සැම්සුන්ග් S8

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මියුරුවෝ ඔකේ තිබුන කලර්ස් දැක්කද උබ?
    බ්ලැක් එකේ ඇගිලි පාරවල් පේනවා නේද?
    බ්ලූ එක හොදයිද?

    testing unit ekak wat na bun kohewat
    liberty giya MC giya kohewat na
    salli gewwata passe tamai seal pack eka kadannet
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    එල එල.උබ ෆෝන් එකක් ගන්න තැනක් අහලා ත්‍රෙඩ් එකක් දානකොට මට හිතුනා ඕක ගන්න කියලා.:D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    testing unit ekak wat na bun kohewat
    liberty giya MC giya kohewat na
    salli gewwata passe tamai seal pack eka kadannet

    එල එල.
    ටික දවසක් පාවිච්චි කරලා කියපන් හොද නරක
    නෝට් 8 එකත් එනවා නේද මේ අවුරුද්දේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එල එල.උබ ෆෝන් එකක් ගන්න තැනක් අහලා ත්‍රෙඩ් එකක් දානකොට මට හිතුනා ඕක ගන්න කියලා.:D

    ow bun hadisiyema ganna set une
    G4 dewani paratat bootloop awa bun GF ge
    itin eyata dunna S7 EDGE eka
    eyage loku contribution ekakut aran magen 25% witara dala itin meka gatta :lol::lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එල එල.
    ටික දවසක් පාවිච්චි කරලා කියපන් හොද නරක
    නෝට් 8 එකත් එනවා නේද මේ අවුරුද්දේ.

    ela machan aniwa review ekak danna satiyak witara use karala
    office yanakota tamai batt usage eka ehema balana one
    thanks machan
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ow bun hadisiyema ganna set une
    G4 dewani paratat bootloop awa bun GF ge
    itin eyata dunna S7 EDGE eka
    eyage loku contribution ekakut aran magen 25% witara dala itin meka gatta :lol::lol:

    නෙදකින් බන්.LG ජරාවනම් මීට පස්සේ ගන්න හොද නැහැ.:no:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ow bun LG nam epa una
    unge fault eka nisa apita kela une
    hari nam un one to one replacement denna one :angry:
    hariyatama LG eka aran 2 years bun
    balapanko 95 iwarai itin

    ෂික්:(ඕකුන්ට නඩු දාලා මදි.:growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    නෙදකින් බන්.LG ජරාවනම් මීට පස්සේ ගන්න හොද නැහැ.:no:

    ow bun LG nam epa una
    unge fault eka nisa apita kela une
    hari nam un one to one replacement denna one :angry:
    hariyatama LG eka aran 2 years bun
    balapanko 95 iwarai itin

    LG mokakda ban case eka..mage thiyenne G4 ekak..UK walin gaththa ekak..danata nam awulak na...:eek::eek: