සැම්සුන් ට්ව් කලර් අවුල්

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    සැම්සුන් ට්ව් කලර් අවුල්

    මචන් ලා

    මගේ ලග තියෙන්නෙ සම්සුන්ග් 32" LED ට්ව් එකක්. ගිය සතියේ එකට බොලයක් වැදුනා පුතාගෙ අතින්.

    ට්ව් එක වැඩ නමුත් ඔන් කරලා ටික වෙලවක් ගියාම කලර් අවුල් වේලා පෙන්නේ මෙකට මොකද කරන්නෙ

    දන්න එකෙක් කියන්න මොකද කරන්නෙ කියලා.

    2lasmqa.jpg
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    බෝලයක් වැදුනා කියන්නේ electronic component ඩැමේජ් එකක් නෙවෙනේ.
    පැනල් රීප්ලේස් කරන්න වෙයි මං හිතන්නේ

    බම්ප්
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,961
    113
    Dubai
    Panel eka aull wela wage ban. Panel ekak maaru karanawa kiyanne aluth TV ekak ganna eka laabai ban. ok ohomama use karapan. hoda waddekta vitharak deela balapan. danne nathi un kunu karala daai. :sorry:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    Ape mahagedara thiyena tv 1 th ohoma color 1 fade wanna gatta tv 1 on Karala Tikak wela yanakota. soft logic 1kn gatte 3 years back. Tv hadana kenek gawata Aran giyama qwa penal 1 gihin danna 30k vthara yai wadak na kiyala. Tv 1 gatte a kale 54 ta wage. Tv 1 Samsung 32 inches
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Uba samanya thanakata deela balapan bole waduna kiyala kiyapan. Kohomath samahara waddo innaa godin goda danawa. Haduwoth uba goda naththan ithin tv eka ain karanna thama wenne.
     

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    Uba samanya thanakata deela balapan bole waduna kiyala kiyapan. Kohomath samahara waddo innaa godin goda danawa. Haduwoth uba goda naththan ithin tv eka ain karanna thama wenne.

    eka thamai mamath hitagena inne. Saturday wenakan Inna wenawa emata