සෑම මාධ්‍ය ආයතනයකටම දේශපාලන පක්ෂයක්!

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මිනිස්සුන්ට අයිති සංඛ්‍යාත උන්ගේ පුද්ගලික දේශපාලනට කැමති ඕනිම විදියකට
    පාවිච්චියට ගන්න පුලුවන් සුපිරිම රටක් තමයි ලංකාව!

    😉
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    ඔකට ඉක්මනටම මොනා හරි නියාමනයක් ඔනි.අවුල තියෙන්නේ මොන නියාමකයක් ගෙනාවත් එක පාදඩයෙක් එක වුගේ වාසියට ගන්න පටන් ගන්නවා. මතිවරණ කොමිසමත් ගණිකා වෘතියේ යොදොන ප්‍රජාතන්ත්‍රවාදී රටක්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ITN එක ආණ්ඩුවට කඩේ යන ගමන් අනිත් මාධ්‍ය ආයතන වලට තර්ජනය කරන එක වැරදියි
    මුලින්ම ITN එක කඩේ යන එක නවත්වලා ඔවා කථා කරමු
     
    • Like
    Reactions: skymicro

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    MZK21Tw.gif

    මාධ්‍ය ආයතන වලින් මුලින්ම තමන් සහයෝගය දක්වෙන්නෙ කුමන දේශපාලන පක්ෂයට යන්න, මහජනතාවට ප්‍රකාශ කරලා. ඊට පස්සෙ කඩේ ගියාට අවුලක් නෑ.
    එතකොට කැමති චැනල් එක තෝරගන්න පුලුවන්
    කඩේ යාමට වඩා අසත්‍ය, බොරුව දේශපාලන වාසි වෙනුවෙන් සමාජගත් ක‍රන, මත ගොඩනගන එකයි වැරදි...
    සමහර මාධ්‍ය ආයතන "මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි" කිය කිය අනන්තවත් නිකන් දැන්වීම් දානවා.
    දිනුවට පස්සෙ ඒ අයට සලකණවා... එකිනෙකා පිට කහ ගන්නවා ජනතාව රැවටෙනවා කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    සිරාවටම අපරාදේ චන්දෙ තියන්නේ චැනල් අයිතිකාරයෝ ටිකට එන්න කියල තුන්ඩු උඩ දැම්මනම් හරි
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මිනිස්සුන්ට අයිති සංඛ්‍යාත උන්ගේ පුද්ගලික දේශපාලනට කැමති ඕනිම විදියකට
    පාවිච්චියට ගන්න පුලුවන් සුපිරිම රටක් තමයි ලංකාව!

    😉
    me tike USA media ehema dena athal baluwanam 😂 derana hiru untanam ohoma wela madi, okun GOTATA kade giya widiyata
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    MZK21Tw.gif

    මාධ්‍ය ආයතන වලින් මුලින්ම තමන් සහයෝගය දක්වෙන්නෙ කුමන දේශපාලන පක්ෂයට යන්න, මහජනතාවට ප්‍රකාශ කරලා. ඊට පස්සෙ කඩේ ගියාට අවුලක් නෑ.
    එතකොට කැමති චැනල් එක තෝරගන්න පුලුවන්
    කඩේ යාමට වඩා අසත්‍ය, බොරුව දේශපාලන වාසි වෙනුවෙන් සමාජගත් ක‍රන, මත ගොඩනගන එකයි වැරදි...
    සමහර මාධ්‍ය ආයතන "මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි" කිය කිය අනන්තවත් නිකන් දැන්වීම් දානවා.
    දිනුවට පස්සෙ ඒ අයට සලකණවා... එකිනෙකා පිට කහ ගන්නවා ජනතාව රැවටෙනවා කට ඇරගෙන බලාගෙන ඉන්නවා.
    Cant You See Sonic The Hedgehog GIF by Mashed
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දේසපාලන පක්ෂයක්ම කියන්නත් බෑ ඊට අමතරව බ්රෙන්වොෂ් කිරීමක් කරනවා මේක ලොකුවට තියෙන්නේ නයිදෙරණේ සහ සිරසේ.