියට චන්ද ගහල හිමිට ගෙදර එනව ඕකනෙ තොපිලගෙ කෙරුවාව..:lol::lol::lol::lol:

    අනික මේ බොරු චින විරෝධය.. බලේ තියන කාල චිනට වරාය විකුනගෙන කාල දැන් එනව චිනට බුරන්ඩ, ඔව තනිකර විහිලු.. :lol: :lol: :lol: :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    පෑතුම් තමා දෑනට පේන්න තියෙන එකම බලාපොරොත්තුව. ඒත් මිනිහා දිනුවත් වෑඩක් නෑ. චීන බලපෑම් වලින් කාටවත් ගෑලවෙන්න බෑරි තෑනකට අපි වෑටිලා ඉවරයි.. ඕස්ට්‍රේලියාවට නම් යන්තම් මොලේ පෑදුනා. ඒත් ඊලගට ආණ්ඩුව ලේබර් ගියොත් ආයේ චීනාට හොද කලක් එයි කියලා කට්ටිය කියනවා

    මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම අනුව ඒක වෙනස් වෙන්න පුළුවන් කියල මම නං හිතන්නෙ. ඒත් ඉතින් මෙච්චර කල් හරක් වගේ ඉඳපු උන් එකපාර වෙනස් වෙන්න බෑනෙ. ඒකයි දුක.

    කොහොම උනත් පැතුම් විතරක් දිනල රට දියුණු වෙනකම් බලන් ඉන්න එක දැන් සෑර් කොරයි කියල බලාපොරොත්තු වෙන එකට වඩා ලොකු වෙනසක් වෙන එකක් නෑ පාර්ලිමේන්තුවෙ බහුතර බලය එයාටම එන්නෙ නැතුව. සල්ලි දීල වෙන පක්ෂ වලින් මන්ත්‍රීල අරන් හරියන්නෙ නෑ. එතකොට උන්ට යටත් වෙන්න වෙනවා. ඒකයි කියන්නෙ මිනිස්සුන්ට විතරයි මේක කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම අනුව ඒක වෙනස් වෙන්න පුළුවන් කියල මම නං හිතන්නෙ. ඒත් ඉතින් මෙච්චර කල් හරක් වගේ ඉඳපු උන් එකපාර වෙනස් වෙන්න බෑනෙ. ඒකයි දුක.

    කොහොම උනත් පැතුම් විතරක් දිනල රට දියුණු වෙනකම් බලන් ඉන්න එක දැන් සෑර් කොරයි කියල බලාපොරොත්තු වෙන එකට වඩා ලොකු වෙනසක් වෙන එකක් නෑ පාර්ලිමේන්තුවෙ බහුතර බලය එයාටම එන්නෙ නැතුව. සල්ලි දීල වෙන පක්ෂ වලින් මන්ත්‍රීල අරන් හරියන්නෙ නෑ. එතකොට උන්ට යටත් වෙන්න වෙනවා. ඒකයි කියන්නෙ මිනිස්සුන්ට විතරයි මේක කරන්න පුළුවන්.
    තනිකර බයිලනෙ, සජියට චන්දෙ දිපු එකෙක්නෙ උබ, :lol: :lol: :lol: උබ කොහොමද පැතුමෙක් ගැන කියවන්නෙ, තනිකර බොරුවනෙ, වේස මායම විතරයි..:lol::lol::lol::lol::lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇමරිකාවට අපි සෙට් උනොත් උං සේරම අදිනවා මානව හිමිකම් එහෙම
    චීනෙට ඕවා අවුලක් නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් &#35

    sri-lanka-flag.gif
    ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.

    north-oil_rig.jpg

    :):):)

    තනිකර බයිලනෙ, සජියට චන්දෙ දිපු එකෙක්නෙ උබ, :lol: :lol: :lol: උබ කොහොමද පැතුමෙක් ගැන කියවන්නෙ, තනිකර බොරුවනෙ, වේස මායම විතරයි..:lol::lol::lol::lol::lol:
    තෙල් නැද්ද එරෝසන්?
     
    • Haha
    Reactions: ranjan_ayya