සැම්සුන් කැරියලා ෆ්‍රිජ් වල ඇඩ් දාන්න පටන් අරන් නේද

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    මුන්ගේ tv එකක් මම use කරන්නෙ. ලගඳි ඉදන් tv os එකේ ඉඩ තියෙන තැන් වල ඇඩ් පෙන්නන්න ගත්තා. මම වැඩිපුර පාවිච්චි කරන්නෙ ඇපල් tv එකට ගහලා tv එක display එක විදියට. ඒකනිසා tv එකේ නෙට් disable කරලා දැම්මා.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,187
    5,906
    113

    මුන්ගේ tv එකක් මම use කරන්නෙ. ලගඳි ඉදන් tv os එකේ ඉඩ තියෙන තැන් වල ඇඩ් පෙන්නන්න ගත්තා. මම වැඩිපුර පාවිච්චි කරන්නෙ ඇපල් tv එකට ගහලා tv එක display එක විදියට. ඒකනිසා tv එකේ නෙට් disable කරලා දැම්මා.

    අපි දැන් මොකක්ද පොනස් කරන්න ඕනෙ? LG එකක් තියෙන්නෙ? :confused:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,505
    8,686
    113
    Galaha
    කෑම බීම වල ඇඩ් දාන්න හොඳයි. මම හිතන්නෙ ෆ්‍රිජ් එක ගාවදි අරව ඉවරයි මේවා ඉවරයි කියල කියනකොට ඒවට සම්බන්ද බ්‍රැන්ස් වල ඇඩ්ස් පෙන්නයි. :yes:
     
    • Haha
    Reactions: KrishanL89

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    කෑම බීම වල ඇඩ් දාන්න හොඳයි. මම හිතන්නෙ ෆ්‍රිජ් එක ගාවදි අරව ඉවරයි මේවා ඉවරයි කියල කියනකොට ඒවට සම්බන්ද බ්‍රැන්ස් වල ඇඩ්ස් පෙන්නයි. :yes:
    දොර අරින්න නම් තත්පර 30 ඇඩ් එක බලපිය කිව්වාම කොහොමද? ඊලගට අයි මූවමන්ට් සෙන්සර් දාල බලන්නෙ නැත්නම් ඇඩ් එක ප්ලේ නොවී තිබ්බාම තවත් ආතල්.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,947
    113

    මුන්ගේ tv එකක් මම use කරන්නෙ. ලගඳි ඉදන් tv os එකේ ඉඩ තියෙන තැන් වල ඇඩ් පෙන්නන්න ගත්තා. මම වැඩිපුර පාවිච්චි කරන්නෙ ඇපල් tv එකට ගහලා tv එක display එක විදියට. ඒකනිසා tv එකේ නෙට් disable කරලා දැම්මා.

    api issara TV eke ad break ekedi fridge eke thiyena kanna deyak aran enawa.
    ethana indan dn fridge ekatat ad enawa kiwama :D:D:D:D:D:D
     
    • Haha
    Reactions: RandomGuy

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඔහ් ඕහ්.. ආහ්.. ආහ්... ගූ ගියාහ්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    දොර අරින්න නම් තත්පර 30 ඇඩ් එක බලපිය කිව්වාම කොහොමද? ඊලගට අයි මූවමන්ට් සෙන්සර් දාල බලන්නෙ නැත්නම් ඇඩ් එක ප්ලේ නොවී තිබ්බාම තවත් ආතල්.

    එහෙම කරන්න බෑ fridge එක ගනිද්දි එහෙම කරන්න පුලුවන් කියලා විකුණන්නෙ නැත්තං.

    එහෙම කියලා විකුණන්න ගත්තොත් විකුණලා ඉවරයි ඉතින් 🙈
     
    • Haha
    Reactions: Kolama

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කවුද ඩෝ මුගේ සිතකරනේ ඇඩ් දාපු සොන්නය ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    ad enabled fridge kiyala discount pita dunnanan sonnoyo duwagena awilla ussagena yanawa ithin
    marketing tricks thama ithin. fridge eke dora open karanna ad ekak balanna ona ita passe :lol:
     
    • Haha
    Reactions: redux

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Setup a firewall and block the traffic and see what happens :P Having to jail breake a fridge in the future would be crazy... and dumb :rofl:
     
    • Like
    Reactions: War Fighter