සෑයක් හැදුවට පස්සෙ මෙහෙම කෙළවිල්ලක් ...

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Sri Maha bodiya saha sandahiru seya madde tiyenawa Dakkina Stupaya.
    Saranath pansala tiyennet oya kittuwama tamai
    දක්ඛ්ණ සෑය කියන්නෙ දුටුගැමුණු ගෙ ඇටකටු ටික තියෙන තැන නේ. ඒකත් ගරා වැටිලා නේ. ඉවරෙට හැදිලා නෑනේ.

    මිහිඳු මහ රහතන් වහන්සේ කරපු සැලසුම වෙනස් කරලා, සඳහිරු සෑයෙන් තවත් වෙනස් කරලා..

    ඒක නිසයි මේ කෙළවීම.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    දක්ඛ්ණ සෑය කියන්නෙ දුටුගැමුණු ගෙ ඇටකටු ටික තියෙන තැන නේ. ඒකත් ගරා වැටිලා නේ. ඉවරෙට හැදිලා නෑනේ.

    මිහිඳු මහ රහතන් වහන්සේ කරපු සැලසුම වෙනස් කරලා, සඳහිරු සෑයෙන් තවත් වෙනස් කරලා..

    ඒක නිසයි මේ කෙළවීම.
    පව් බන් උබ :sorry: :sorry: :sorry:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    එතකොට මේව්වා ඔක්කොම සෑයේ වැරදි, සැර්ගේ මිස්මැනෙජ්මන්ට් නෙවෙයි, කොහෙවත් හදපු සෑයේ වැරැද්ද නේහ්! සැර් ෆේල් නෑ, සෑය ෆේල්! දීපංකෝ ඉතිං උත්තර :lol: :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ekak hadala goda daanna bari wei.
    Last 3 months wala news baluwoth penei open karapu me wage dewal.
    තව කොච්වර හැදුවත් දොස් යන්නෙ නෑ. දොස් යවන්න කරන්න තියෙන්නේ එක දෙයයි.

    දොස් ඇති වුණ හේතුව නැති කෙරිල්ල විතරයි.
     
    • Wow
    Reactions: planner123

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඕවා නිකං බදාම ගොඩවල්.
    අපිට ඇතිවෙන්න චෛත්‍ය තියෙනවා.
    පන්සල් තියෙනවා.
    අතේ තියෙන පිච්චිය කෙළවලි ඔය සිමෙන්ති ගොඩවල් ගොඩ ගැහුවට ඇති සෙතේ කුමක්ද?
    උඹ හරි අපිට කෙළවෙන්න හේතුව ඔය වගේ දේවල් තමයි.
     
    • Like
    Reactions: Lovtus and PHBhagya

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕවා නිකං බදාම ගොඩවල්.
    අපිට ඇතිවෙන්න චෛත්‍ය තියෙනවා.
    පන්සල් තියෙනවා.
    අතේ තියෙන පිච්චිය කෙළවලි ඔය සිමෙන්ති ගොඩවල් ගොඩ ගැහුවට ඇති සෙතේ කුමක්ද?
    උඹ හරි අපිට කෙළවෙන්න හේතුව ඔය වගේ දේවල් තමයි.
    වගේ දේවල් නෙවෙයි , ඕක තමයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මේ තියෙන්නෙ සෑය ඉස්සරහ ගහල තියෙන කවි පංතිය.... වෙලාවක් තිබුණොත් කියවල බලන්න. මමනං තව කියෙව්වෙ නෑ...😅


    ඕවා නිකං බදාම ගොඩවල්.
    අපිට ඇතිවෙන්න චෛත්‍ය තියෙනවා.
    පන්සල් තියෙනවා.
    අතේ තියෙන පිච්චිය කෙළවලි ඔය සිමෙන්ති ගොඩවල් ගොඩ ගැහුවට ඇති සෙතේ කුමක්ද?
    උඹ හරි අපිට කෙළවෙන්න හේතුව ඔය වගේ දේවල් තමයි.
    හදාගත්තට සෙනග නෑ... මැස්සො ඇහිරෙනව. රජවරු අතරට යන්න කරපු වැඩනෙ...
    කොපි කලාට සම කරන්න බෑ....
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඔය සෑය අනිත් එක කූරගල කරපු විනාශය.
    අපේ එවුන් ප්‍රතිරූප හදන්නේ භෞතික දේවල්වලින්. උජාරුවට ණය වෙලි වෙඩිං ගන්නේ, කොටහලුවත් මෙන්න කෙල්ල ඩිම්බ හලනවෝ කියල ලොකුවට ගන්නෙත් ප්‍රතිරූප මවන්න. පන්සලේ දෙනමයි ඉන්නේ හැබැයි තට්ටු තුන හතරට පන්සල් හදනවා. ඒක වට කරල තඩි තාප්පයක් බදිනවා. ඒකටම ගැලපෙන්න තඩි ගේට්ටුවක් දානවා. බල්ලෝ හතර පස් දෙනෙක් හදනවා රජ සැපට. මේ හැම දෙයක්ම කරන්නේ ෂෝට් කට් එකෙන් නිවන් දකින්න දගලන අසරණ බෞද්ධයාගේ පිච්චියෙන්. අන්තිමට ගම පන්සල හැදුවා. හැබැයි පන්සල ගම හැදුවෙ නෑ.
     
    • Like
    Reactions: scorpion MW

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    Mahinda-Greeen-2.gif
     
    • Haha
    Reactions: pitiye.appu