සැම්සුන් ටැබ් එකක් තියෙනවා. YOuTube වැඩ නෑනෙ. 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තියෙන්නෙ (KitKat) YouTube ඇප් එක වැඩ කරන්නෙ නෑනෙ බන් තියෙන වර්ශන් එක අප්ඩේට් කරන්න කියනවා ඒත් අප්ඩේට් කරන්න ගියාම ඩිවයිස් එක කම්පිටබල් නෑ කියනවා. 🤔🤔🤔 සොලුශන් ගොඩක් ට්‍රයි කරා Apk එක වෙනම ඩවුන් කරල බැලුවා. කීපයක්ම පරන වර්ශන් අලුත් වර්ශන් එකක්වත් වැඩ නෑ thawa Youtube vanced කියල එකකුත් ට්‍රයි කලා එඅත් වැඩ නෑ මොකක්ද කරන්න පුලුවන් මේකට? 🤔🤔🤔🤔
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura

    Parana ewalata ohoma wenawa godak welawata
    YT vanced thama solution eka..eth eka wadakaranne naththe ai?
    https://youtubevanced.com/old-versionseken hariyana version eka balala download karaganna
     
    බලමු මේකෙ එක වර්ශන් එකයි මන් දැක්කෙ. මෙතනින් අරන් බලන්නම්. තෑන්ක්ස් මචෝ. 👍
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    Parana ewalata ohoma wenawa godak welawata
    YT vanced thama solution eka..eth eka wadakaranne naththe ai?
    https://youtubevanced.com/old-versionseken hariyana version eka balala download karaganna
    ඊට පස්සෙ ඒකෙන් වෙන එරර් එකක් දෙනව බන්. There was a problem witg the network [400] 😐😐😐 වර්ශන්දෙකක් ටර්‍යි කරා. දෙකම මේ එරර් එක.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    mulin OS eka update karnna puluwn da balanna. kitkat hena paranai ne bn😥

    Wena mokak hri hoda rom ekak gahuweoth nm puluwn wei. Eth customized krpu ekak hoyganna wenawa.oke performance madi athi aluth android version duwanna
    අප්ඩේට් කරන්න බෑ. ඕල්‍ රෙඩි ඉන්ස්ටෝල්ඩ්
    ලේටස්ට් මැසෙජ් එක එනවා.
    Tab eke Web browser eken YouTube yanna puluwanne...
    පුලුවන්.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,745
    31,086
    113
    අපායෙ දොරකඩ
    ඇන්ඩ්‍රොයිඩ් 4.4.4 තියෙන්නෙ (KitKat) YouTube ඇප් එක වැඩ කරන්නෙ නෑනෙ බන් තියෙන වර්ශන් එක අප්ඩේට් කරන්න කියනවා ඒත් අප්ඩේට් කරන්න ගියාම ඩිවයිස් එක කම්පිටබල් නෑ කියනවා. 🤔🤔🤔 සොලුශන් ගොඩක් ට්‍රයි කරා Apk එක වෙනම ඩවුන් කරල බැලුවා. කීපයක්ම පරන වර්ශන් අලුත් වර්ශන් එකක්වත් වැඩ නෑ thawa Youtube vanced කියල එකකුත් ට්‍රයි කලා එඅත් වැඩ නෑ මොකක්ද කරන්න පුලුවන් මේකට? 🤔🤔🤔🤔

    Youtube app uninstall karala. latest version eke .apk eka wenathanakin download karan dagaththama wada. Google play store eken dagaththata wada na. mage android 6 ekakata ehema kale. mama gaththe apkpure ekenda koheda. app eka update karanna ba. aluth version apuwama parana eka uninstall karala aluthen danna one. Might work for you too.
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    Youtube app uninstall karala. latest version eke .apk eka wenathanakin download karan dagaththama wada. Google play store eken dagaththata wada na. mage android 6 ekakata ehema kale
    Youtube uninstall කරන්න බෑනෙ. 🤔🤔🤔 වෙන apk ට්‍රයි කරා. වැඩ නෑ
     
    • Sad
    Reactions: Reincarnator

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඊට පස්සෙ ඒකෙන් වෙන එරර් එකක් දෙනව බන්. There was a problem witg the network [400] 😐😐😐 වර්ශන්දෙකක් ටර්‍යි කරා. දෙකම මේ එරර් එක.
    mama android 7 ekakata damma..eke package wala podi gemak denna one
    me video eka balanna godak aya harigiya kiyala dala thiyanawa

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    mama android 7 ekakata damma..eke package wala podi gemak denna one
    me video eka balanna godak aya harigiya kiyala dala thiyanawa

    අඩේ මේක් හරි ගියා තෑම්ස් බොක්කා. :love2::love2::love2:
     
    • Love
    Reactions: DHE