සැම්සුන් සමාගමේ නවතම ජංගම දුරකතනයේ කොඩ් ක
තව නොබෝ දිනකින් එළිදැක්වීමට නියමිත සැම්සුන් සමාගමේ නවතම ස්මාර්ට්ෆෝන් මාදිලියේ ජංගම දුරකතනයේ කොඩ් කෝර් ප්‍රොසසරයක් අන්තර්ගත වනු ඇතැයි වාර්තා වේ.
බි‍්‍රතාන්‍යයේ ආර්ම් හෝල්ඩින්ග්ස් සමාගම විසින් නිර්මාණය කර ඇති Exynos 4 Quad ලෙස නම් කර ඇති මෙම ප්‍රොසසරය, ඊට කලින් නිෂ්පාදනය කර තිබූ Exynos 4 Dual ප්‍රොසසරයට වඩා දෙගුණයක් වේගවත් වන අතර, ඊට වඩා 20%ක් අඩුවෙන් බලයක් භාවිතා කරන බව සැම්සුන් සමාගම පවසයි.
කෙසේ වෙතත්, මෙහි ප‍්‍රමාණය Exynos 4 Quad ප්‍රොසසරයට සමාන වන බව එම සමාගම කියයි. මේ නිසාවෙන් මෙම ප්‍රොසසරය පරණ දුරකථන මාදිලි සමග ද භාවිතා කර හැකි වේ.
සැම්සුන් සමාගමේ මීළඟ ගැලැක්සි ස්මාර්ට්ෆෝන් උපාංගය මැයි 03 දා ලන්ඩනයේදී එළිදැක්වීමට නියමිතය.