අලුත් සිස්ටම් එක නේ බං තව ඉස්සරහට ඒවි සැලෝන් හොපර් වගේ ඒවා..Groomට ඉඩක් නැද්ද?![]()


ත්රෙඩ් එක දාපු එකත් නෑ !! උගෙන් තමයි අහන්න ඕනGroomට ඉඩක් නැද්ද?![]()



"චිකන් බ්රදර්ස්" ඔය කතාව බෙටර් කෝල් සෝල් එකේදි කියනවා වගේ මතකයිඋඹ දන්නවද ස්පැනිෂ් වලින් Pollos කියන්නෙ චිකන් වලට Hermanos කියන්නෙ බ්රදර්ස් කියන්න.
අලුත් සිස්ටම් එක නේ බං තව ඉස්සරහට ඒවි සැලෝන් හොපර් වගේ ඒවා..
හොදි දාපු ඉඳිආප්ප වල ලෝගෝ හදලා දාලා ලොට් ඔෆ් ජූස් කමින් බේබි කියලා ටැග් ලයින් දාලා![]()
"චිකන් බ්රදර්ස්" ඔය කතාව බෙටර් කෝල් සෝල් එකේදි කියනවා වගේ මතකයි