මිනිස්සුන්ට අයිති සංඛ්‍යාත උන්ගේ පුද්ගලික දේශපාලනට කැමති ඕනිම විදියකට
පාවිච්චියට ගන්න පුලුවන් සුපිරිම රටක් තමයි ලංකාව!

පාවිච්චියට ගන්න පුලුවන් සුපිරිම රටක් තමයි ලංකාව!
රජයේ මාධ්‍ය නිසා වෙන්නැතිඑතකොට නයිටීඑන් රජයට කඩේ ගියේ?
ඔව් වැරදි ඒත් මේක ලංකාවනෙඒකත් වැරදියිනෙ බං
අනිවාරයෙන්ම වැරදියිඒකත් වැරදියිනෙ බං
me tike USA media ehema dena athal baluwanamමිනිස්සුන්ට අයිති සංඛ්‍යාත උන්ගේ පුද්ගලික දේශපාලනට කැමති ඕනිම විදියකට
පාවිච්චියට ගන්න පුලුවන් සුපිරිම රටක් තමයි ලංකාව!
![]()
![]()
මාධ්‍ය ආයතන වලින් මුලින්ම තමන් සහයෝගය දක්වෙන්නෙ කුමන දේශපාලන පක්ෂයට යන්න, මහජනතාවට ප්‍රකාශ කරලා. ඊට පස්සෙ කඩේ ගියාට අවුලක් නෑ.
එතකොට කැමති චැනල් එක තෝරගන්න පුලුවන්
කඩේ යාමට වඩා අසත්‍ය, බොරුව දේශපාලන වාසි වෙනුවෙන් සමාජගත් කරන, මත ගොඩනගන එකයි වැරදි...
සමහර මාධ්‍ය ආයතන "මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි" කිය කිය අනන්තවත් නිකන් දැන්වීම් දානවා.
දිනුවට පස්සෙ ඒ අයට සලකණවා... එකිනෙකා පිට කහ ගන්නවා ජනතාව රැවටෙනවා කට ඇරගෙන බලාගෙන ඉන්නවා.