සැලෝන් එකකට නමක් [HELP]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    LABRADO හොඳ නැද්ද? :lol:
    :shocked::no:
    l1-1.jpg
    :lol:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    සැලෝන් කැතලියා (ලියන් කැත ලියන් කරයි):lol::lol:;):shocked:

    නෑ නෑ කැටලියා කියන්නේ මලක් (Cattleya Orchid Flower)

    Cattleya-Orchid-Care.jpg


    CattleyaOrchid110807102921.jpg


    දැන් කෑ ගහන්න එපා මේ මල කෙල්ලොන්ගේ අහවල් එක වගේ මෑ ඇටේ පේනවා කියලා:growl::lol:


     
    Last edited:

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Groomට ඉඩක් නැද්ද? :P
    අලුත් සිස්ටම් එක නේ බං තව ඉස්සරහට ඒවි සැලෝන් හොපර් වගේ ඒවා..
    හොදි දාපු ඉඳිආප්ප වල ලෝගෝ හදලා දාලා ලොට් ඔෆ් ජූස් කමින් බේබි කියලා ටැග් ලයින් දාලා:lol::lol:
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අඩෝ සිංහලෙන් දාන්න එපා අමුතුවෙන් මනාලියන් අන්දවනු ලැබේ කියලා මොකද අමුතුවෙන් නොදැම්මට ඕවට එන උන් කොහොමත් අන්දලා නේ එවන්නේ.:lol::lol:
     
    උඹ දන්නවද ස්පැනිෂ් වලින් Pollos කියන්නෙ චිකන් වලට Hermanos කියන්නෙ බ්‍රදර්ස් කියන්න.
    "චිකන් බ්‍රදර්ස්" ඔය කතාව බෙටර් කෝල් සෝල් එකේදි කියනවා වගේ මතකයි
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අලුත් සිස්ටම් එක නේ බං තව ඉස්සරහට ඒවි සැලෝන් හොපර් වගේ ඒවා..
    හොදි දාපු ඉඳිආප්ප වල ලෝගෝ හදලා දාලා ලොට් ඔෆ් ජූස් කමින් බේබි කියලා ටැග් ලයින් දාලා:lol::lol:

    උඹල වගේ නිර්මානාත්මක එවුන්ට තමයි කව්රු හරි ෆන්ඩ් කරලා ෆිල්ම් හදන්න දෙන්න ඕන
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    "චිකන් බ්‍රදර්ස්" ඔය කතාව බෙටර් කෝල් සෝල් එකේදි කියනවා වගේ මතකයි

    එහෙමද? මම ටිකක් ස්පැනිෂ් ඉගෙනගෙන තියනවා. ඒකයි මතක් උනේ.